Breaking News
Home / All / Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1. From 83 votes.
Please wait...

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් ලවා ලින්කන්ට පණිවිඩ එවන්නේ.මේ අයට සිද්ද වුණා අර මනුස්සයව බේරගන්න යන්න. ඒ ගිහින් හිතුවේවත් නැති ප්‍රශ්න ගොඩකත් වැටුණා. මේ අස්සේ සාරාටත් මයිකල් පණිවිඩයක් එව්වා. පස්සේ මෙයා මේ ගැන හොයාගෙන රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම සාරාට පරණ යාලුවෙක්ව මුණගැහෙනවා. යාළුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවෙයි. අතීතේ ඒ හැටි හොද එකක් නොවුණු කෙලමන්ව. මිනිහට ඕන උදව් කරන්නලු. නමුත් එයාලගේ වාර්තා වලට අනුව මයිකල් මිනීමැරුමක් කරපු කෙනෙක්. අද තමයි කරන්ට් එක යවලා හිරෙන් පනින්න තියෙන්නේ.

පනින්න තියෙනවා කිව්වට කොච්චර සුපිරි සැලසුම් හැදුවත් ඒවා දියත් කරන්න ලේසි වෙන්නේ නෑ. අර කොල්ලගේ තාත්තාව නම් හොයාගත්තා. මයිකල් අර පණිවිඩ එවන පොඩි කොල්ලා අතේ පණිවිඩයක් එවනවා. ඇත්තටමඒකෙ තියෙන්නේ තැනක් ගැන. තව මේ අයට සිද්දවෙනවා අද රෑ පැන යාම උනාම රටිනුත් පනින්න. ඒකට පාස්පෝට් ඕන කරනවා. මේ අය මෝඩයෝ වගේ ආයෙමත් සුපුරුදු කෙනෙක්ට රැවටෙන්න යන්නේ. මේ අස්සේ සාරාට ප්‍රශ්න වැඩි වෙන්න ගන්නවා අර එයාලගේ ගෙදරට ඇවිල්ලා එයාගේ මහත්තයාට වෙඩි තිබ්බ ගෑනියි ලින්කන්ගේ කාර් එක පාලනයට අරන් ලින්කන්ව මරන්න හදපු කෙනයි ඇවිත් මරන්නද කොහෙද හදනවා. හුගක් ප්‍රශ්න මතුවෙන අතරේ අද හිරෙන් පනින්න පුළුවන් වේවිද? මෙච්චර ඉක්මණට? බලලම ඉන්නකෝ.

 

සුපුරුදු කෙනා නම් නෙවෙයි අද උපසිරැසිය අරන් ආවේ. විමාට වැඩ වැටිලා කියලා මේ කොටස මට කරන්න ලැබුණා. මට වඩා කටට රහට උපසිරැසි අරන් එන සුපුරුදු කෙනාම ඔයාලට ලබන සතියේ ඉදන් ආයේ වැඩේට බහීවි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය!

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

112 comments

  1. thanks machn….

  2. Thanks Bro !!!

  3. Thnx subata saho..Gd luck!!

  4. prison break s5e4 {NOT FOUND}

  5. epi 4 sub eka dipan bn.. ko thibuna eka???

  6. Ko bn ep 4 sub eka tibbane dala

  7. 5 th epi aaawa ko thaama na ne

  8. Sub eka daapanko bro ikamanatama

  9. Ado ikmanata epi 4ta sub eka dapanko gaani mage oluwa kanna hadanawa

  10. epa una. epiya download karala dawas 5 wenawa.

  11. රැක්ශාන්

    mchn baiscoplkනේ
    wedaත් දැන් bagetaනේ,
    24 lagasy ත් අන්තිම episode 2ත් නැනේ.

  12. කොල්ලොනේ …
    Prison Break නේ …
    sub නේ …
    දෙනවනේ…

  13. Ilaga epiyath enna lagai
    Monada machan.

  14. suba dipanko ikmnta machn …

  15. Ko bn sub eka . Epa wenawa

  16. A mcn sub eka deepanko.ilaga epiyath enna lagayi.ekko wena katahari dila sub karala deepanko

  17. Sub eka dipan bn

  18. Sub nam parakku karanna epa wasyhuwee…
    Wena one sabak parakku karanna ..kekanam sin gaala deepann … jaya

  19. අදවත් සබ් එක දෙනවද බන්…??

  20. dan ithin loku seen balanna onane.

  21. අඩේ ඉක්මනට sub එක දෙන්ඩෝ

  22. pramith sankalpa

    Dn daws 3k waitara bn epiya awilla.ado inata diynko bn.moral eka bassata passe balala wdk na bn.bari nm wena kata hari diyan bn.

