Breaking News
Home / All / The Following [ S01 – E13] | පිහි ඇනුම…[සිංහල උපසිරැසි සමඟ]

The Following [ S01 – E13] | පිහි ඇනුම…[සිංහල උපසිරැසි සමඟ]

The Following

එහෙනම් ඔන්න ද 13 වන කොටසටත් අපි ඇවිදින්, මේ වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වුන ඇදහිල්ල බොහොම ලොකුවට පැතිරිලා ගිහින්. ඒ තුල සාර්ථකවීම් අපි දැක්ක, ඒ වගේම පසුගිය කොටස් වෙනකොට ජෝ කැරොල්ගේ වෙනස් වීමක් ඔබට දකින්න ලැබෙන්න ඇති, මින් පෙර “අපි” ලෙස යෙදූ තැන් සමහර විට හැන් “මම” වෙලා මට පේන විදිහට නම් ඔහුගේ බලයෙන් වෙනස් තැනකට ඔහු යොමු වෙයි වගේ. ලග සිටින උන් මරන්න අරගෙන දැන් ඔහු.

පහුගිය කොටස වෙනකොට නැවත ඔහුගෙ පවුල ඔහු ලග. ඔහුගේ ජන හමුදා පුහුණු කදවුර රයන් හාඩි ඇතුලු FBI අයවලුන් විසින් අල්ලාගෙන්. ඇදහිලි වන්තයන් අතර පොඩි පොඩි කසු කුසු ඇතිවෙන්න අරගෙන තම ආනයක ගැන මේ ඔක්කොම අස්සෙ මාතක ඇති ගිය සතියෙ එමා ජෝ එක්ක පැටලුනා… ඒ එක්කම නියෝජිත වෙස්ටනට සිද්ධවුන සන්තෑසිය. මේ ඔක්කොම එක්ක ඔන්න 13 වෙන කොටසට ඇවිදින්.

අද කොටසේ කතාව බොහොම හැල හැප්පීම් ගොඩක් තියන කොටසක්, කතාවෙ නමම පිහි ඇනුම කියල දාන්න හේතුව මේ තරම් කලක් ගියා වගේ නෙමෙයි අද වෙන්නෙ සුවිශේෂ පිහි ඇනුමක් සුවිශේෂ කෙනෙක් අතින්. මේ එක්කම රොඩ්‍රික් කොල්ලටත් පොඩි ප්‍රශ්නයක් වෙනව.. ඒ ඔක්කොම ඔයාලම බලාගන්න එහෙනම්, 14 කොටස එක්ක ඉක්මනට හමු වෙමු.

The Following (2013) on IMDb

 

 

da46ba0c2399027615ea6e64cf44c25d6fa17ce7
0db3f1a075a2d35b1812cfd022f08571c52540cb
9cab28bd41203fd1423dbc582db85fb593c257ff
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

http://www.lankahitnews.info/ads/baiscope/baiscope.gif

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Jack the Giant Slayer (2013)
    [iMDB RATING]:……………………..:[ 6.6/10].මේකට සබ් දෙන්නකෝ අනේ ඉක්මනට

  5. පිහියෙන් අනින්න නම් මම අකමැතියි අප්පේ
    ඒත් කොහෙමෙයි මෙව්ව නොබල ඉන්නෙ
    එහෙමනම් සමීරයෝ
    උපසිරසියට බොහොම තුති හොදේ
    ජය ! 😀

  6. ela ela thanks saho…..digatama karagena yamu.jaya wewa

  7. රාම් රාජ්

    ස්තූතියි සමීර.පස්සේ බාගන්නවා.

  8. thaanka bro……….

  9. superb vadak bro.. tnx a lot…

  10. “චූටී මල්ලි”

    එල
    තව දෙකායියියි…….
    ඒකත් දෙමු සහෝ
    ඔබය ජය

  11. කාටද බොලේ පිහියෙන් අනින්නේ? බලලම දැනගමු නේද සමීර සහෝ? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  12. bohoma pin saho..mamath bagaththa..jayawewa…!!!

  13. wow… maru 😀

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල සමීර සහෝ… මේක දෙන්නේ කොයි වෙලේද කියල බලන් හිටියේ…. තැන්ක්ස් ජය වේවා!!!!

  15. jayen jaya!!!

  16. පට්ට මචං

  17. jaya wewa!!!!

  18. enakanma tama balan hitiye.. .
    bohoma stuti saho.. .

  19. Denakam unne
    TxZ

  20. tnx tnx mcho

  21. Pattttta patttta

  22. Jaya wewa…..macho