Breaking News
Home / All / Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0. From 343 votes.
Please wait...

Singam 3

හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය ඔබ හට ගෙන ඒමට ප්‍රමාදවීම පිළිබඳ ඔබගෙන් සමාව අයැද සිටිනවා. කොහොම වුනත් දැන් ඔන්න අලුතෙන් උපසිරැසි වලට ඡන්දය දෙන්න පුළුවන්. ඒ නිසා ඡන්දය දීලා ඉහලින්ම තියෙන මෙන් ඉල්ලා සිටිනවා. නයි මල්ලී මමයි ඔන් ගෙනාවා සිංගම් 3.

ඔබ දමිල ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද ? එසේනම්, 2010 වර්ෂයේදී නිකුත්වූ සිංහම් පළමු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න ඇති. පළමු සිංහම් චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යයෙන්ම 2013 වර්ෂයේදී නිකුත්වූ සිංහම් දෙවැනි චිත්‍රපටයත් නරඹන්නට ඇති. දෙවැනි චිත්‍රපටයත් නැරඹුවා නම්, 2017 වර්ෂයේ පෙබරවාරි මස 9 වෙනිදා සිට, ලොව වටා තිරගතවීම ආරම්භ කල, සිංහයාගේ තුන්වෙනි දඩයම නොහොත් තෙවෙනි සිංහම් චිත්‍රපටය වෙනුවෙන්, ඔබ මෙතෙක් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් පසුවෙන්න ඇති. එසේනම්, මේතාක් කාලයක් පුරාවට, තෙවනි සිංහ දඩයම දැකගැනීමට පෙරුම් පුරමින් සිටි සියළුම ප්‍රේක්ෂක ජනතාවගේ සිතට අස්වැසිල්ලක් ගෙනදෙමින්, තෙවෙනි සිංහ දඩයම්ත් සමගින් එකතුවීමට ඔබ සැමට කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවයි මේ.

අවනීතිය රජයමින්, අසාධාරණත්වයේ හස්තයේ ග්‍රහණයෙන් මුළු මහත් සමාජයක්ම ඝනාන්ධකාරය වෙත රැගෙන යමින් පවතින්නාවූ කාල වකවානුවක, ධනයට, බලයට හිස පහත් නොකරමින්, දූෂිත පාලනයට එරෙහිව සිංහයෙකු මෙන් නිර්භීතව මුහුණ දී, එම සියලු දුෂ්ඨ බලවේගයන් සුනුවිසුණු කර දැමුවාවූ, සත්‍යගරුක පොලිස් නිලධාරියෙකුගේ තෙවැනි වික්‍රමය පාදක කොටගනිමින් නිර්මාණය වුනාවූ මෙම අපූරු සිනාමා නිර්මාණයෙහි, සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ Suriya විසිනි. මේ වතාවේ ඊට අමතරව, Anushka Shetty සහ Shruti Haasan විසින් උප ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය සපයනු ලබනවා. තිරගතවීම ආරම්භවූ දිනයේ පටන්ම, ලොව වටා සුවහසක් සිනමා ලෝලීන් විසින් උමතුවකින් මෙන් වැළඳ ගත්තාවූ, දොරේ සිංහම්ගේ වික්‍රමාන්විත චාරිකාව පදනම් කරගනිමින්, Imdb දර්ශකයේ 7.4 ක අගයකින් ඔපමට්ටම්වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටය, මේ වනවිටත් ඉන්දියානු රුපියල් බිලියන 1.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වී අවසානයි.

චිත්‍රපටය තුල සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Yennai Arindhaal (2015), Anegan (2015), Iru Mugan (2016) ආදී ජනප්‍රිය චිත්‍රපට රාශියක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවූ Harris Jayaraj විසිනි. එමෙන්ම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Singam (2010) සහ Singam 2(2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, Hari විසිනි.

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. එසේනම්, වහා වහා සූදානම් වෙන්න. සිංහයා, සිය තුන්වන දඩයම ආරම්භ කළා. ඔහුත් සමගින් ඔහුගේ වීර චාරිකාවේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට දඩයම් කිරීමට සූදානම් වන්න. සැබවින්ම මෙම සිංහ දඩයම, ඔබට නැවුම්වූ අත්දැකීමක් වනු නොඅනුමානයි.

