Breaking News
Home / Tag Archives: සිංහල සබ්ටයිටල්

Tag Archives: සිංහල සබ්ටයිටල්

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 19] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගේ දෙවෙනි අයියා ලි ජේ ක්යෝන්,ලොකු අයියා හන් ක්යෝන්ව මරණ වෙලාවේදී වුන රේකොඩින් එකක් හ්යේ ක්යෝන් හොයාගන්නවනේ. ඉතින් හ්යේ ක්යෝන් හදන්නේ මේ රේකොඩින් එකෙන් ලි ජේ ක්යෝන්ව කොටු කරගන්න.මේ වැඩේට දෝ මින් ජුනුත් උදව් කරනවා. හ්යේ ක්යෝන් එයාගේ ළඟ තියෙන රේකොඩින් එක ජේ ක්යෝන්ට අහන්න දීලා එයාව තැනකට ගෙන්න ගන්නවා.ඒ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 12] with Sinhala Subtitles | හසුනෙහි ගැටළුව [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ලී න්ග්යොම් සෙනෙවි සොන්ග්යේගෙ ගේග්යොන් නිවසෙ තබන්න කියපු හසුන යොන්හී වෙනස් කළ බව. යොන්හී එහි තැබුවෙ ඩැන්ග්සේ සැම්බොන්ග් හමුවෙන්න ඇවිත් ගල් ගුහාවෙ තබලා ගිය ලියමන. එහි තියෙන්නෙ ඔහු බෙක්යූන් මැරූ බවනෙ. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම හිතන්නේ සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් එකව එය කළ බව. ඉතින් බැන්ග්වොන්ව මරන්ඩ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 18] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දහ අටවෙනි කොටසටත් ආවා.දැන්නම් කතාවේ අවසානයටත් ලඟයි. ඒත් කතාව මොන විදිහට අවසන් වෙයිද කියලා තාමත් හරියටම කියන්න බෑ.අද කොටසේදී දෝ මින් ජුන් එයාගේ ජිවිතේට තියෙන ආසාව අතහැරලා,තමන් මැරෙනවා කියලා දැන දැනත් සෝන්ග් යි එක්ක ඉන්න තීරණය කරනවා.මේක අහපු සෝන්ග් යිට නිකන් ලෝකෙම ලැබුණා වගේ. මේ අතරේ හ්යේ ක්යෝන් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 11] with Sinhala Subtitles | තණ්හාව නම් වැඩෙන පණුවා [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් ඇතුළුව හැම කෙනෙක්ම නිල මුද්‍රාව වංචා සහගතව බැන්ග් වොන් භාවිතා කළ බව දැනගන්නවා. ලී ඉන්ග්යොම් ඒ අවස්ථාවත් තමන්ගෙ වාසියට හරවගන්නයි හදන්නෙ. ඔහු සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් ඊසාන දිග කලාපයේ බදු මුදල් බෙදා ගන්න පොරොන්දුව මත ස්ථායිකරන සැළැස්ම සම්මත කළ බවට නිර්ණාමික හසුනක් මණ්ත්‍රන සභාවට යවනවා. ඒ නිසා සෙනෙවි …

Read More »

Dragons: Riders of Berk [S05 : E06] with Sinhala Subtitles | පාළු දුපතේ අමතක නොවෙන නිවාඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම හය වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි වෙන්නේ මෙහෙමයි. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප්ට සැකයක් ඇතිවෙනවා. විගෝ මකර ඇස පාවිච්චි කරනව වත්ද කියලා. එත් ඒක සැකයක් විතරයි මොකද වීගොට යතුර නැතිව මකර ඇහැ පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ යතුර තියෙන්නේ හිකප්ලගේ ගමේනේ. ඉතින් විගෝ ඒක ගන්න මෙහෙට …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 17] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

