Breaking News
Home / All / Saguni (2012) with Sinhala Subtitles | පෙරළිකාරයා [සිංහල උපසිරසි සමඟ]

Saguni (2012) with Sinhala Subtitles | පෙරළිකාරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8. From 22 votes.
Please wait...

කොහොමද යළුවනේ. අද ගෙනපු චිත්‍රපටය ටිකක් පරණ උනාට ඔයලා ගොඩක් කැමතිවෙයි කියලා හිතනවා. 2012 June 22 දින තිරගත විම ආරම්භ කල මේ ෆිල්ම් එක දේශපාලන කතාවක් . දෙමළ භාෂවෙන් මේ ෆිල්ම් එක Saguni කියලත් පස්සේ හින්දි භාෂාවෙන් හඩ ගන්වා Rowdy Leader කියලා නම් කරලා තියෙනවා. Shankar Dayal විසින් ලියා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ G.V. Prakash Kumar තමයි මියුසික් කරලා තියෙන්නේ. විනාඩි 151ක කාලයක් ධාවනය සටහන් වන මෙය Drama/Comedy/Action වර්ගයට අයත් වන අතර IMDb අගය 4.3 ලෙස සටහන් වෙනවා.

මේ ෆිල්ම් එකේ Karthi (කාමල්/කාමල්කනන්) , Pranitha (ශ්‍රි දේවි) , Santhanam (රැජිණි පප්පු කුමාර්) , Prakash Raj (භූපති) , Nassar (ස්වාමි) , Srinivasa Rao Kota (පෙරුමාල්), Radhika Sarathkumar (රමනි සහෝදරි), Manobala (රමනිගේ මුරකරු) වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කාමල් කියන තරුණයාට නගරයට එන්න වෙනවා තමන් ජිවත් වන පරම්පාරික නිවස රජයේ සංවර්ධන කර්යයක් සදහා ඉවත් කිරිමට සිදු විම නිසා නිවස ආරක්ෂා කර ගැනිමට දේශපාලකයෙකුගේ සහාය ගැනිම සදහා. ඔහු නාගරයේදි ගොඩක් දෙවල් වලට මුහුණ දෙනවා. එහෙදි ඔහුට ඔහුගේ ආදරවන්තියත් හමු වෙනවා. ඇයගේ නම තමයි ශ්‍රි දේවි. කාමල් සහා ශ්‍රි දේවි කුඩා කලේ ගමේ තමයි ඉදලා තියෙන්නේ. ඔවුන් දෙන්නා කුඩා කලේ එකට සෙල්ලම් කරපු හොද යළුවෝ. එත් ඇය නගරයට ආවාට පස්සේ කාමල් ඇයව හමු වෙන්නේ ගොඩ කලේකට පස්සේ. කොහොම හරි කාමල්ට ශ්‍රි දේවිගේ ගෙදර නවතින්න ප්‍රළුවන් වෙනවා රියදුරෙක් විදිහට. එත් ශ්‍රි දේවිගේ අම්මා (නැන්දා) ඇති කර ගත් වැරදි වැටහිමක් නිසා කාමල්ට ඇයගේ ගෙදරින් යන්න වෙනවා. අවසානයේ ඉන්න තැනක් නැතුව කන්නවත් සල්ලි නැතුව පරේ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට ඔහුට රැජිණි කියන විල් රියදුරා හමු වෙනවා. කාමල් රැජිණිට ඔහුගේ කතාව කියනවා. ඒ අතරේත් ගොඩක් ‍දේවල් වෙනවා. කොහොමහරි ඔහු මහා ඇමති බුපතිව හමු උනාට පස්සේ දැන ගන්නවා භුපති තමයි ඔහුගේ නිවස නැතිවිමට යන ව්‍යප්තිය කරන්නේ කියලා. කාමල්ට තේරුම් යනවා දේශපාලනයේ ගොඩක් වංචාවන් රැවටිම් වැරදි වැඩ වෙනවා කියලා. ඡන්දේ ගන්න විතරයි දේශපාලකයින්ට ජනතාව අවශ්‍ය කියලා. ජනතාව රවට්ටලා බොරු පොරොන්දු ජනතාවට දිලා ආවසානයේ තනතුරු ලබාගෙන ඔවුන්ගේම දියුණුවට පමණක් වැඩ කරන තනතුරු ලබා ගන්න ඕනම වැඩක් ඔවුන් කරන බව කාමල් තේරුම් ගන්නවා.

ඉතින් කාමල්ට ඔහුගේ නිවස බෙර ගන්න හැකි වෙයිද ඔහු ඒ වෙනුවෙන් මොනවා කරයිද ඔහුට ඔහුගේ ආදරය ජය ගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න ෆිල්ම් එක ඔයලාත් බලන්න.

ඔබට ජය!!!

Saguni (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 comments

  1. පකයො සබ් එක ෆික්ස් කරපන්කො ,බෑරිනම් නිකන් ඉදපන් සබ් නොකර

  2. monwada ban ubata sub eka hariyata karana bari nam sub karanan epa, ubala dena link ekenama downlaod kara film eka aparade seta tika , gobbaya

  3. මචං.. සබ් එක ඉක්මනට හදන්න.සබ් එක ෆිල්ම් එකේ නම් ගම් පටන් ගත්ත වෙලාවේ ඉදන් යනවා.ෆිල්ම් එක එනකොට සබ් එක ගොඩක් ගිහින්.ඉක්මනටම හදන්න. 🙁

  4. Direct download karapu ekata set wenne ne,eka fix karanna ikmanata

  5. Huththo sub karanna danne nathham nikan idapn hariayata sub eka weda karanne na, suba eka wenam yanne story eka wenam yanne

  6. thanx machan kiyanna wachana na

  7. mcn meke track aulne direct down krpau eke ,meka fix krnwada ,

  8. meke sub time hadala post karapan.meka wenama yanawa film eka wenama yanawa sub hadanna dannathtam nikan hitahan dannathuwa.

  9. machan subtitle aka awulne. poddak aka hadanawda direct download karana akata………

  10. Thnxxxxxxxxxx

  11. Mcn sub eke track awlne .baiscopelk download ejen direct down krapu eke

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  14. ela.. baiscopedownload eke link nahane..

  15. Nilupul wijayawardhana

    සබ් එකට බොහොම ස්තුතියී.පුලුවන්නන් මේකට ඩිරෙක්ට් ලින්ක් එකක් දෙනවද baiscopedownload එකේ.

  16. Me film eka download kara ganna link ekak dennako

  17. නලින්

    සබට බොහොම ස්තුත්යි එත් ලින්ක් එක හොයා ගන්න නැහැne

  18. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kaushan_P_Herath

    සබට තැන්ක්ස් බොක්ක.පිලුම බාන්න ලින්ක් එක්ක නෑනෙ බන්.උඹ බාපු තැනකින් ලින්ක් එකක් හොයල දියන්

  20. Sub ekata thanks bro

  21. තිලින චාමර

    බොහොම ස්තූතී උපසි‍රැසියට.torrent එක හොයා ගන්න නෑනේ

  22. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  23. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  24. pattamai hode gindara tiakta thiyanawa bn sub ekai film ekai

  25. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  26. Bro.. Help ME..torrent file ekak google karata hoyanna amarui ne ..

  27. රුවන්

    බොහොම ස්තුතියි සහො

  28. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි දිනුෂ සහෝ.
    ජයෙන් ජය..

  29. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!