Breaking News
Home / Tag Archives: Michael Madsen

Tag Archives: Michael Madsen

Free Willy (1993) with sinhala subtitles | හිත මිතුරු තල්මසා – පළමු කොටස (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයයි. සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම! ආහ්… යාළුවනේ.. මේ මම උපසිරැසියක් ගෙනාවෙ මාස 3ට විතර පස්සේ. මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක කැඩුනා. ඒක තාම හදලා නෑ. හදන්න ටිකක් සල්ලි යනවා කිව්වා. රු.15000ක් විතර…! ඉතිං මේ ඩිස්ප්ලේ එක වෙලායකට හරියනවා. ඒ වෙලාවට තමයි මම ‍මේි ...

Read More »

Species 2 (1998) with Sinhala Subtitles | මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ ...

Read More »

Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් ...

Read More »

The Hateful Eight (2015) with Sinhala Subtitles | අට වෛරක්කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ] (200)

කලින් උපසිරසේදී කිව්වා වගේ ඔන්න පොරොන්දු ඉටු කරන්නයි හදන්නේ. තවත් ඇමරිකන් සිවිල් යුධ කතාවක් අරගෙන තමයි මේ මුණ ගැහෙන්නේ. අද ටිකක් විශේෂයි මොකද මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය. මම ස්තුති කතාවක් කරන්න යන්නේ නැහැ මොකද සමීර මල්ලි පහල ඔයාලට වැදගත් විස්තරයක් දීල තියෙනවා චිත්‍රපටයට අදාලව. ඒ නිසා පොදුවේ කියන්නම් ...

Read More »