අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Family (2013) | භයානක පවුල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 6 votes.
Please wait...

The+Familyබොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. Transporter චිත්‍රපට මාලාවත් මෙයා තමයි කරලා තියෙන්නේ, ඒ විතරක් නෙමේ තවත් ෆිල්ම් විශාල ගානක් තියෙනවා. දිනා ගෙන ඇති සම්මාන ගණනත් එමටයි.ඒ කියන්නේ සුපිරිම වැඩකාරයෙක් තමයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්නම වෙනවා නේද??

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ජිඔවානි මන්සොනි (ෆ්‍රෙඩ්) කියන්නේ මේ පවුලේ ආඩම්බරකාර තාත්තා ඕන්, මැගී තමයි බිහිසුණු අම්මා.. වංචාකාරී පුතා තමයි වොරන් කියන්නේ.. අන්තිමට සරාගී දෝණි තමයි බෙල් කියන්නේ. ෆ්‍රෙඩ් කියන්නේ කලින් මාෆියා කල්ලියක ලොක්කෙක්. දැන් මේ පවුලම යටත් වෙලා ඉන්නේ. මෙයාලාගෙන් අනෙක් සාමාජිකයන් ගැන ඔත්තු ලබා ගන්න ඕනේ නිසා සාක්ෂිකරු ආරක්‍ෂා කර ගැනීමේ වැඩසටහනකට CIA එක විසින් යටත් කරලා තියෙන්නේ. මේ පවුලම ප්‍රංශයේ නිහඬ නගරයක පදිංචි කරවනවා. මෙයාලා කට්ටිය ගැන බලාගන්නේ නියෝජිත ස්ටෑන්ඩ්ෆීල්ඩ්.

හිරේ ඉන්න දොන් ලුකෙසි කියන කෙනා මේ පවුල පස්සේ පන්නනවා. නමුත් හොයා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පවුල වැඩි කාලයක් එක තැන ඉන්නේ නැති නිසා. කොහොම හරි ළමයි දෙන්න අළුත් පාසලකටත් යනවා. කෙල්ලයි කොල්ලයි අම්මා තාත්තා වගේම තමයි.. ටික දවසක් යනකොට මේ දෙන්න ඉස්කෝලෙම අල්ලා ගන්නවා. මෙයාලා ඇමෙරිකානුවෝ නිසා අනිත් අයගේ වැඩි අවධානයකටත් ලක් වෙනවා. මේ අතරේ බෙල් එයා යන පාසැලේම ඉන්න හෙන්රිට ආදරය කරනවා. වොරන් පාසලේදී කරන නොසැලිකිලිමත් වැඩක් නිසා හිරේ ඉන්න ලුකෙසිට දැන ගන්න ලැබෙනවා මෙයලා ප්‍රංශයේ ඉන්නේ කියලා. එතැනින් තමයි මේ පවුල කොටු වෙන්නයන්නේ. මොකක්ද ඒ වැඩේ?? ඔයාලම බලන්න.

තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් එහෙනම් දැනට තාවකාලිකව සමු ගන්නම්, සැමටම ජයෙන් ජයම පතනවා!!!!!

The Family (2013) on IMDb

 

 

c8e005f8c7351d5a53a5240d9478220acab874c4
966658c2d29bd07bfa8e1cf7e3fe97a20d9af4da
31055b537b8983cb25119fbaff1eeaebb2be8638
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

66 thoughts on “The Family (2013) | භයානක පවුල… [සිංහල උපසිරැසි සමඟ]

  • Joke වගේ තිබුනට පට්ට film එක…..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සබට ස්තූතියි… (345 MB කොපියට සබ් ගැලපෙන් නෑනෙ සහෝ..පොඩ්ඩක් බලන්න)

    Reply
  • oyage wedanam supirima thama.. podi awlak thiyenawa sub 1. video 1ta match wenne nehene aeye. sellam okkoma demma.. ath hari yanne nehe. plz solution 1 dennako..

    Reply
  • ela ela… nice work bro… thumbs up…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • සමීර චතුරංග patta film ekak wage onna ehenam math gannawa

    Reply
  • This is cool, thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela kiri film ekak brother…..

    Reply
  • thank you !

    Reply
  • මේක එනකම් හිටියෙ
    බොහොම ස්තුතිය්
    r.rajkumar එකටත් ඉක්මනට සබ් දෙන්න

    Reply
  • 345MB eke sub hariyata weda karanne nahane ? mokada karanne ekata ? time ekata ta wada yanwa sub

    Reply
  • thanksss… jaya wewa…

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • මැක්සා ෆිල්ම් එකක් සැමියා

    ජය වේවා!

    Reply
  • එලනේ බොල. මම මේ බැලුවා පරක්කු මොකෑ මොකෑ කියලා.
    බලද්දි අපේ බුවානේ දීල තියෙන්නෙත්.
    එල එල.
    දිගටම තව දෙමු පට්ට ඒවා.
    ජයවේවා!

    Reply
  • දැන්නම් මේක බලන්නම වෙනවා
    එල එල සමීර
    තව අලුත් ඒවා දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • තරුණයා පත්තරේ දාල තිබුන දවසක් මේ ගැන.
    පට්ටම ආතල් එකක් වගේ.
    බ්ලූරේද මේ දීල තියෙන්නෙ.
    හෙටම බාන්න ඕනි.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නියමයි සහෝ බාගෙන බලමු…… ටැංකු වේවා..@!

    Reply
  • බොහොම ස්තූතියි… ඔබට ජය !

    Reply
  • මේකනම් අන්වා බලනවා..
    මැක්සා මචෝ..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • niyamai yalu, godak aya sub denne parana film walata mama nam hithanne ayala parana film walin copy karanawa ate kiyala mokada parana film wala sub hama thanama tiyenawa ate aluth film ekkata sub denawa kiyanne patta wadak.

    Reply
  • Ela ela sahoo..patta filmm ekakk vageeee..danmaa banavooo….thanksss sub ekatahhh

    Reply
  • පට්ට පජාත 😀 සමීරයෝ මේක කලින්ම බාගත්තා
    සබට ජය 😛 😛

    Reply
  • maru machan 2013 akak bassamu pata gala

    Reply
  • ජයම වේවා තවත් අලුත් පහරක් බස්සමු

    Reply
  • එල බලන්න ඕනේ අදම

    Reply
  • අඩේ මචන් උබ නම් එල කොල්ලෙක්නේ. සබ් දෙනවා පට පට ගාලා. බොහෝම පින් සහෝ මේ කරන කැපකිරිමට.

    Reply
  • බලන්න ඕනේ බොහොම තුති!

    Reply
  • එල මචන්..සබ් එකට තැන්ක්ස් වෙන්න ඕනි..

    Reply
  • digatama aluth awa denna jaya!

    Reply
  • පට්ට පට්ට සහෝ

    Reply
  • pattama naluwek ne inne aniwa balanwa thankssss

    Reply
  • බොහොම තුති!

    Reply
    • සමීරයට තැන්කස්………..
      බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
      පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..

      ඔයාලා අලුත්ම තාක්ෂණීක දේ කියවන්න ඔය ඉහලින් තියෙන Lapcool කියන එක ඔබන්න

      ජය වේ……..

      Reply

Leave a Reply to Download Manager Cancel reply

Your email address will not be published. Required fields are marked *