Breaking News
Home / All / The Strain [S04 : E09] with Sinhala Subtitles | අවසානය අත ලග [සිංහල උපසිරසි සමඟ]

The Strain [S04 : E09] with Sinhala Subtitles | අවසානය අත ලග [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0. From 16 votes.
Please wait...

පසුගිය කොටසින්…

මහාචාර්යතුමා ඔහු උත්සහා ගන්නවා තමන් වෙනස් වෙන්න කලින් කරන්න ඕනේ දේවල් ලියන්න.එත් ඔහුට එච්චර වෙලාවක් ඉතිරි වන්නේ නැහැ ඒවගේම මේ තර්ජන නිසා මාස්ටර් හැංගෙන්න උස්සහා කරනවා,මාස්ටර් සැක් ව එයාගේ තාත්තා ගාවට යවනවා.ඔහු ඒ දේ කරන්නේ යම් කිසි හේතුවක් හිතාගෙන.දැන් මාස්ටර්ව හොයා ගන්නේ කොහොමද ? ඔහුව පරාජය කරන්නේ කොහොමද ?

අද කොටසින්…

මහාචාර්යතුමාගේ හදිසි වියෝවෙන් පස්සේ කතාව වෙනත් අතකට හැරුනා.අලුත් කන්ඩායම් නායකයා තමාගේ කණ්ඩායම මෙහෙවන්නේ සංජය දේශි අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ය අදහසින් .මොකද සංජය දන්නවා මේ මාස්ටර් කොහෙද ඉන්නේ කියලා එත් එක ඔහුගේ කටින් එලියට ගන්න පුළුවන් දෙයක්ද ?ඔහුගේ බිරිද මෙතන මොනවද කරන්නේ,සංජය කරන දේවල් වලට ඇයත් වැරදි කාරයෙක් තමයි එත් ඇය මොකෝ මෙහෙ කරන්නේ.ක්වින්න්ලා ඇයව එක්කන් එන්න සංජය බය කරලා මාස්ටර් ඉන්න තැන හොයා ගන්න,ඒ උත්සාහය හරියයිද ? සංජය කියයිද ? සැක් ගුද්වෙඩර් ගේ පුතා මාස්ටර් ගාව මස නායක ඉදලා මොකද මේ එක පාරටම තමන් ගේ තාත්තා ගාවට අවේ.අමුතුයි සැක් කියන්නේ මාස්ටර් ගේ සෙල්ලන් බඩුවක් තමාගේ තාත්තාව යි අනිත් කට්ටිය වයි මාස්ටර් ට අල්ලලා දෙයිද ?

කතාව බලමු මන් නොකිවුව තව කතාවක් මේ කතා මාලාව ඇතුලේ සිද්ද වෙනවා.එක නම් නියමයි.සමහර විට මේ කතාවේ හොදමකට්ටිය ඒ කතා මාවල්වෙන් පස්සේ දකින්නත් බැරි වෙන්න පුළුවන් කවුද දන්නේ මොනවා වෙයිද කියලා.මේ කතා මාලාවේ 10 කතාව විකාශය වෙන්න තියෙන්නේ 17 වෙනිදා එහෙනම් ඒ කතාවෙන් හමුවෙමු.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Strain.S04E09.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 comments

  1. Sanjeewa Priyadarshana Karunarathna

    Thank uuu sub ekata.sub hadanna lehesi naa.time eka waste karagena oya api wenuwen hoda deyak nikan dena eka gana bohoma sthutiy…..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
    උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!

  5. ජිම් පප්පගෙ මල්ලි වගේ දිගටම ස්පීඩ් සබ් දෙන්නෙ මජික් අරිස්ටෙවත් බිලද?

    නියමයි….. නියමයි…..
    මෙවගෙ කොල්ලෙක් ලැබෙන්න පින් කරන්න ඔනෙ මෙ ටිවි සිරියල් එක

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Thanks for sub ithuru kotasath ikmanata demu jaya wewa

  8. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!