නවමු තතු

Supernatural [S01 : E06] | වෙස් මාරුකරන්නෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural

සෑම්ට දැනගන්න ලැබෙනවා සෑම්ගේ කැම්පස් එකේ යාලුවෙක් මිනිමැරුමකට සැක පිට අත්තඩන්ගුවට අරන් බව. මේක කොහොමටවත් වෙන්න බැරි බව හිතන සෑම්, ඩීන්නුත් එක්ක යනවා මේ සිද්ධිය ගැන හොයලා බලන්න. ගිහින් බැලුවහම මේ අපරාදේ වෙලා තියෙනවා කියන වෙලාවේ, සෑම්ගේ යාලුවා තැන් දෙකක එකපාර ඉදලා තියෙනවා. හොයලා බලද්දී, දැන ගන්නවා, මේවා කරන්නේ ශේප් ශිෆ්ටර් කෙනෙක් බව. මේ ප්‍රශ්නෙ විසදන්න ගිහින් ඩීන්ට මූණ දෙන්න වෙන්නේ නොසිතු විරු ප්‍රශ්නෙකට. සෑම්ට පුළුවන් වෙනවද එයාගේ යාළුවව මිනීමැරුම් චෝදනාවලින් බේර ගන්න? ඩීන්ට මොකද වෙන්නේ? දැන ගන්නනම් කථාව බලන්නම වෙනවා.

දැනුමට:
ශේප් ශිෆ්ටර් කෙනෙක් කියන්නේ තමන්ගේ පෙනුම වෙනත් සතෙක්ගේ හරි කෙනෙක්ගේ හරි පෙනුම බවට වෙනස් කරගන්න පුළුවන් සත්වයන් වර්ගයක්. අපේ රටෙත් විශ්වාසයක් තියෙනවා, සමහර භූතයනයි යක්ෂයන්ටයි, කුරුමිනියෙක්, කුරුල්ලෙක් වගේ වේශයක් ගන්න පුළුවන් බවට. ඒකත් එක්තරා විදිහකට ශේප් ශිෆ්ටින්ග් තමයි. බටහිර රටවලත් බොහෝවිට දකින්න ලැබෙන්නේ, සතෙක් බවට පත් වෙන්න පුළුවන් ශේප් ශිෆ්ටර්ලා ගැන කතන්දරයි. ඩ්‍රැක්‍යුලාට වවුලන් බවට පත්වෙන්න පුළුවන් බවට තිබුණ කථාව එහෙම එකක්. හොහොම වුනත් බටහිර ශේප් ශිෆ්ටර්ලගේ විශේෂත්වය තමයි ඔවුන්ට තියෙන්නේ භෳතික ශරීරයක්. ඒත්, මිනිස් රූපෙකින් මිනිස් රූපෙකට මාරු වෙන ශේප් ශිෆ්ටර්ලා ගැන කතන්දර මං දන්නා තරමින් තියෙන්නේ රූපවාහිනී තිරවලයි, සිනමා තිරවලයි විතරයි. X – files බලලා තියෙනවනම්, ඔයාලට මේ සංකල්පය අලුත් එකක් වෙන්න බැහැ.

Supernatural (2005) on IMDb

 

 

5e8f0595c6620a22da0dc29d7f088897b0ce4a2c
adbbf4d1334ddc1c0d889024a2f521306b75290f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

34 comments

  1. ela mama ada 1st.digatama demu.supirima storyak

  2. MDG අපේ ප්‍රණමය…………නියම ෆිල්ම් එක…..අද ෆිල්ම් බාලම පැකේජ් එකත් ඉවරයි……………..
    ස්තූතිය……………

    ඔයාටල පරිගනක ක්‍රීඩා එහෙම නොමිලේ ඔන්නන් ඔය මගේ නම වන lapCool කියන එක ඔබලා එන්න

    ජය වේ……….

  3. Thanks maxxxxama thama

  4. ada balanoooooooooooooo

  5. sachesc (සචෙස්ක්)

    ආව් අප්පා … කොල්ලා හිටු කියලා සබ් දෙනවනේ … තැන්කූ …!!!

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    aපයි ඔව්, මටත් මතකයි එක්ස් ෆයිල් එකේ ගියා මේ වගේ එව්වා..
    නියමයි මචෝ..සබ ගන්නවා ඔන්න..

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  8. පට්ටම කතාවක්

  9. ජයෙන් ජය සහෝ… දිගටම දෙමු…

  10. niyamai niyamai

  11. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  12. mudiya / මුදියා

    එල එම්ඩීජී.
    සං සං ගාල සබ් දෙනව නේද.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

  13. “චූටී මල්ලි”

    එල සහෝ
    ඉකමනට දෙන එක වටිනවා
    X – files නම් බලන්න ආසයි
    කවුරුහරි සබ් දෙනව නම් ඒකට………
    සබට තුති
    ඔබට ජය……..

  14. ෂා.. දෙනවා සට පට ගාල නේ.
    එල එල. පේන විදිමට පලවෙනි සීසන් එක ජනවාරි මැද හරියෙදි වගේ ඉවරයක් කරයි වගේ. :D ජනවාරි කිව්වට මේ මාසෙ අන්තිමට කරල ඉවරයක් කරයිද මංදා :D
    ජයවේවා!

  15. THanx bro

  16. thanks…නියම කතාවක්,,,,,,බයිස්කොප් එකට සුභ පතනවා!!!!

  17. බෙල්ල හෝදන් නැති ගොමා

    machan thanx sub ekata.haki ikmanin diyan.

  18. puduma wegayak ne.. maru thankxxxx.
    kawuru hari xfiles denawanam loku deyak

  19. නියමයි සහෝ
    ඔයා ලිපියට අමතරව මේ ලියන කරුණු සුපිරි
    මේ සෙට් එකම කලින් බලලා තියේඑත් ඉතින් ආයේ බලනවා
    මෙන්න සබ ගත්තා
    බොහොම ස්තුති වේවා :)

  20. thanks bro………meka tamai man balapu hondma tv series eka…

  21. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. බොහොම ස්තුති සහෝ ….>: පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?? බයිස්කෝප් කණ්ඩායමේ කවුරු හරි කමක් නෑ … THE LOST ROOM කියන TV සීරියස් එකට sub දාල දෙන්න පුලුවන්ද? කොටස් 6යි තියෙන්නේ … බොහොම ස්තුති …

  23. Saman Prasad ( Black Cobra )

    thanks…

  24. බෙල්ල හෝදන් නැති ගොමා

    ikmanta dapanko bn

  25. niyami braaaaaaaaaaadha

  26. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>