  23. බොහොම ස්තුතියි සහෝ…….නියමයි

  24. බෑ බං ඉවසන්න.
    ko episode 4ta sub eka

  25. Ado ikmnta sub eka dipllko kollo meka blnkn hdissi sub eka nathuwa wdk nee

  26. Ubt karanna bari nn wena ekekta diyn bn.epiya bala daws 2k witara wenwa.sub eka nathuwa blannna hithenne bn.ikmanta dapanko bn.

  27. කලිදු

    වෙන සීරිස් වගෙ මේක පරක්කු කරන්න එපා පීස්…….

  28. තරිදු

    epi4 අදවත් දෙනවද

  29. E4 dendooooooooo

  30. Please make it for episode 04

  31. ane machn oka epi 4 eka diyanko ikmanata . ubata bari nam wena kata hari diyan bn oka karanna. kathawa late wenawa ne bn.

  32. epi 4 denakan balan inne saho ikmanataa…

  33. Epi 4 සබ
    ඉක්කන්ට දෙන්ඩෝ…..

  34. Epi 04 Ekatath Sub Dennakooooooooo 😀 😀

  35. Malliye aluth eka ikmanata diyan deyyo

  36. machan ada ep 04 sub denna puluwan weida..

  37. ඉවසන්න බෑ මල්ලියේ……..
    4 බෑවා………….
    ඉක්මනටම සබ දෙන්නෝ……………………….

  38. ilaga ekath ikmanatama denna

  39. එලම…

  40. 13 reson why series eke sub dnnna puluwanda loku uddawak.

  41. උපසිරැසියට බොහොම ස්තුතියි ………..

  42. tnxxx machan

  43. ko ban film eka. kohomada download karamme.

  44. bohoma sthuthie saho upasirasiyata

  45. Bohoma sthuthiyi sub ekata..

  46. charith vishwa

    ela bro…
    thanks…
    ජයවේවා…

  47. Thank You <3 !!

  48. thanks brooo

  49. ස්තූතියි සහෝ

  50. ස්තුතියි මා පුති උපසිරසියට…ජයේජ් ජයම වේවා……………!!!!!

  51. බොහොම ස්තුතියි යාළුවා………….

  52. බොහොම ස්තුතියි මචන් මාව බේරගත්තට 😀
    සබටත් තුති ඈ

  53. The Magicians kiala Tv seriuos ekak thiyana eketh sub dapanko… loku udauwak.. supiri tv seriuos ekak.. GDLUCK

  54. Thnx brother

  55. Thnkqq bokka

  56. sub ekata thanks saho..

  57. me para nam ikmanatama dila. thankuu

  58. nirosh sandaruwan

    ela ela bro jaya wewa

  59. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  60. Thanks Bro……………

  61. බොහොම ස්තුතියි සහෝ උපසිරසට. මේක නොබලන දෑස් කුමටද? දිගටම කරගෙන යමු. එල 🙂

  62. Sub ekata thnkz………..

  63. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  64. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

  65. Thank you ….

  66. බොහොම ස්තුතියි සබ් වලට.

  67. tnks bro!!!!

  68. Sub ekta thnx chamara saho jaya wewa☺️☺️

  69. Dimuth Hewagama

    Thanx…

  70. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  71. elama saho thanks

  72. thnx bro…

  73. සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    supernatural වලින් හමු වෙමු
    #ජය වේවා

  74. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

  75. thanks sho

  76. thnx for the sub

  77. Thanks yalu…

  78. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  79. විඩියෝ ලින්ක් එක මොකේද තියෙන්නේ Prison Break : Sequel [S05

  80. Ela bn..keep it up

  81. ela elaa chamara thankz brow

  82. Udara Damith B/K

    kawuru ගෙනාවත් මොකද ඉතින්
    මේ පාර මයිකල් ගහගෙන ඉන්න පච්ච ටිකනම් මාර ලස්සනයි
    සාරගේ මහත්තයත් හොර ගෙඩියෙක්ද දන්නේ නෑ

  83. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    තවත් උපසිරැසියකින් හමු වෙමු.

    ජය වේවා !!!

  84. thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  85. thank u chamaa

  86. sub ekata thanx mcn puluwannam blindspot ekatath sub dennakoooooo…………

  87. බොහොම ස්තුතියී සහෝ…….

  88. thanx malli

  89. Thankssssssssss…………….

  90. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  91. Thnxxxxxx

  92. thankas machan sub ekata enakan balana hitiye…….

  93. sub 1t tnx mchn.jaya wewa…

  94. ela.thnkz