Breaking News
Home / All / Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8. From 33 votes.
Please wait...

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම වුනත් අතිශය සමාව ඉල්ලනවා මේක වෙනුවෙන්ම හැමදාම බලාගෙන ඉඳපු අයගෙන්.දෙවනි සීසන් එක පටන් ගනිද්දි IMDB එකේ දාලා තිබ්බෙ මේ සීසන් එකේ එපි 10ක් තියෙනවා කියලා. ඒත් එකපාරටම වගේ 8 වෙනි එකෙන් වැඩේ ඉවර කරලා. ගූගල් කරලා බලන්න විස්තරේ තියෙනවා.

කොහොමහරි කමක් නෑ ඔන්න අද තමයි අවසාන එපිය. ඒක නිසා පොඩි ස්තූති කතාවකුත් කරන්න ඕන. මුලින්ම Shooter පළවෙනි සීසන් එකයි මේ සීසන් එකේ පළවෙනි එපියයි කරපු නිලුපුල් අයියට ස්තූති කරනවා. ඒ වගේම වෙනදා වගේම මට මේක බාර දුන්නු හසන්ත අයියටත් ස්තූති කරනවා. තව 2000+ ඩවුන්ලොඩ්ස් තිබ්බට තප්පර 10ක් ගත කරලා හැමදාම කමෙන්ට් එකක් දාලා ගියපු විසි තිස් දෙනාට විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි. මට නම් දෙවනි සීසන් එකේ හොඳම එපිය තමයි අද එක, ඒක නිසා කතාව ගැන මම මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.අවසානෙට කියන්න තියෙන්නෙ මේ කොටස ඉවර වෙන විදියට තවත් සීසන් එකක් ශුවර් එකටම එනවා කියලා තමයි.

තව ටික කාලයක් යනකම් අලුත් එකකට සබ්ටයිටල් අරගෙන එන්න බැරි වේවි. ඒතරමට මේ දවස්වල හිර වෙලා ඉන්නෙ. එහෙනම් ටික කාලෙකින් නැවත හමු වෙනකන් මම ගියා. අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.ජය!!

ජය!!

Supergirl on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

74 comments

  1. THANKS BROTHER
    THAWA EDIRIYEDI SUB DEMU AAAA……..

  2. tnx a lot

  3. pradeep kumara

    thanx macho…uba nam deiyek

  4. ස්තූති වේවා…!!!
    ඊළඟ එකත් ආව ගමන් කරල දෙන්න ශක්තිය ලැබේවා..!!

  5. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. thank you bro

  7. Dushan Tharuka

    thanks sahoo

  8. thanks saho..

  9. Nayantha Rashmika

    Exam thibilath parakku wela hri sub eka dammata thanx bro

  10. Tks a lot macho…

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. elama mhn..

  13. Thanks bro

  14. ගොඩක් ස්තුතියි සබ් වලට…………………
    thnxxxxxxxxxxxxxx

  15. Thanuj darshana

    බොහොම ස්තුති සහො….කොහොම හරි suba දැම්මට…..ජයෙන් ජය සහො

  16. බුද්ධික

    මම දැන් තැන් දෙකකින් දෙපාරක් Download කරා බං, ඒත් හරියට ඉවර වෙනකල් නැහැනේ බං.. අර තුවාල වෙලා වාහනේ ඇතුලේ ඉන්න තැනින් නවතිනවා.. ඇයි බං ඒ.. ???

    • The trim stems from the off-set injury suffered by series star Ryan Phillippe who broke his leg on July 16. At the time, Shooter was in the midst of filming the ninth episode of its 10-episode second season. While production went on for a bit without Phillippe, it has since been shut down. And USA, along with the series producing companies Paramount TV and Universal Cable Prods., have since made a decision to only air the completed episodes, with Episode 8 serving as a Season 2 finale.

      “Our priority is Ryan’s recovery, and after conversations with our partners at USA and UCP we’ve decided that we will wrap S2 with episode 08, Paramount TV said in a statement to Deadline.

  17. Thank brother… sub akata anakal balan hitiye vidio aka aragena

  18. thanZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Amila sudarshana

    thankx saho!!!!!!

  20. maxxa thanks ………….

  21. බෝම ස්තූතියි..
    ජය වේවා..

