අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Flash [S02 : E23] with Sinhala Subtitle | ජීවිතයේ තරඟය…. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Flash TV S2P2

කොහොමෙන් කොහොම හරි අපි දැන් Flash කතා මාලාවේ  2වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.

සූම්ගේ යටතේ ඉන්න මෙටා මිනිස්සු මේ වෙද්දි ස්ටාර් සිටි එක විනාශ කරන්න පටන්ගෙන. මිනිස්සු දැන් ගොඩක් බයේ ජීවත් වෙන්නේ. ඉතින් මේ හැම මෙටා මිනිසෙක්ම නවත්වන්න ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා. ඔය අතරේ විශේෂ මෙටා කෙනෙක් ඇවිත් මර්කරි ලැබ් එකට පහර දීලා ඒක බිම දානවා. බෙරීට පින්සිද්ධ වෙන්න එතන හිටපු අය නම් නොමැරී බේරෙනවා. මෙයාලට මේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඒකෙ හිටපු ඩොක්ටර් මැක්ගීත් මෙයාලට උදව් වෙන්න ස්ටාර් ලැබ් එකට එනවා.

ඔය අතරේ වොලි වීරයෙක් වෙන්න හදනවා. මොකද ෆ්ලෑෂ්ට හැම දෙයක්ම තනියම කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ජෝ නොහිටින්න තව ටිකෙන් වොලි මෙටා මිනිහෙක්ගෙන් මැරුම් කනවා. ඒ වගේම ‍දැන් බෙරී දේවල් ගැන හිතන විදිය ගොඩක් වෙනස් වෙලා. එයා හැම දෙයක් ගැනම සුභවාදි විදියටයි හිතන්නේ. මේක ගැන නම් අනිත් අයට එච්චර හොද ආකල්පයක් නෙවෙයි තියෙන්නේ. මොකද ඒකෙන් බෙරීට ලොකු කරදරයක් වෙන්න පුලුවන් නිසා. ඔය අතරේ සූම්ව මුණගැහෙන්න බෙරී යනවා. එතකොට සූම් කියන්නේ අමුතු කතාවක්. එයා කියන විදියට බෙරියි එයයි මුල ඉදන්ම එක වගේලු. එයාලා දෙන්නම පොඩි කාලයේ ඉදන් එකම විදියට හැදිලලු මේ තැනට ආවේ. ඉතින් එයා බෙරීට කියනවා එයා කොහොමත් මේ තරගයෙන් දිණිනවා කියලා. මේ වෙලාවේ තමයි තවත් බිල්ඩිමක් කඩාගෙන වැටෙන්න යන්නේ. ඒ තැනට බෙරී ඉක්මනින් යනවා. ඒ වෙලාවේ එයා දැක්ක දේ හිතාගන්නත් බැරි වෙනවා. ඒ පහර දෙන කෙනා වෙන කවුරුත් නෙවෙයි ලෝරල්. ඇත්තටම එයා දෙවැනි ලෝකයේ ලෝරල් ලාන්ස් වගේ කෙනයි. එයාට තීව්‍ර තරංග නිකුත් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා එයා එයාට කියාගන්නේ බ්ලැක් සයිරන් කියලයි. ඒ දෙන්නා අතර ‍ඒ වෙලාවේ සටනක් යනවා. හැබැයි බ්ලැක් සයිරන්ගේ ශබ්දය නිසා බෙරී මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ තැනට වොලි ආව නිසා බෙරී නොමැරි ජිවත් වෙනවා.

 ඒ වගේම කේට්ලන් සුම්ගෙන් බේරිලා ස්ටාර් ලැබ් එකට ඇවිත්. හැමෝටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වුනාට එයාට හැත තැනම ‍සුම්ව පෙනිලා බය වෙලයි ඉන්නේ. කොහොම හරි මෙයාලා දෙවැනි ලෝකයෙන් ආපු හැම මෙටා කෙනෙක්ම විද්‍යුත් තරංගයක් යවලා සිහි නැතිකරවන්නයි හදන්නේ. හැබැයි ඒ වෙද්දි සයිරන් බිල්ඩිමක් විනාශ කරන්න යනවා. ඒ තැනට සිස්කොයි කේට්ලනුයි වයිබුයි කිලර් ෆ්‍රොස්ටුයි වගේ වෙස්වලාගෙන ගිහින් එයාව පරක්කු කරවනවා. ඔය අතරේ වෙල්ස් අර විද්‍යුත් තරංගය යවලා දෙවැනි ලෝකයේ හැම මෙටා කෙනෙක්ම සිහිය නැති කරනවා. ඒ වෙලාවේ වෙල්ස්ටත් ඒ තරංගය වැදිලා සිහිය නැති වෙනවා. ඒ වගේම සූම් මේ ලෝකයෙන් පැනලා යනවා. හැම අපරාධකාරයෙක්ම අල්ලාගන්න බෙරීට පුලුවන් වෙනවා.මේ සිද්ධියෙන් පස්සේ කට්ටියට වැඩිය වැඩ නැති නිසා මෙයාලා ජෝගෙ ගෙදර පාටියක් දානවා. දැන් සූම් අනිත් ලෝකයේන නිසා මෙයාලා ගොඩක් සතුටු වෙනවා පවුලක් විදියට. ඒ වෙලාවේ කවුරුවත් නොහිතපු විදියට සූම් එතනට එනවා. ඇවිත් මේ අයට තර්ජනය කරලා බෙරීගෙ තාත්තා පැහැරගෙන යනවා. බෙරිත් සූම් පස්සේ යනවා. අන්තිමේට ඒ දෙන්නා බෙරීගේ පරණ ගෙදරට ගිහිනුයි නවතින්නේ. ඒ වෙලාවේ බෙරීව තමන් විදියට දරුණු කෙනෙක් කරන්න කියලා සූම් බෙරීගේ තාත්තා මරලා දානවා.

