Breaking News
Home / Featured Articles / Sher (2015) with Sinhala Subtitles | සිංහයෙක් මෙන් නිර්භීත සොයුරකුගේ පුතකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Sher (2015) with Sinhala Subtitles | සිංහයෙක් මෙන් නිර්භීත සොයුරකුගේ පුතකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0. From 2 votes.
Please wait...

sher 2015බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සහා බැඳි සිටින සියලූම දෙනාහට අරුත්බර දියකට සුභාසිරි..! සෑහෙන්න කාලෙකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩවන්නේ තවත් අනර්ඝතම තෙලඟු චිත්‍රපටයක් සමඟින් ඉතින් වෙනදා වගේම මතක් කරන්න කැමතියි මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ක්‍රියාදාම සහ හාත්ස්‍ය උත්පාදනය නොඅඩුව පවතින සිනමා නිර්මාණයක් යැයි මතක් කර සිටීමට මා කැමතියි ඒ වගෙම මෙම චිත්‍රපටය සඳහා කිසිඳු ඉංග්‍රීසි උපසිරැසියක් මේ වන තෙක් අන්තර්ජාලය නිකුත් කර නොමැති හෙයින් මෙයට උපසිරැසි ගැන්වීමේදි මා දන්නා හිංදි සහා තෙලඟු යන භාෂාවන් ද්විත්වයේම දැනුම උපයෝගී කොට ගෙන සිදුකරන ලද හේතුවෙන් යම් යම් අඩුපාඩුන් ඇතිවී තිබෙන්නට පුලුවන් එසේ වේ නම් ඒ පිළිබඳව මා බලවත් ලෙස කණාගාටුවට පත්වන අතර අවසාන වශයෙන් අප අඩවියේ හසන්ත අයියාට විශේෂ ස්තුතිය පිරිනමමින් මා කතාව දෙසට අවදානය යොමුකරනු ලබනවා.

වර්ෂ 2015 ඔක්තෝම්බර් මස 30 වන දින ඉන්දියාව පුරා තිරගත කිරීම ආරම්භ කල මෙම සිනමා සිත්තම සඳහා ප්‍රධාන චරිතයන් හට පණපොවන්නේ කල්ය්‍යාන් රාම්(ගෞතම්) සමඟින් සොනාල් චොහාන් (නන්දනි) යන දෙපල විසින් වන අතර මෙහි අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ A. මල්ලිකාර්ජුන යන අධ්‍යක්ෂවරයාය. මෙහි නිෂ්පාදන බරපැන කෝමාර වෙන්කටේෂ් විසින් සිඳුකර ඇත. ගෞතම් නම් තරුණයකු ගේ ජිවිතය වටා ගෙති තිබෙනවා ඉතින් ගෞතම් කියන්නේ කාටවත් බයනැති අසාධාරණයට එරෙහිවන තරුණයෙක් ගෞතම් ගේ බාල සොයුරා චෙස් ක්‍රීඩාවට දක්ෂ අයෙකු වන අතර ඔහු ජාතික චෙස් ශුරතාවය පවා දිනාගනු ලබනවා දිනක් ගෞතම්ට නන්දනි නම් තරුණියක් මුණගැසෙන අතර ගෞතම් ඇයට කැමතිවුවත් ඇය ගෞතම්ට කලින් ගෞතම්ට නොකියාම ආදරය කරනු ලබනවා මෙසේ කාලය ගතවන දෙදෙනා ආදරෙන් බැඳෙන අතර  දිනක් ගෞතම් නන්දනිගේ පියා හමුවීමට අවශ්‍ය බව නන්දනිට පවසන අතර එම හමුවීමෙන් පසු ගෞතම් විශාල ලෙස වෙනස්ම දේවල් කරන්නට පටන් ගන්නවා ඉතින් මේ අතර ගෞතම් හයිද්‍රාබාද් හි සිටින පාතාල නායකයකු හා ආරවුලක් ඇතිකරගන්නා අතරම කල්කටා ප්‍රදේශයේ සිටින පාතාල නායකයකු සමඟද ගැටලුවක් ඇති කරගනු ලබනවා එසේ නම් ගෞතම් ට නන්දනිගේ පියා හමුවුපසු කුමක් සිදුවන්නට ඇත්ද..? පතාල නායකයින් සමඟ ගෞතම් ඇති ප්‍රශ්නය කුමක්ද..? තම ප්‍රදේශයවන හයිද්‍රාබාද් වලින් පිටත සිටින පාතාල නායකයකු සමඟ ගෞතම් ගැටුමක් ඇතිකරගත්තේ ඇයි..? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නට නම් චිත්‍රපටය නරඹා රසවිඳින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් මා අදට සමුගන්නවා උපසිරැසි ගැනීමෙන් පසු ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යෑමට කාරුණිකවන්නටයි ඉල්ලා සිටිමින් මා අදට සමුගන්නවා.

ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

 

 

Sher (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – 400MB – x264 – MP3
www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – XviD – 700MB
www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – 720p – x264 – 5.1 – 1GB
www.TamilMv.Org – Sher (2015) Telugu WEB-HD – 720p – AVC – AAC – 1.6GB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 comments

  1. Azt hiszem erre vonatkozott az idézett linken a szerzÅ‘nek az a megjegyzése, hogy bizonyos technológiák széleskörű adaptációja a korábbi technológiát használók geeÃiácrójn¡nak kihalását kívánják meg.

  2. Thnxxxxxxxxxxxxxxx

  3. Thanks saho
    Thelingu film walata nam dan gogak abbahiwela jaya wewa
    oyalata pin sidda wenda apata sinhala sub ekkama balanda puluwan
    thanks again

  4. ela.hyper film ekata sub dannako

  5. Sub ekata thank’s sho. Jayawewaa!

  6. Thanks..

  7. Chalana Rukshan

    thnx bro…

  8. නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  9. බොහොම ස්තුතියි,ජයවේවා

  10. Bhagya madushan

    thanks

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. Nirodha uthpala

    Suba gahanna kaapu kattata mage pranamaya bro thx for sub

  13. niayamai bro

  14. niayamai…thawa telugu film denn.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. niayamai…thawa tlugu film denn.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Meka download karanna bene saho.

  17. ela wadak bro,meka nam sub devi kyla hithuwe na
    thawa telugu,malayalam movies demuko bro