Breaking News
Home / Tag Archives: සිංහල

Tag Archives: සිංහල

The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව තේරෙන …

Read More »

Gotham [S03 : E19] with Sinhala Subtitles | වධකයා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව කරනවා.මේ අතර වාරයේ ලී GCPD එකෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම එඩ් හොයන්න ගිහින් ඔස්වල්ඩ් හිරේ විලංගුවේ වැටිලා තමා නතර …

Read More »

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් …

Read More »

Supergirl [S02 : E22] with Sinhala Subtitles | සියවසේ සටන[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අදත් පුළුවන් ඉක්මනටම සබ ගෙනාවා. කට්ටිය මග බලාගෙන වෙන්නැති ඉන්න ඇත්තේ ගිය සතියේ අන්තිමට පෙන්නපු දර්ශනය නිසා. ආයේ මක්කැයි හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වෙන්න ඇති ඒක දැකලා..මේ සූදානම සුපර්ගර්ල් දෙවැනි කතා සමයේ අවසානය සනිටුහන් කරන්නයි. එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ රෙයාගේ හමුදාව නැෂනල් …

Read More »

On – Drakon (2015) AKA He’s a Dragon with Sinhala Subtitles | එක් මකරෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.6.5/10 IMDb අගයක් මේ සලරුව අරන් තියනව. එතකොට …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. …

Read More »

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය …

Read More »

Stratton (2017) with Sinhala Subtitles | මාරාන්තික සීල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒකකය සඳහාද පදනම වූයේ …

Read More »

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.   හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව …

Read More »

The Originals [S04 : E09] with Sinhala Subtitles | ඔහුගේ මරණය හා ඇයගේ නැවත පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටික් ෆෝල්ස්වල කියලා. වැම්පයර් ඩයරීස් …

Read More »

24: Legacy [S01 : E11] with Sinhala Subtitles | අධ්‍යක්ෂක මොනවද ඒ කරලා තියෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් පරක්කුයි, ගොඩක් අය බලල ඉවරත් ඇති. එත් ඉවර කරන්න ගත්ත එක ඉවර කරන්නම ඕනා, රාජකාරිමය වැඩ ගොඩකට වගේම අසනීප වුන නිසා කතාව අරගෙන එන්න බැරි උනා. ඒ හේතු නිදහසට කියලා වැඩක් නැහැනේ. අනිත් එක කතාව ගැන විස්තර මොනවත් කියන එක තේරුමක් නෑ පරක්කු නිසා හොදටම තවම බලපු නැති ඇය …

Read More »

Men & Chicken (2015) AKA Mænd & høns with Sinhala Subtitles | අරුම පුදුම සහෝදරයෝ [සිංහල උපසිරසි සමඟ]

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්. අද …

Read More »

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් …

Read More »

Supernatural [S12 : E22] with Sinhala Subtitles | බංකරයෙන් එලියට.. [සිංහල උපසිරැසි සමඟ]

​ඔන්න එහෙනම් කිව්වත් වගේ අන්තිම කොටස් දෙකම එක ලග නිකුත් වීමක් වුණා. මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට …

Read More »

Arrow [S05 : E22] with Sinhala Subtitles | අතුරුදහන්වීම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් චේස්ව අල්ලාගන්න හැමදේම සිද්ධ වුනත් ඔලිවර්ටවත් පොලිසියටවත් එයා ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඔලිවර්ගේ ඔෆිස් එකට කොන්ක්‍රීට් වලින් වටවුන අවුරුදු 15ක් විතර පරණ මළමිනියක් චේස් එවනවා. පරික්ෂණවලට අනුව නම් හෙන්රි ගුඩ්වින් කියලා කෙනෙක්. හැබැයි චේස් මේක එව්වේ මොන හේතුවක් නිසාද කියලා මේ කාටවත් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරේ චේස් …

Read More »

Mr. and Mrs. Iyer (2002) with Sinhala Subtitles | හිමි අහිමි [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමුවෙනි උපසිරසියෙන් හරියටම මාස 10 කට පස්සේ තමයි මේ දෙවැනි උපසිරැසිය ඔයාලට දෙන්නේ . ඉඩ තියෙන තියෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසි කරන්නේ . සුපුරුදු විදියට මෙය මට භාර දුන් ශාන් විමුක්තිට මගේ ස්තුතිය හිමිවෙනවා . මේ චිත්‍රපටියත් මම විදේශ ගතවෙලා ඉන්නකොට ආශාවෙන්  බලපු එකක්.  වෙනස් ආකාරයක කතාවක් අඩංගු,  මා …

Read More »

Gotham [S03 : E18] with Sinhala Subtitles | මිනිස් අවිය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ 03වන සමයේ 18වන කොටසයි.වෙනදා නම් මේ කතා මාලාව කරන්නේ නුවන්ත දුලාන් බබා.ඒත් ඒ බබාට මේ සැරේ සිස්සත්වේ නිසා මම පැනලා වැඩේ භාර ගත්තා මේ මං ආසම කතාවලින් එකක් නිසා.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියෙන්… බකමුනු අධිකරණය හදන්නේ ගෝතම් නගරය සුද්ධ කරන්න.ඉතින් මේකට ඔවුන් එක්තරා …

Read More »

Orange (2015) with Sinhala Subtitles | අපි සැමදා එකම යහළුවො වෙමු[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම  අනුව …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] with Sinhala Subtitles | ලෝක විනාසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා තියෙයි.. පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් …

Read More »