ඉතින් සීසන් ‍එකේ අන්තිම කොටස විදිය මේ කොටසේදි මොන වගේ දෙයක් වේවිද? බෙරීට සූම්ව පරද්දන්න පුලුවන් වෙයිද? නැත්නම් මොනවායින් මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි – Flash කතාවට තියෙන ප්‍රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^

 

 

The Flash (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Season>>

113 thoughts on “The Flash [S02 : E23] with Sinhala Subtitle | ජීවිතයේ තරඟය…. . . [සිංහල උපසිරැසි සමඟ]

  • Thank You sahoo..❤️️❤️
    දිගටම කරගෙන යන්න Good Job..❤️❤️

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • අඩෝ සීසන් ත්‍රී පලවෙනි එපියෙ සබ් ඕනා

    Reply
  • Season 3 awa bro…

    Reply
  • Machan S3 awa…. Hoda copy ekak avilla thiyenne.
    Ikmanata Sub denna.

    Thank you.

    Reply
  • Thanx Machn Sub Walata…

    Reply
  • thnkqqqqqqqqqqqqqq…. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ …

    Reply
  • kavindu….season1,2 hamaekakma e dawas wala idanma baluwata mmeka thamai mage mulma comment eka….oyata vitharak newei baiscope ekatath……
    aththatama mata adanam noliya yannama baa hithuna….supirima supiri…..kiyanna therenne naa…
    Thankuuuuuu and love from bottom of my heart….season3 ekatath oyama sub denna….
    WISH U ALL D SUCCESS…….Thankx

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ලස්සනට ඉවර උනා නේද.එකත්….සතුටුය්…….සේසන් 3 එනවා නේද..එකත් ලස්සනට දෙමු………

    Reply
    • Mchan mokakinda download kale apita download karanna bene baiscope walin

      Reply
  • Thanks machan sub ekata

    Reply
  • තැන්ක්ස් මචන් අන්තිම සබ් එක දුන්නට , ඊලග සීසන් එකෙන් හම්බෙමු

    Reply
  • අවසානෙට එනකන් අපි වෙනුවෙන් කරපු මේ සේවයට ගොඩක් ස්තුතියි සහෝ. 03 වෙනි Season එකත් ඔයාම කරයි කියල බලාපොරොත්තු වෙනව. ජය!!!

    Reply
  • Arrow 23 vani kotase sub eka dannko…awasna kotase…

    Reply
  • Thanx saho vuna mahansiyata mechchara kal api venuven bt ikma new series 1k denna ok ath harinna epa animation series 1k denna

    Reply
  • mechchara kalayak sub dunnata thanx…..

    Reply
  • බොහොම ස්තුති ගොඩක් කරදර මැද්දෙ උපසිරැසි ගෙනාවට.. ඊළඟ Season එක Flash point paradox වලට සම්බන්ද වෙයි.

    Reply
  • එහෙනම් ඒකත් අහවරයි කියමුකෝ..
    මෙච්චර කාලයක් අපිට සබ් එක අරගෙන ආවට බොහෝමත්ම ස්තූතියි..
    ඊලග සීසන් එකත් ගින්දර වගේ සබ් කරමු..
    ජය වේවා…!

    Reply
  • meka denakan thama hitiye, thankyou bro The flash s2 eke hama ep ekakma ikmanin dunnata,baiscope fansla wena api wenuwen tv&movies walata sub dena okkoma subersla api wenuwen karana sevaya hadawathinma agaya karanawa,sirawatama
    Sanindu saho kiuwa wage me site eke ubai The Flash

    Reply
  • ela..thanx…..sub ekata…but download link ekanam tibunne awlak ne nuwan kiyala bro kenek link eka dala tibuna nisa hari giya

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnks saho sub 1ta…s3 1th oyama denna….

