Breaking News
Home / All / Shooter [S01 : E09] with Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන් මරුකටට [සිංහල උපසිරසි සමඟ]

Shooter [S01 : E09] with Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන් මරුකටට [සිංහල උපසිරසි සමඟ]

Shooter-(TV-2016-)-2

කොහොමද කට්ටිය.ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම ගෙනාවා නවවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා කෙටියෙන් වගේ. මේරිවයි ජුලීවයි කවුද අල්ලගත්තා මතකනේ කලින් කොටහේ? ඒ වැඩේ කරලා තියෙන්නේ ලොන් ස්කොට්ගේ අනුදැනුම මත පේන් තමා,දැන් මෙයාලා හදන්නේ ඇනෙක්ස් බී වෙනුවෙන් එයාලව හුවමාරු කරන්න. හැබැයි ලොන් ස්කොට්ට ඕනේ ස්වැගර්ව මරණ එක. එයාට ඇනෙක්ස් බීවලින් වැඩක් නෑ. මෙදා කොටහේ අයිසැක් බොබ් ලීට උදව් කරනවා.ඇත්තම කිව්වොත් දෙපැත්ත කන වැඩක් කරන්නේ.

ඒවගේම අද පේන් හාදයා වගේම තව දෙන්නෙකුත් මැරෙනවා. කොහොමින්හරි ජූලීව බේරාගත්තත් මේරිව කෘකෝ අරන් යනවා. ඒ කොහෙටද කියලා කස්ටියම බලාගන්ටකෝ එහෙනම්.

හරි එහෙමනම් ලබන සතියේ අවසාන කොටහ තමා විකාශය වෙන්න තියෙන්නේ. ආයේ දෙකක් නෑ අද කොටහටත් වඩා සටනක් තියෙයි ඒකෙ. හෙහ් හේ. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්ෂාව මත මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shooter.S01E09.720p.HDTV.x264-SVA

Shooter.S01E09.720p.HDTV.x265.ShAaNiG

Shooter.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                        All Episodes                        Next Episode>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

  2. tnx a lot bro

  3. bohoma sthuthiy saho sub ekata…
    jayen jaya…

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Niyamai macho….
    Thanks Very much….
    Mekata digatama sub denna bro…
    Jaya wewa…..

  6. 13 තියනවා කිව එක 10 කට අඩු වෙලා ද සහෝ

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. jayen jayama weewa … tnx

  9. මේකනම් පට්ටම කතාවක්.මේක බලන්නේ නිකම් පිස්සෙක් වගේ.පිස්සෙක් වගේ. 😛

  10. niyamai sahoo .digatama karagena yamaoo jaya

  11. Thank you very much

  12. Thanks bro…..jayawewa……!

  13. thanx madhu ayyya sirawatama patta kathawa hithata allala giya

  14. madhawa praween

    thax hh

  15. Thank You !!!

  16. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි අයියෙ..
    තව එක කොටසායි☺☺☺

  18. බොහොම ස්තූතියි සහෝ……

  19. Thanks bro ජයෙන් ජය ….***!

  20. Udara Damith B/K

    …………………………බොහෝම ස්තූතියි…………..

  21. niyamai broo

  22. ලොන් ස්කොට් මරපු විදිය හරි මදි…
    මිනිහ මරන්න තිබුණෙ sniper shot එකකින්.
    කොහොම උනත් උපසිරසියට ස්තුතියි.

  23. උපසිරෑසියට බෝම ස්තුතියි…
    ජය වේවා..

  24. Patttaaaaaaaaaaaaa

  25. thanks bro…

  26. බොහෝම ස්තූතියි…

  27. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි මධුක අයියේ….

  28. godak pin sahoo….

  29. Dilan Priyasad

    thanks. machoo