Breaking News
Home / TV Series /

The Adventures of Sherlock Holmes

The Adventures of Sherlock Holmes

The Adventures of Sherlock Holmes
වෛද්‍යවරුන් අධ්‍යාපනය ලබන්නේ රෝගීන් සුවපත් කරන්න. නමුත් ලන්ඩනයේ හර්ලි නම් වෛද්‍ය වෘත්තියට සුප්‍රසිද්ධ වීදියේ එක වෛද්‍යවරයෙකුගෙන් සේවය ලබාගැනීමට, ලොවේ පිනට රෝගීන් දැක්වූයේ අල්ප උනන්දුවකි. එම වෛද්‍යවරයා නමින් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලි නම් වේ. රෝගීන් නොපැමිණීම හේතුවෙන් තමන්ගේ විවේකය ගත කිරීමට ලේඛන කලාව තෝරාගත් මෙම මහා ලේඛකයා ලොව ප්‍රකටම රසහ් පරීක්ෂකයා වන ගිනස් ලෝක වාර්තාවකට පවා උරුමකම් කියන ෂර්ලොක් හෝමස් නම් චරිතය බිහිකරනු ලැබීය. එදා මෙදා තුර එම චරිතය විවිධ මාධ්‍යන්ගෙන් 254 රංගගත වීමට තරම් මහානර්ග වී ඇත.
සාක්ෂි සොයමින්, ඒ තුලින් උපකල්පන ගොඩ නගමින්, තමාගේ තුරුම්පු ඥාණාන්විතව ක්‍රීඩා කරමින් තම හිත මිතුරු දොස්තර වොට්සන් සමග මෙම සුප්‍රකට රහස් පරීක්ෂකවරයා ගැටලු විසඳන ආකාරය The Adventures of Sherlock Holmes පොත් පෙල අනුසාරයෙන් 1980 දශකයේ එංගලන්තයේ Granada Television නම් නාළිකාව රූපයට නගා ප්‍රේක්ෂකයන් අතට පත් කිරීමට සමත් වී ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ මන දොල පිනවූ එම වික්‍රමාන්විත ටෙලි නාටක පෙළ ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිංහල උපසිරැස සමග සමීප කිරීමට ගන්නා උත්සාහයයි The Adventures of Sherlock Holmes ලෙස ඔබගේ රස වින්දනයට මෙලෙස දිග හැරෙන්නේ…

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

Directed by:

Alan Grint, Paul Annett, John Bruce, David Carson, Eric Porter

Stars:

Jeremy Brett, David Burke, Rosalie Williams

Genres:

Crime | Drama | Mystery

  Season 01     Season 02     Season 03     Season 04     Season 05     Season 06     Season 07  
Episode 01  Episode 01
Episode 01 Episode 01 Episode 01 Special Episode Episode 01
Episode 02  Episode 02
Episode 02 Episode 02 Episode 02 Episode 01 Episode 02
Episode 03  Episode 03
Episode 03 Episode 03 Episode 03 Episode 02 Episode 03
Episode 04  Episode 04
Episode 04 Episode 04 Episode 04  Episode 03 Episode 04
Episode 05  Episode 05
Episode 05 Episode 05 Episode 05   Episode 05
Episode 06  Episode 06
Episode 06   Episode 06   Episode 06
Episode 07   Episode 07        

16 comments

  1. Pingback: The Adventures of Sherlock Holmes [S03:E03] | විස්මයජනක චාරිත්‍රය. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  2. Pingback: The Adventures of Sherlock Holmes [S03:E02] | මහ රෑ ආ මාරයා… [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  3. Pingback: The Adventures of Sherlock Holmes [S03:E01] | අතිදක්ෂ යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  4. Pingback: The Adventures of Sherlock Holmes [S02:E06] | අවසන් ගැටලුව [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  5. Pingback: The Adventures of Sherlock Holmes [S02:E06] | අවසන් ගැටලුව [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  6. Pingback: The Adventures of Sherlock Holmes [S02:E05] | රතු හිසකෙස් ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  7. Pingback: The Adventures of Sherlock Holmes [S02:E05] | රතු හිසකෙස් ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  8. Pingback: The Adventures of Sherlock Holmes [S02:E03] | නෝර්වුඩ්හි තනන්නා. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  9. Pingback: The Adventures of Sherlock Holmes [S02:E04] | නේවාසික රෝගියා [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  10. Pingback: The Adventures of Sherlock Holmes [S02:E04] | නේවාසික රෝගියා [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  11. Pingback: The Adventures of Sherlock Holmes [S02:E03] | නෝර්වුඩ්හි තනන්නා. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  12. Pingback: The Adventures of Sherlock Holmes [S02:E02] | ග්‍රීක භාෂා පරිවර්තකයා. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  13. Pingback: The Adventures of Sherlock Holmes [S02:E01] | කොපර් බීචස් අභිරහස. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  14. Pingback: The Adventures of Sherlock Holmes [S01:E07] | ඉන්ද්‍රනීල මාණික්‍යය [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  15. Pingback: The Adventures of Sherlock Holmes [Season 01:Episode 06] | තිත් වැටුණු පටිය [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  16. Pingback: Bates Motel (2013) [ S01 - E01] | අලුත් ආරම්භයක් උදෙසා..[සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්