එහෙනම්, අවසරයි හැමෝගෙන්ම. නැවතත් මෙවැනි වූ චිත්‍රපටයක් තුලින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Singam 3 (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Singam-3.(2017).Tamil.HDRip.x264.400MB.ESubs
Singam-3.(2017).Tamil.HDRip.x264.700MB.ESubs
www.TamilRockers.mx – Singam 3 (2017) Tamil 720p HDRip 5.1 AC3 1.4GB HC ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට සහ “සඳුන් ධනුෂ්ක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

120 comments

  1. Thanks bro ela

  2. hansani kanchana mala

    kochcra try kalath me film aka ganna be,kauruhari reply karannako meka ganna kohamada kiyala,,,,

  3. hansani kanchana mala

    kochcra try kalath me film aka ganna be,kauruhari reply karannako meka ganna kohamada kiyala,,,,

  4. Madhuranga Fernando

    motta siva ketta siva eke sub eka dennakoooo

  5. Film eka ganne kohomada

  6. Vidura Prasangana

    Thnxxxx

  7. thanx a lot brothers

  8. Tnx bro…………(kong.Skull.Island.2017 sub eka kale nadda)

  9. Film aka gaththe mokenda yaluwe.kiyanna plz.mesenger walata danna puluwan nm thawath godak hodai.keshawa hasaranga name..plz reply me.

  10. Mokenda yalu film eka gaththe kiyannako.mata mesenger karanna.keshawa hasaranga nama.plz

  11. me wage ikmanin movies daana eka nam maru

  12. koooooooooooooooo subtitle

  13. ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා.
    hahahahah

  14. දිනේෂ් කුමාර

    ස්තුතියි සහොදර සහොදරයිනේ,හදවතින්ම,

  15. Ashan Kalpa Lakshitha

    superrrp saho

  16. බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම…
    කතා එකක්වත් නොබලපු නිසා ඔන්න තුනම ඩවුන්ලෝඩ් වෙන්න දානවා…
    තවත් මේ වගේ සුපිරි කතාවකින් හමු වෙමු නේද එහෙමනම්…

  17. patta thank machan.. comment ekakin kiyanna bari tharram ubalata adareyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  18. Tharindu Dhananjaya

    Singam-3.(2017).Tamil.HDRip.x264.700MB,,banna puluwan meken-HASH : ACBBEC79DBADED0D521FBDF6E75B65615D96036C

  19. Machan meke link ekak hoyala dipanko

  20. Thanx lot sub walata

  21. Thanks for the giving sub for us,good work guys,,,

  22. Thanxxxx brooooo

  23. බොහොම ස්තූතියි සහෝ

  24. ඇයි බං අන්තිම ටිකේ sub නැත්තේ

  25. එල බුවා

    සිංගම් 1 නම් සුපිරියි. සිංගම් 2 නම් චාටර්. මොනවා වුනත් සුර්යා ඉන්න නිසා අහක දාන්නත් බෑනේ. ඒ නිසා ඔන්න සිංගම් 3ත් බෑවා. ෆිල්ම් එක හොඳ වුනත් නරක වුනත් ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කරන මෙම සේවයට. ඉදිරියටත් සබ් කරන්න හැකියාව ලැබෙන්න ඕන. ඔබට ජය…!!

  26. sasitha chamith

    thanks broo…..

  27. පට්ට මචන් තැන්ක්ස්.එත් මචා අන්තිම දෙබසක් තියෙනවා ඔයා කරලා නැ එක.

  28. Sub ekata thanx

  29. උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Thnk u wewa..jayawewa..

  31. Thanks saho meka sub eka enakm balan hitiye

  32. Thank you for the subtitle

  33. rikaz the blackwolf

    bro! Marvel Iron Fist ekei The Vampire Diaries ekei sub dennako please……….

