Breaking News
Home / Tag Archives: සිංහල සබ්ටයිට්ල්

Tag Archives: සිංහල සබ්ටයිට්ල්

DCs Legends of Tomorrow [S03 : E07] Sinhala Subtitles | වන වදුලේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි. පසුගිය සතියෙන්… කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පික්චස් අතර ඇති වීමට ගිය මහා …

Read More »

The Shannara Chronicles [S02 : E09] Sinhala Subtitles | අදුරට නතුවීම [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එල්ක්‍රිස් වෙත ගිහින් ශනාරා අසිපත …

Read More »

American Assassin (2017) Sinhala Subtitles | වියරු පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen …

Read More »

Tangled: The Series [S01 : E02] Sinhala Subtitles | xx රපන්zසල්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

ඊයේ කොටස බලලා අද කොටස ලැබෙනකන් පුල පුලා බලන් ඉන්න අයට ඔන්න අරගන ආවා දෙවන කොටස. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. රපන්zසල් සහ කැසැන්ඩ්‍රා එකතුවෙලා හදිසියේ පහළවුන මේ දිග ශක්තිමත් කොන්ඩය ගැන පරීක්ෂන පවත්වන්න වේරියන් කියන ඇල්කෙමිව හොයාගන යනවා. එතනදී රපන්zසල්ට සිදුවෙනවා පරීක්ෂන අසූ දෙකකට සහභාගී වෙන්න …

Read More »

Newton (2017) Sinhala Subtitles | යුධ බිමේ ඡන්ද සටන [සිංහල උපසිරැසි සමඟ]

8.2/10 ක Imdb අගයක් සටහන් වුනු අමුතු ආකාරයේ හින්දි සිනමා සිත්තමක් අරං තමයි අද ආවේ…හැමෝටම සුභ දවසක්! රජයේ ලිපිකරුවෙක් මධ්‍යම ඉන්දියාවේ ගැටුම් සහිත ප්‍රදේශයක නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න උත්සාහ කරනවා.කතා සාරාංශය මෙන්න මෙහෙමයි. Drama/Comedy කාණ්ඩයෙන් නිර්මාණය වූ මේ සිනමා පටය 2017 සැප්තැම්බර් මස 22 ඉන්දියාව පුරා තිරගත වීම ආරම්භ …

Read More »

The Crucifixion (2017) Sinhala Subtitles | දුර්වල මිනිස් ආත්මයන් බිලිගත් නපුරු යක්ෂ ආත්මය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙත් හොල්මන් චිත්‍රපට වලින් නම් අඩුවක් වුණේ නැහැ. ඉතිනේ මේ අරගෙන එන්න හදන්නෙත් ඒ වගේ තවත් ගුණාත්මක මට්ටමක තියෙන, horror කැටගරිය මුල් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඔයාලා බලාගන්න ලැස්ති වෙලා ඉන්න සාමාන්‍ය කතාවක් නම් මේකෙන් බලාගන්න වෙන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවනම් දැම්මම අදහස අත්හැරගන්න. මොකද …

Read More »

The Walking Dead [S08 : E05] with Sinhala Subtitles | නීගන්ගේ පාපොච්චාරණය! [සිංහල උපසිරසි සමඟ]

අදනම් වෙනද සබ් එක  දෙන වෙලාව හොඳටම පහු වෙලා අද නම් සබ් එක අරගෙන ආවේ. සඳුඳා වැස්ස නිසා කරන්න විදියක් තිබ්බේ නැහැ සබ් එක. ඊළඟ දවස් ටිකේ වැඩ එක්ක හිරවුනා ඉතිං පමාවට සමාව. මේ වෙනකොට අලෙක්සන්ඩ්‍රියාව රාජධානය සහ හිල්ටොප් ඒකාබද්ධ ප්‍රහාරක කණ්ඩායම් නිගන්ගේ දුරස්ථ කඳවුරු සහ මුලික කඳවුරට පහර දීලයි …

Read More »

Tangled: The Series [S01 : E01] Sinhala Subtitles | xx මොන කොන්ඩයක්ද මේ…? xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියට Tangled : The series එකට අද ඉදන් උපසිරැසි ලබාදෙන්න පටන් ගන්නවා. අද සිට දිනපතාම කතාවක් පලකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොදයි එහෙමනම් Tangled: Before Ever after එකේදී කිව්ව විදියට මේ කතාවේ ප්‍රධාන චරිත ගැන කෙටි හැදින්වීමක් කරන්නම්. රපන්zසල් කුමරිය 2010දී වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිකුත් කරනු …