    හප්පට ඉවරද මේක..
    සීරියස් එකටම බෝම ස්තූතියි ඒනම්.
    සීසන් 3 එනකල් බලන් ඉමු නේ ඒනම්..

  22. thanx machan

  23. dinuka madumal keerthirathne

    thanks you brother.will meet again?

  24. Thanks Bro!!!!

  25. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එනකන් බලන් හිටියේ….
    අපරාදේ එපි 8කින් ඉවර කරේ….

  26. thankyou sahoo

  27. බොහොම ස්තූතියි සහෝ……

  28. රවින්

    සබට ස්තුතියි.

  29. ekane epi8 iwara wela nowe.bohoma sthuthi sahoo sabata

  30. උපසිරැසියට බොහොම ස්තූතියි.

  31. බොහොම ස්තූතියි සහෝ……

  32. බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
    උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!

  33. ස්තූතියි උදාර ඔන්න එහෙනම් වසන් කොටසත් අරගත්තා. ඔබගෙ ඉදීරි වැඩකටයුතු සාර්තක වේවා. ජයවේවා

  34. Thanks bro……jayawewa…..!

  35. ranil danushka

    Good luck bro

  36. thanx for the sub broooooo…… 🙂

  37. උපසිරසියට බොහොම ස්තුතියි…………………….

  38. Thanks brother

  39. Thanka brother

  40. SULAKSHANA MIHIRANGA

    Thank for subtitles

  41. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  42. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    කතා මාලාව අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ! ඊලග කතා සමයටත් උපසිරැසි ලබා දෙයි කියලා බලපොරොත්තු වෙනවා..ඒ වගේම සහෝගේ අධ්‍යාපන වැඩ කටයුතු වලටත් හදවතින්ම සුබ පතනවා..!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  43. Thank yyou

  44. Exam Walatath Jaya Wewa Malli..!! Ea wadath ekka upasirasi wadeth karata godak sthuuthi.

  45. thankz bro

  46. Thanks 4 sub….
    S03 ekath krmu

  47. thanks a lot bro

  48. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ කරගන්න බැරුව හිටපු වෙලාවක
    මේක බාර අරගෙන අවසානය දක්වාම උපසිරසි ලබා දීපු එකට..
    දැන් ඉතින් ඔක්කොම ඉවර එකේ බලන්න ගන්න ඕන ..
    ඔබට ජයෙන් ජය.

  49. Udara Damith B/K

    ~~~~ අවංක ජිවිතයක් ගතකිරීම සමාජයට කරන සේවයකි ~~~~~~~~~~

    උපසිරසට ස්තුත්යි
    මන් මේක පරක්කු වෙනකොට හිතුවා මොකක් හරි වැඩක වෙනද ඇති කියලා ..
    කොහොම කෙසේ උනත් උපසිරස දුන්නනේ
    සීසන් එක ඉවර වෙනකල්
    සීසන් තුනෙන් මුණගැහෙමු
    සියලු කටයුතු සාර්ථක වේවා………….
    ඕ යේ

  50. jaya wewa….

  51. Thanks saho…

  52. niayamai…great work & lot of thanks…..sub walata..digatama sub demu.jaya wewa……

  53. Thanks………..

  54. Thank you very much friend

  55. ස්තූතියි

  56. deiyek uba nam Thanks

  57. thanks bro

  58. thanks sub 1ta..exam pass wenna kiyala wish karanawa

  59. Sthuthiy Saho.. Ayeth Dawasaka Hoda Sub ekakin set wemu.. Jayen jaya wewa…

  60. davasata thun hathara vathavak baluva sub 1 dalada kiyala..parakku vela hari dapu ekata thanks bro. jaya!!!

  61. Achintha Balasooriya

    Thankx BRO. Good job…

  62. Ela thankzz bro…

  63. Shashika Akalanka

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  64. හැමදාම ඇවිත් බැලුවට sub එක නොතිබ්බ නිසා මගේ වැරදීමකින් නොදක ගියද කියල හිතුවේ …,දහසක් වැඩ අස්සේ පොඩ්ඩක් පරක්කු වුනත් sub එක ලබාදීම ගැන ගොඩාක් ස්තුතියි ..,3 වෙනි කතා මාලාවෙන් නැවත හමුවෙමු …,ජයවේවා …,