  34. ස්තුතී සහෝ සබ් එකට

  35. Bhagya madushan

    thanks

  36. Thank you very much…..

  37. koshila lakshani

    ammoooooooooooooooooooo…
    mewa nam balanna bayai appa… e unata balanna one.. ape sadun aiya neh sub karla tiyenne..
    (anith podi koluwa kauda aththatama?)
    godaaak sthuthiyi sadun aiye……..

  38. මේ වගේ films බලන්නෙනම් ලංකාවේ ඉන්න හද්ද ගොඩේ පොරවල් ටික තමයි.

  39. Thanx bro meka enakmmai bln hitiye..

  40. Ty malli…Gdk Pin….

  41. බොහෝම ස්තූතියි උපසිරැසියට

  42. Kavindu kawmina

    Thanks machan
    Niyama wedak
    Elama
    සුපිරි

  43. torrent link ekak dapanko machan

  44. Nadeera Prabhath

    අම්මෝ ඇති යාන්තම්…..බොහොම ස්තූතියි…දිගටම සබ් දෙමු….ඔබට ජය…

  45. හම්මේ දැන්නම් දාලා…
    සඳුන් අයියා බුකියේ පොස්ට් එක දාපු දවසේ ඉඳන් බල බල හිටියේ සබ් එක දාලද කියලා.
    බයිරවා වගේම මේකත් දෙන්නම එකතු වෙලා දුන්න නිසා වැඩේ හොඳටම දීලා ඇති නෙහ්.
    බොහොම ස්තූතියි සඳුන් අයියට වගේම ඉමේෂ් නොහොත් නයාටත්.
    දිගමට සබ් දෙමු ආ…
    ඔබට ජය!

  46. මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  47. බොහොම ස්තූතියි …

  48. bogan movie එකේ sub එක දීපං මචං

  49. නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  50. ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා

    පට්ට කියුම,
    සත 5යි ඕයි

    එල එල

  51. අනුෂ්ක දිල්ශාන්

    සහෝල දෙන්න දෙන සබක් නම් ඉතින් ආයෙ එලම තමා.තෑක්ස් මචන්ලා.ජය වේවා.
    සබ බලන්නත් කලින්ම වෝට් කරා ඔන්න.

  52. thank’s for sub……tamil yogi site eke movie walata galapena vidihatath sub dammoth loku udawwk macho………..

  53. බොහොම ස්තූතියි සදුනෝ, නයෝ

  54. තැනක්ස් සබට මේක එනකම් බලාගෙන හිටියේ………….ජය වේිවා…බොගන් එකටත් සබ දාමු…..

  55. Patttaaaaaaaaaaaaaaaaaaaa

  56. ammoo ela ela thankks saho

  57. Gathsara Umesh

    බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවයට..!!

  58. බොහොම ස්තූතියි

  59. M.B.H.M Marasinghe

    සබ් එකට තුති සහෝලා…දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩුයි වගේම ඇමරිකාවට පිටසක්වළයින්ගෙන් කරදර බහුලයි නේ බ්‍රෝ…

  60. තැන්ක්ස් සහෝල දෙන්නටම මහන්සිවෙලා උබලගේ වැඩත් පාඩු කරගෙන කරපු මේ සුපිරි වැඩේට..
    ඉවසීම පුරුදු කරාටත් තැන්ක්ස් බම්.

  61. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  62. thank uuuuuuuu…………………
    Good luck

  63. Thisara j De silva

    නයි සහෝ & සදුන් බොක්ක (CPL) තෑන්ක්ස් කිවිවා අමිබානට දෙන්නටම……ආඩමිබරයි….

  64. sub ekata thank’s saho. Jayawewaa!

  65. පරීක්ෂණ පැවැත්වීම සදහා දකුණු ඉන්දියාවට යන ගමන් – නසා ආයතනය

  66. denatama tnx a lot….all the besr your’s future…bogan eketh subs denna…tnx agin

  67. බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ඇගිලි ගැන ගැන උන්නෙ දෙනකං

  68. හම්මෝ ඔය තියෙන්නෙ. තෑන්ක්ස් තෑන්ක්ස් දෙන්නටම. බොහොම පිං……..