Read More »

Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සදහටම ඔබ මගේ (වීමට පෙර) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට… මේ අරගන ඇවිත් තියෙන්නේ කාටුන් රසිකයින් පුල පුලා බලා සිටි සුන්දර කතාමාලාවක්. 2010 ඩිස්නි සමාගම විසින් නිපදවන ලද Tangled කතාමාලාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ජර්මන් සුරංගනා කතාවක් පාදක කරගෙන ගොඩනැගුනු Tangled කතාව Nathan Greno සහ Brian Howard දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙලා අප අතරට එනවා. මේ වෙනකොට අපි හැමෝම …

Read More »

Supergirl [S03 : E07] Sinhala Subtitles | බලාපොරොත්තු කඩවීම[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට.. ඔන්න එහෙනම් රැගෙන ආවා සුපර්ගර්ල් හත්වෙනි කොටසත්.. මේක මේ වෙලාවටවත් දෙන්න ලැබුනු එක ලොකු දෙයක්. මොකද මගේ පරිගණක රාජයා රෝගී වීම නිසා අද සබ් එක තනිකරම කරන්න උනේ පෝන් එකෙන්.. ආයේ මක්කයි එපාම උනා.. හරි එව්වා වැඩක් නෑනෙ දැන් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.. ගිය සතියෙ මිඩ්වේල්වලට ගිහින් …

Read More »

The King 2 Hearts (2012) [E20] Sinhala Subtitles | සාමයේ නාමයෙන්.! [සිංහල උපසිරසි සමඟ]

කතන්දරෙ අපෙ ඇරඹුනේ මිතුරුදමින්..  නුඹට හොරා නුඹෙ හදවත මවිසින් සතු කර ගත්තෙමි රහසින්..  අදහමි මාගේ ඉරණම පෙරලුනි යැයි ඒ මොහොතේදි… – පවසමි ඔව්, බොළඳයි මං… එනමුත් ඒ මාගේ කුලුදුල් ආලේ… තනිවී සුසුම් හෙලමින් සැනසුනෙමි..  එයයි මා පැතූ හිරු රැස් මෙන් වූ ආලේ…. සිතුවෙමි මං ඒ ජීවිතෙ සදාකල් පවතීවි යැයි.. එනමුත් …

Read More »

Mersal (2017) Sinhala Subtitles | වෛද්‍ය විද්‍යාවේ දූෂණය හෙළිදරව් කිරීමට [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක්..!ඔන්න එහෙනම් ඔබ මෙතෙක් කල් රසවින්දනය උදෙසා නොඉවසිල්ලෙන් පුලා පුලා මඟ බලන් සිටි තවත් අනර්ඝම බයිස්කොප් එකක් සමඟිනුයි සඳුන් ධනුෂ්ක සහ තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණියේ..!!එසේනම් වැඩි අටුවාටිකා නැතිව මේ ලිපිය ලියනා මම තරිඳු, සඳුන් ධනුෂ්ක සහෝට මා හටද …

Read More »

Blindspot [S03 : E04] Sinhala Subtitles | බෝම්බකරුගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට පස්සෙ ආයෙමත් Blindspot ඔස්සේ හමුවුනා. මේ කොටසින් පස්සෙ නැවතත් කතාව විකාශයවෙන්නෙ දෙසැම්බර් 2 වැනිදා. ඒ කියන්නෙ සතියක නිවාඩුවක්. කොහොම වුනත් කතාව නිවාඩු ගන්නෙ ප්‍රේක්ෂකයින්ට විශාල ගැටලුවක් ඉතිරිකරමින්. කතාව අවසානයේ ඒ ගැන දැනගන්න ලැබෙයි. පහුගිය කොටස්වලින් අපි දැක්කා ජේන් ආයෙත් පරණ කණ්ඩායමටම එකතුවෙලා අලුත් පච්චවල සැඟවුනු ගැටළු විසඳන්න …

Read More »