    Reply
  • elma thz machoo sub ekata

    Reply
  • බොහොම ස්තුතියි සහෝ … 😀 සීසන් 3 ඔක්තෝම්බර් වල එයි … මෙන්න එහෙනං සබ් එක ගත්තා .. ජය වේවා !! 🙂

    Reply
  • Thnxz mchn sub ekata… Season 03 ekath awama damu…

    Reply
  • Thanx MCN … End 1ka wenakam sub kalata..

    Reply
  • ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    @@@@@@@@@@@@@@@@@@
    උපසිරසියට බොහොම ස්තුතියි
    @@@@@@@@@@@@@@@@@@
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි.
    ඒවගේම කතාමාලාව ආරම්භ වූ දා පටන්
    අවසානය තෙක්ම උපසිරසි ලබාදීම ගැනත් කෘතඥ වෙනවා.
    තෙවන කතාමාලාවත් ඔයාගේ උපසිරසිවලින්ම බලන්න
    හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය.

    Reply
  • උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් ඔක්කෝටම.
    සීසන් 3 ආවොත් හොඳයි.

    Reply
    • සැප්තැම්බර් වගේ වෙනවයි කියන්නේ.

      Reply
  • thnx brooo yday re beluwa mka dalada kiyala.keep it ub sahoooo

    Reply
  • thanks machn…well done..wish u all the best….!!

    Reply
  • Thankx mcn good luck.

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Thanks mchn…! Season 3 ekath demu.

    Reply
  • mawa mathaka athine???? Uba mahama maha ballek yakoooo!!!! Welawata denna barinan nokara idahan

    Reply
  • කාටූන් එකේදි උනා වගේ ෆෑලෑශ් අතීතේ වෙනස් කරල අනාගතේ ඔක්කොම වෙනස් උනා වගේ වෙයි ඊලග සීසන් එකේදී.
    තෑන්ක්ස් සහෝ. එතකන් වෙන සීරිස් එකක් දෙන්න…. ඔබට ජය…..

    Reply
  • Thank’s bro.PULUWANNAM GRIMM AKATA SUB DENNA.

    Reply

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • thanxxxx chalana rukshan bro uba vithray meke as pena ekekuta inne

    Reply
  • thnx bro.. meka thamai download karanna one hash eka :- 583102236074BFA6D9D0A3D0358294331C76258D

    Reply
  • ilagata comment ekadana ekkena dawnlodlink ekadagena yannakoo

    Reply
  • elaz..ah season 3 eketh sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • Thanks For The Sub Bro!!!

    Reply
  • oya comment danna ena kattiya dawnlod link ekath dagena yannako karunakarla…plezzzzzzz loku pinak

    Reply
  • Mona mala yakada keyanne Cw wake vetarai flash inne keyala baiceope site eaketh innava bolaw ayeata jayean jaya

    Reply
  • oya comment danna ena kattiya dawnlod link ekath dagena yannako karunakarla…plezzzzzzz

    Reply
  • thanks bn sub aekata mechchara kal dunnata godak thanks.season 3 aniwa aenawa.aeekath awagaman denna.

    Reply
  • Niyamai saho… mechchara dawask episode eka aw gaman sub eka dunna. Oyaget weda okkoma asse api hemoma wenuwe karapu me sewayata kiyanna wachana ne.. Meke elaga season ekat awot aniwaryen oyama sub eka denna saho.. sirwatama me site eka FLASH tamai bn uba.. jaya wewa.. karana kiyana hemadema sartaka wewa kiyala hadawatinma prartana karanawa.. good luck machan… thnx a lot..

    Reply
  • සයිට් එක පිස්කෙලිේ බන්, අද දවබලන්න ඉෝම අවෙන් රිංග ේ, සබ් එකට ස්තූෝ, ජේවා

    Reply
  • thank you kavindu……. best of luck…

    Reply
  • Kohomada download link eka hoyaganne.ai eka dan nette.

    Reply
  • mulinma sub ekata thanks macho.api wenuwenne me okkoma.e unath kiyanna one ai mewata link eka denne neththe kiyala.lagakadi idala dana sub walata link add karan ne,ekata podi tharahak thiyenawa.kohoma unath api biscope ekka innawa

    Reply
  • කියන්න වචන නෑ සහෝ.ඔයා තමයි ලංකාවෙ ඉන්න හොදමම සබ් දෙන්නා.එක ආයෙ ඔප්පු කරන්න දෙයක් නෑ.මම හදවතින්ම අයියට ස්තූති වන්ත් වෙනවා මේ කරන සේවයට….

    Reply
  • ko meke download link 1 nane machan? sub 1 witharai thiyenne

    Reply
  • Thanks 🙂

    Reply
  • thank u dr 🙂

    Reply
  • Thnakz Thankz Thankz meka danaakan belan ahitiye.. Thankz again Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *