Breaking News
Home / All / Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0. From 6 votes.
Please wait...

Throne of Elves (2016)

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.

කතාව ගැන පොඩි සාරාංශයක් තමා ඔය කිව්වේ. මේක ඇවිල්ල චීනයයි ඇමෙරිකාවයි එකතුවෙලා කරපු ඇනිමේෂන් එකක්. Dragon Nest කියන පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ කතා දෙකක් ඇවිල්ල තියෙනවා, Dragon Nest: Warriors’ Dawn කියන්නේ මේකේ පලවෙනි කතාව. 2014 ආපු මේ කතාව imdb අගය 6.4 ගන්න සමත් වෙනවා. පලවෙනි කතාවෙන් ලබපු සාර්ථකත්වය නිසා එයාල මේකේ දෙවෙනි කතාව 2016 Dragon Nest Movie 2: Throne of Elves ලෙස නිෂ්පාදනය කරනවා. 2016 අගෝස්තු 19 තිරගත වීම ආරම්භ කල මෙයට,  IMDb 8.0 වගේ ඉහල අගයක්‌ ලබා ගන්න පුළුවන් වෙනවා.

කතාවේ හොඳ කොපියක් එනකන් ගොඩක් කල් බලන් හිටිය. හැබැයි තාම ඇවිත් තියෙන කොපිය web dl වුනත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනව. එහෙනම් අදට සමු ගන්නම්. හැමෝටම සුභ දවසක්.

 

Throne of Elves (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Throne.Of.Elves.2016.480p.SHD.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 comments

  1. VIDURA MADUWANTHA

    ගොඩක් ස්තූතියි SUBTITLES එකට

    GOOD LUCK

  2. Thanks for the sub. And waiting for the BR Rip….
    Thank You Bro

  3. බොහෝම ස්තුතියි සබ් එකට.. බයිස්කෝප් එකට ජය………………………

  4. thankz saho…..!

  5. බොහෝම ස්තුතියි සබ් 1 !!!!!!!!!!!!

  6. mata link meke danna amaaruyi mokada dan
    ne.. mage fb inbox awith ganna..

  7. buddika prasad

    thanks
    torrent link ekak dennako

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Please link ekak dannako. Hoyanna amarui.

  10. Thanks !!!!!!!!!!!!!!!

  11. niayamai…BR 1ka awama update parak danna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. link plz..hard to find any better one..

  13. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..!
    බුදුසරණයි..!

  14. link ekak denawada hoyagnna amarui

  15. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  16. ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි සබ් එකට.br එනකම් ඉදලම බලනවා
    සහෝ මේ animated series එකට සබ් දෙන්නකෝ
    Thundercats (TV Series 2011–2012) episodes 26යි.imdb 7.9
    ගොඩක් දෙනෙක්‌ කැමති වෙයි සබ් දෙනවනම්
    ජය වේවා!

  17. elama saho thank

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  19. Thanks Aiye sub ekatay film ekaty. Man Asama supiri film ekak bro oka. Onna oi wage film walata sub Dennako. Thnks bro sub ekata.

  20. Me wage movie walata man hari asaia.thanx sub walata.

  21. අනුෂ්ක දිල්ශාන්

    තුති සහෝ සබ් එකට.