දෝ මින් ජුන් එයාට කැමතියි කිව්ව නිසා සෝන්ග් යි ඉන්නේ හුඟාක් සතුටින්.එයා ඉන්නේ කොච්චර සතුටින්ද කියන්වනම් හැසිරෙන්නේ පිස්සියෙක් වගේ.මෙයාගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්න එයාගේ අම්මයි මල්ලියි හිතන්නේ සෝන්ග් යිට ඇත්තටම පිස්සු කියලා. ඒවගේම,සෝන්ග් යි එයාලගේ ආදරයේ සංවත්සරයන් ගැන,ඒවා කොහොමද සමරන්නේ වගේ දේවල් දෝ මින් ජුන් එක්ක කතා වෙනවා. හැබැයි එයා …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 10] with Sinhala Subtitles | පාවහන් [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ හදිසි පහරදීම නිසා අමාත්‍ය හොන්ග් ඉන්බැන්ග්, සෙනෙවි සොන්ග්යේගෙ දේශසීමා ස්ථායීකරණ සැලසුම අනුමත කරන්ඩ උපකාර කරනවා. ඔහු සිතන්නේ ඒ අසිපත්කරුවා ප්‍රධාන අමාත්‍ය ලී ඉන්ග්යොම්ගෙ කෙනෙක් කියලා. මේ අතරෙයි යොන්හී සැම්බොන්ග්ට පවසන්නේ අසිපත්කරුවා සැම්බොන්ග් හඳුනන කෙනෙක් වෙන්ඩ ඕනෙ කියලා. නමුත් සැම්බොන්ග් කියන්නේ තමන් තමන්ගෙ සැළසුම කියලා තියෙන්නෙ යොන්හීටත්, හොන්ග් ඉන්බැන්ග්ටත් පමණක් …

Read More »

Dragons: Riders of Berk [S05 : E05] with Sinhala Subtitles | ඕඩිගේ වසන්ගතය [සිංහල උපසිරැසි සමඟ]

මේ කාතාමාලාවේ පස් වෙනි කොටස අරගෙන තමයි ම මේ ආවේ. පුරැදු කෙනානම් නෙමෙයි ඉතින්. මේක ඉක්මනට ඉවර කරන්න ඔනි නිසා වෙනදා වගේම මමත් මේකට සම්බන්ධ වුනා. එහෙනම් වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව පැත්තට යමු. අද කොස මෙහෙමයි, ඇස්ට්‍රිඩ් මුරසංචාරයක් යනකොට දකිනවා. එයාලාගේ දූපත ලග වෙරලේ නැවක් ඉබාගාතේ පාවෙවී තියනවා. ඉතින් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 16] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැමතිස්සෙම වගේ සෝන්ග් යිගෙන් ඈත් වෙන්න හදපු දෝ මින් ජුන්,අන්තිමේදී සෝන්ග් යිට කැමති වෙන්න තීරණය කරලා,එයාව බලෙන්ම වගේ සිපගන්නවා.මේකත් කෙලවර වෙන්නේ කලින් වගේම දෝ මින් ජුන් හොඳටම ලෙඩ වෙලා.ඔයාලා දන්නවා ඇතිනේ,වෙන කෙනෙක්ගේ ඛේටය එයාගේ ශරීර ගත වුනොත් එකෙන් එයා ලෙඩ වෙනවා කියලා.මොනාවා වුනත් කලින් වගේම එයාට සාත්තු සප්පායම් කරන්නේ ඉතින් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 09] with Sinhala Subtitles | අහෝ,යොන්හී! [සිංහල උපසිරැසි සමඟ]

ගේග්යොන් ගිය සැම්බොන්ග් බූන්යි කැළේ ගල් ගුහාවක නවත්තලා ආව මිනිස්සු එක්ක කතා කරනවා .එයාව එව්වේ බූන්යි කියලත් කියනවා.නමුත් ඒ අය සැම්බොන්ග්ව විස්වාස කරන්නෙ නැහැ. කොහොම හරි ඒ ගැටලුවෙන් බේරෙන සැම්බොන්ග් බිගුක් පන්සලේදි හොන්ග් ඉන්බැන්ග්ට බලය බෙදිලා තියෙන විදිහ වෙනස් කරන ආකාරය ගැන අදහසක් දෙනවා. ඒ ලී අධිපතිතුමා සහ සෙනෙවි චෝයි …

Read More »

Dragons: Riders of Berk [S05 : E04] with Sinhala Subtitles | මකර ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා.ඉතින් අද කොටස ගැන වැඩිය කියන්න නම් යන්නේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අද කොටස ස්නොලවුට්ගේ තාත්තා සම්බන්ද දෙයක්.එහෙනම් කතා රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී.       Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 15] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැම වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවා වගේ,මේ අනතුර නිසා සෝන්ග් යිට අවුරුදු 12කින් දකින්න බැරිවුන එයාගේ තාත්තව මුණගැහෙනවා.එකත් ඉතින් දෝ මින් ජුන්ට පිං සිද්දවෙන්න.ඒවගේම දෝ මින්න් ජුන් තමන් කවුද කියලා වගේම සම්පුර්ණ සිද්දියත්, සේ මිගේ අයියට කියනවා. එයාලට ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි වගේ.ඒවගේම දෝ මින් ජුන් කියනවා මේ පරික්ශනේ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 08] with Sinhala Subtitles | නිල මුද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