Most Beautiful Island (2017) Sinhala Subtitles | පිට රට විස්තර මෙව්වා [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.එහෙනම් ඔන්න මම මගේ 10 වෙනි එකත් අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන එකක්. දැනට Imdb රේටින්ග්ස් වල 5.7 ක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක Rotten tomatoes වල 100% ක අගයකට හිමිකම් කියනවා. ෆිල්ම් එක අනුව ඒකට ලැබිල තියෙන ලකුණු ගාන ප්‍රමාණවත් කියල මට හිතෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි මේකෙ කථාව …

Read More »

The King 2 Hearts (2012) [E19] Sinhala Subtitles | සටන ඇවිලේ.! [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසේ දකින්න ඇති සැලසුම් කරා වගේම ඉයුන් ශි ක්යුන්ග්, බොන්ග් ගු ගාවට ගියා. ඒත් එයාට ඒ වෙනුවෙන් බොහෝ දේවල් ඉවසන්න වෙනවා. මොකද කිව්වොත්, බොන්ග් බොන්ග් දස වද දෙන්න ගන්නවා. කොහොමහරි, බොන්ග් ගු ගේ කීමට ලී ජේ හා ගෙන්නලා ශි ක්යුන්ග් ලවා වෙඩි තියලා දාන්නයි හදන්නේ. ඇත්තටම ශි ක්යුන්ග් ලී …

Read More »

November Criminals (2017) Sinhala Subtitles | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන …

Read More »

The King 2 Hearts (2012) [E18] Sinhala Subtitles | හන්ග් අහ් සොයා…! [සිංහල උපසිරසි සමඟ]

හන්ග් අහ් ව තාමත් හොයා ගන්න බැරි වුන නිසා ලී ජේ හා අවුලෙන් ඉන්නෙ. ඒත් බොහොම ඉවසීමෙන් සැලැස්මක් හදලා කිම් බොන්ග් ගු ව නීතිය ඉස්සරහට ගේන්නයි එයා හදන්නේ. මේ අතරේ ඉයුන් ශි ක්යුන් හදන්නෙ බොන්ග් ගු ගාවට ගිහින් බොන්ග් ගු ගේ ඔත්තු ලී ජේ හා ට දෙන්න. ඒත් ජේ හා …

Read More »

The King’s Case Note (2017) Sinhala Subtitles | අපූරු රජු සහ ලේකම්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන තමයි මම මේ පැත්තට ආවේ.මුලින්ම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර කල් ගත්තට. තියෙන කාල වෙලාවේ හිගකම නිසා තමයි සබක් ගේන්න පරක්කු වෙන්නෙ. එහෙනම් වැඩි දෙයක් නැතුව චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. මේක 2017 අප්‍රේල් 26 තමයි තිරගත කිරීම ආරම්භ වුණේ.. Adventure/Action/Commedy …

Read More »

Scorpion [S04 : E08] – Sinhala Subtitles | යමු අතීතෙට…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 08 වෙනි කොටස. කතාව අදින්නෙ නැතුව දෙනකොටත් කට්ටිය නොදැක්කා වගේ යනවා. 😛 😛 අද කතාවෙ කට්ටිය අතීතෙට යනවා. නෑ නෑ කාල තරණයක් නෙවෙයි. සිල්වෙස්ටර්ගේ උපන්දිනය ගන්න විශේෂ තැනකට යනවා. හැබැයි හැමදාම වගේ එතනදිත් කට්ටියට වැඩ පෙන්වන්න අවස්ථාවක් තමා උදාවෙන්නේ. ඒ කතාවට අමතරව ගැලෝගේ නඩු විභාගයේ ආරම්භය, …

Read More »

The King 2 Hearts (2012) [E17] Sinhala Subtitles | කම්පනයක්! [සිංහල උපසිරසි සමඟ]

කිම් හන්ග් අහ් වයි, මව් රැජිනියවයි හිර කරලා කිම් බොන්ග් ගු හදන්නෙ ලී ජේ හා ට රජකමින් අයින් වෙන තැනට වැඩ සලස්වන්න. බොන්ග් ගු මුලින්ම උත්සහ කරේ මව් රැජිනිය ලවා ජේ හා ව ඒකට කැමති කරගන්න. නමුත් මව් රැජිනිය, බොන්ග් ගු ට හොඳ දේශනාවක් දුන්නා දකින්න ඇතිනේ! ඊටත් පස්සේ බොන්ග් …

Read More »