  69. නියමයි සහෝලා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  70. Prasad Randunu

    Bohoooooma Thuthi Sahooooo Oyata…. Ela… Jayama Wewa….!

  71. Thanks bro…

  72. ගොඩේ පොරවල් වලට හොදයි ඉතින් මේ වගේ එව.

    • Gon comment danna epa හකරා

    • Only an idiot like you will laugh at choices of other people. Bastard. Wal godaya with a century old funny Sinhala name.. Tharanga… LOL

    • yako sub eka gaththa nan paduwe hitapan gon katha nokiya…………me minissu e gollange watina kalaya waya karala apita karanne patta sewayakne……….

    • අඩෝ Tharanga… උඹ දන්නවද සබක් කරන එක කොච්චර අමාරුද කියලා?
      ඒ නිසා උඹ මේවා බලන්නේ නැත්තම් පාඩුවේ පලයන් ගොන් කතා නොකියා

  73. ගුරුත්වාකර්ෂණේ නං පොඩි අඩුවක් තියෙනවා තමා 😛

  74. බොහොම ස්තූතියි සහෝ……

  75. බොහෝම ස්තූතිය සහෝ…

  76. elama saho thanks

  77. Tnkuu nayatai.bro

  78. Screensshot එකකින්ම දැනුම් දුන්නට ස්තුතියි සදුන් සහෝ ආ….. ඔං සබ් එක ගත්ත තව ටිකක් පරක්කු උනා නම් අරාබි සබ් එකක් එක්ක බලන්න කියල හැදුවෙ………… එක දෙක බලලා තියෙන නිසා අතාරින්න බෑ නෙ දෙන්නටම තැන්ක්ස් කිව්වා ඉස්සරහටත් හොදම එව දෙමු ජයවෙවා

  79. mama tamai fb eke hama tissema oyata karadara karanne
    hikz
    elaa

  80. chanaka jayasuriya

    thanks dennatama jayawewa

  81. niayamai…thanks RAJ & DANUSHKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  82. Tnkuu nayatai. sadun aiyataii

  83. දමිත්

    ස්තුතිය සහෝ..
    එනකල් බලන් හිටියේ..

  84. සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් බලන් හිටපු ෆිලුමක්…
    සහෝල දෙන්නටම ස්තූතියි
    ජයම වේවා

  85. thanx sub ekata …….

  86. නියම වැඩක්… බලං හිටපු පිලුමක් තමා.. දෙන්නටම ස්තුතියි

  87. කවියා✌️✌️✌️

    Patta tq brothers

  88. කියන්න වදන් නැ.. දෙන්නටම ගොඩාක් තුති. හ්ම්ම පොඩ්ඩක් පරක්කු උන ගමන් බැනුම් සාමාන්‍යය දෙයක් වෙලානේ.. ඒ නිසා ඒවාට සැලෙන්නේ නැ කියලා දන්නවා..

    කැප විමට දෙන්නටම ස්තුතියි

  89. Thanx Mcnlaaa sub 1ta.. download karala dawas ganak… ela ela…..

  90. Nirodha uthpala

    Oba depalata deergausha vagema digatama sub denna labewa keya hadavatinma partana karanava

  91. thanks, anakm maga balagen hitiye

  92. Dennatama thankz,meka denakan balan hitiya sab ekak…..All the Best. hodama de kawadath ekenma baiscope eken. jayaaaaaa

  93. thada thada bro 😛 😀

  94. thanks saho

  95. හම්මේ ඉතින්.
    ඉවසීම පුරුදු කලාට බෝම පින් බ්‍රෝස්..

    උප සිරැසියට බෝම පිං..
    ජය වේවා..

    ටැමිල් නම්……………

  96. Hammeeeee…..athiyantaham..film eka apu dwsema dehiwala premier concord ghn blwa.net ekata film eka apu daawasema baagena hamadama dawasata paya 2kata warak baiscope ekata awa sub diilada balanna.asiri ayya nam qwa iye ra hari ada ude hari denawa kiyala.qwa wagema ada dunna..budu amme…sathuthi sthuthi sthuthiiiiiiiiiiiiiiiii

  97. pin sidda wenwooooo

  98. Thank you so much. Good luck.