යී සොන්ග්යේ සෙනෙවිතුමාගෙ කඳවුරේ සැඟවිලා තියෙන සංවිධානයේ නායකයා කවුද කියලා හෙළි වෙනවා. ඒ තමයි සැම්බොන්ග් ජන්දු ජොන්. සැම්බොන්ග් පවසනවා තමන් කළේ ජීවත් වෙන්ඩ මඟක් නැතුව හිටපු මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන එක විතරයි කියලා. නමුත් සෙනෙවිතුමා සැම්බොන්ග්ගෙ කරුණු දැක්වීම් පිළිගන්ඩ කැමති වෙන්නෙ නැහැ. එයා දේශපාලනයට එන්ඩ අදහසක් නැති බවමයි කියන්නේ. ඒ විතරක් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 14] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේයි ලි ජේ ක්යෝන්ගෙයි සම්භන්දේ ගැන සෝන්ග් යි පොලීසියට කියනවනේ. මේ නිසා කේන්ති ගන්න ලි ජේ ක්යෝන් සෝන්ග් යිව මරන්න හදන වැඩේ ඉක්මන් කරනවා. මෙයා සෝන්ග් යි රඟ පාන ක්‍රියාදාම ජවනිකාවේ ආධාරක වයර් එක ගලවලා,සෝන්ග් යිව බිමට වට්ටනවා. ඒත් හ්යේ ක්යෝන් පැනලා සෝන්ග් යිව අල්ලගන්න නිසා එයාට මැරෙන්නේ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 07] with Sinhala Subtitles | සත් කඳවුරු වසා හම්ජු එන්න [සිංහල උපසිරැසි සමඟ]

බැන්ග්වොන් අර ලී බෝනික්කා මාර්ගයෙන් දැනගන්නවා ගුහාවෙ තියෙන සැළසුම් හදපු කෙනා දැන් ඉන්නේ හම්ජු වල කියලා. ඒ නිසා එයා හම්ජු ගිහින් ඒ කෙනාට එකතු වෙන්ඩ අදහස් කරනවා. ඒ වගේම බැන්ග් වොන්ට තේරෙනවා ඒ කෙනාගෙ සැළැස්මෙ ප්‍රධාන තැනක් එයාගෙ තාත්තාටත් තියෙනවා කියලා. නමුත් එක එක්කෙනා කියන දේවල් වලට තමන්ගෙ තාත්තා එකඟ …

Read More »

The Ticket (2016) with Sinhala Subtitles | නැවත ලැබුනු අවස්තාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ අරගෙන ආවේ නාට්‍යමය ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. කලින් ගොඩක් කොමඩිම ගෙනාව එකේ වෙනසකටත් එක්ක ඔන්න මේක අරගෙන ආවා. අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියට imdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ …

Read More »

12 Monkeys [S03 : E10] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ දැක්ම සහ වදුරන්ගේ නැගීසිටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය වීම නිසා එය …

Read More »

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 13] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දෝ මින් ජුන් එයා කවුද කියලා සෝන්ග් යිට කියනවා.දෝ මින් ජුන් හිතන්නේ එහෙම කරාම සෝන්ග් යි එයාට බයවෙලා එයාව දාලා පැනලා යයි කියලා.හැබැයි ඉතින් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.මේ කතාව නම් සෝන්ග් යි එච්චරම විශ්වාස කරන්නේ නෑ.ඉතින් එයා දෝ මින් ජුන්ට හරියට වද දෙනවා.සෝන්ග් යි අහනවා දෝ මින් ජුන් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 06] with Sinhala Subtitles | සය වැනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ බැන්ග්වොන් බූන්යි පස්සෙන් ගිය බව. ඒ ගියෙත් තනියමනේ. බූන්යි සහ එයාගෙ පිරිස බැන්ග්වොන්ව අල්ලගෙන ගස් බඳිනවා. ඒ විතරක් නෙමෙයි එයා ළඟ තියෙන හැම දෙයක්ම හොරා ගන්නවා. ඔන්න ඒ වෙලාවෙයි බැන්ග්වොන් බූන්යිගෙ නම දැනගන්නෙ. බැන්ග්වොන්ට සෑහෙන්ඩ තරහයි. ඒත් අන්තිමට යන්ග්ක්යුම ඇවිත් හොයාගන්නකල් ඉන්ඩ වෙනවා. මේ අතරෙ තමයි අධිපති ලී ඉන්ග්යොම් …

Read More »