Breaking News
Home / All / The 100 [S04 : E03] with Sinhala Subtitles | යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

The 100 [S04 : E03] with Sinhala Subtitles | යලිත් 100 දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3. From 8 votes.
Please wait...

The 100 S4-1

ඔන්න අරගෙන ආවා 3වන කොටසත් එහෙමනම් ආව දවසෙම. දැන් වෙලාව හවස 5.30යි කස්ටිය. හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් බලමුකෝ.

කස්ටිය බරටම වැඩ යානේ හදාගන්න. මේ අතරේ භුමිවාසින් කීපදෙනෙක් එනවා නයිකෝත් එක්ක.නයිකෝව මතක ඇතිනේ? ලින්කන්ගේ යාලුවෙක්නෙ. මේ කට්ටියම ලෙඩ වෙලා. මේ පිරිස අතරේ ලුනාත් ඉන්නවා. එයාවත් මතක ඇතිනේ. කට්ටියගේ රෝග ලක්ෂණ බැලින්නම් ඒකට හේතුව විකිරණ තමා. ඒ කියන්නේ ඇලී කිව්වට වඩා ඉක්මනට විකිරණ පැතිරෙනවා. රෙවන්ගේ ගණනය කිරීම්වලට අනුව මාස දෙකකටත් අඩුයි.

මේ අතරේ අලුත් රජතුමා රොන් ඔන්න දැල්ල නැති කරගෙන. ඒක හොයලා දෙන්න කියාගෙන ඔක්ටේවියා ළගට දුවගෙන එනවා. ඔක්ටේවියා තානාපතිව මරලා කරපු වැඩේ නිසා රොන් ඔක්ටේවියා ගැන පැහැදීමකින් ඉන්නේ.

හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා නෙහ්. ඉස්සරහට ලොකු සටනකට අඩිතාලම අද කොටසෙන් වැටුනා කියලයි මටනම් හිතෙන්නේ. කට්ටිය මොකෝ හිතන්නේ?

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E03.HDTV.x264-SVA
The.100.S04E03.720p.HDTV.x264-SVA
The 100 S04E03 720p HDTV HEVC x265 Crazy4ad
The.100.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E03 720p HDTV x265 HEVC 215MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                          Next Episodes  >>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

57 comments

  1. තෑන්ක්ස් මචෝ සබ් එකට✌✔

  2. thnaks machn sub ekata……

  3. machanla baiscope eke movies wala torent ganne khmda?

  4. So4e05 thama nahane Yalu..ekmanta dennako…digatama ohoma yamu.gd luck …

  5. නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  6. සඳුන්

    E03ma download kara dan ithin balnnai thiyenne.tanks mcn…..

  7. Rohana Chaminda Bandara

    Thanks bro….

  8. patta saho. thanks

  9. Thanks saho sub ekta

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Pttaaaaaaaaaaaa

  12. බොහොම ස්තූතියි!!!!!!!!!!!!

  13. බොහොම ස්තුතියි.

  14. Nirosha Dilshan

    ilaga kotasa balanakam iwasillak na.eke black rain watenawa lu

  15. elma saho digatama sub karanna lebewa loku sewayak oyala karanne bohoma sthuthi

  16. ජයවේවා !

  17. Sameera Lakshan

    thanks yaluwa…..digatama sub denna ela…..

  18. tharindu kavinda

    thanx machan..

  19. රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…!!!!

  20. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  21. thanks wewa…

  22. Thanks, Doctor Strange Ekatath Sub Dunnoth Loku Deyk…

  23. Thanks for the Sub

  24. අනුෂ්ක දිල්ශාන්

    ජය වේවා සහො
    සබ් එකට ස්තුතියි.

  25. එතකොට මේපාර වීරයා වෙන්නේ රේවන්. රේවන් තමා ජීවය බේරගන්නවාද නැද්ද කියලා තීරනය කරන්නේ. ස්තූතියි මධුක ඉක්මනින්ම සබ දෙන්න වෙන මහන්සියට. ජයවේවා

  26. බොහොම ස්තූතියි සහෝ උපසිරසියට

  27. Thanks bro…….jayawewa……!

  28. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා…

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ…

    බුදු සරණයි…!

  29. සතුටුයි සතුටුයි

  30. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා!!

  31. හම්මේ බොහෝම ස්තූතියි සහෝ මෙච්චර ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..

  32. thx brooo

  33. Clark අක්කා එනකන් මග බලාගෙන හිටියේ Season එක නියමයි වගේ .බොහොම ස්තුති සහෝ sub එක දුන්නට.ජය වේවා.

  34. ගොඩක් ස්තූතියි…

  35. niyamai kolllo…sub eka enakal balan idiye…mecchara ikmanata dunnnata pin…..enam banawo…..

  36. Thanks Bro sub 1ta, series eke gatiya tawa wedi wenawa oyage sub ekath ekka.

  37. Tnx mcn

  38. niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Sudheera Kasun

    thanks yalu… niyamai

  40. Sub එකට ගොඩක් ස්තූතියි…

  41. thx so much… ela kiri

  42. Udara Damith B/K

    ඉක්මනටම දීලානේ
    එල
    මරු
    සුපිරියි

  43. very very tnx mchn.good luck

  44. thx so much…