Breaking News
Home / Featured Articles / Yip Man 2 (2010) with Sinhala Subtitles | බෲස් ලී ගේ ගුරුතුමාගේ කතාවේ ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]

Yip Man 2 (2010) with Sinhala Subtitles | බෲස් ලී ගේ ගුරුතුමාගේ කතාවේ ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5. From 2 votes.
Please wait...

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ තමයි බෲස් ලී ගේ ගුරුතුමා. වැඩි විස්තර පළවෙනි චිත්‍රපටය උපසිරැසි එක්කම දෙද්දි අපි කිව්වනේ. පළමු චිත්‍රපටය වාගේම දෙවෙනි එකත් මට පෙන්වලා දීලා සබ් දැමීමේ වැඩි කාර්යයභාරයක් ඉටු කළේ වාසල සහෝදරයා තමා.

පළවෙනි චිත්‍රපටයේ ජපන් හමුදා ප්‍රධානියා සමඟ තිබ්බ තරඟයෙන් ජයග්‍රහනය ලැබූ තරහට අවසානයේ ඔහුට වෙඩි වැදීම නිසා හා ඔවුන් Foshan පළාත අතාරැලා යෑමට කලින් ගෙන තිබූ තීරණය නිසාම ඔවුන් Hong Kong වල පදිංචියට පැමිණෙනවා. එහෙ සටන් පාසලක් පටන් ගැනීම හිතන තරම් ලේසි නෑ. සටන් පාසල් සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසාම අලුත් ගුරුතුමෙකු හට අනෙක් සියළුම ගුරුවරුන් හා සටනකට පැමිණ ජය ගැනීමෙන් පමණයි පාසලක් පටන් ගැනීමට අවසරය ලැබෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා එකටත් වඩා සටන් නම් මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ වන විට Hong Kong දේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ භූමියක්. වැඩි විස්තර අවශ්‍ය වෙන එකක් නෑ බාගෙන බලන්නකෝ.

මේ ලිපිය ඔයාලගේ මූනූ පොතේ දාලා අපිට ශක්තියක් වෙන්න කියලා ඉල්ලන ගමන්ම කමෙන්ට් එකකුත් දාන්න කියලම ඉල්ලනවා.
කමෙන්ට් අඩුවෙනවා කියන්නෙ අපේ වැඩේ සාර්ථක නෑ කියන එකනෙ. එතකොට නම් ඉතින් උපසිරැසි දාන්නත් හිතෙන්නේ නැහැ. දැනට මාසෙකට 4ක් වගේ දෙන උපසිරැසි සංඛ්‍යාව අඩු කිරීම හෝ වැඩි කර ගැනීම තියෙන්නෙ ඔබලා අතේමයි !!!!!!

එහි සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද චමි.දේ.වා සොහොයුරාට සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

123 comments

  1. Thanks sub ekata

  2. 3aca08334b74d8751518498947dd95c0f99c6706

  3. thankzz for.. sub..

  4. Thanks all of you for the subtitles of ip man movies

  5. ip man 1 baluwa welawe idan deweni kotasa balanna iwasillak nethiwa hitiye.
    1 nam pahara, comment walin pena widihatanam meka itath wada pahara wage.

    sub walata thanx.

  6. earnga pathirage

    hodai hodai thava film valata sub denna

  7. එල සහෝ… මේකේ එක බැලුවා.. ඒක සුපිරි. මේක ඊටත් වඩා සුපිරි බඩුවක් ලු නේ. ඔන්න එහෙන්ම් බාන්න දානවා. දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා.. ජය වේවා…

  8. meka down karanna bane machan help 1 diyan ko Film 1 thiyana torrent file 1 down karanna ba

  9. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  10. pissu kelinna apa.. post 1 kochchara parana unath api thama uba akka innawa,,

  11. maru aaa.thawath karanna.api okkoma bagannawa.supiri

  12. moko seen eka .ehema na ban api.ubala vada karagen palayalla.api comment eken ubalata help eka aniwa denava

  13. supiri kollo

  14. SUPERB…………… THANX

  15. niyamai macho…..

  16. Dushan Fernando

    maxa

  17. thanks

  18. Achintha sameera

    රොයිලි ප්රනාන්දු
    සොහොයුරාට සහ චමි.දේ.වා. Thanks macho sub ekata…

  19. Great work. Keep it up..

  20. Yip Man 2 film eka man wena torrent link ekkakin gaththe…subtile hariyata enne…subtile ikmanata yanawa…..
    eka hadaganna kramayak denna puluwanda…..?

  21. plz 720p subtitle danna puluwada

  22. sira film eka.thnx sub wlata 🙂

  23. චමි.දේ.වා
    සොහොයුරාට සහ රොයිලි
    ප්රනාන්ද thanks macho…

  24. maxxxxxxxsa saho…………

  25. Isuru Dimantha

    thankz

  26. IP Man 1 Patta Film Eka

    IP Man 2 link torrent eka gatthamath thiyenne IP Man 1 Ekamane. Pls IP Man 2 Denna

    thanks

  27. wadi wadi yen sub. damimata shaktiya labeeeewaaaa…..

  28. eng sub dagena baluwe.sinhala sub walata thanks machan.well done.

  29. Buddhi Lasantha

    Nice wrk saho…

  30. උපසිරසි link එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ ip man 2008 උපසි‍රැසියයි

  31. brother
    dont give up we alws with u.

  32. methana thiyenne ip man 1 eke sub titles ne…..ip man 2 natha.

  33. Kalpa Wishwajith

    Me film eka Down karanna bene, link eka weda karanne ne

  34. 300mb විතර ෆිල්මි දෙන්න බැරිද

  35. Yip Man 2 (2010) Link eka weda karanne Ne!!!!

  36. meke subtitle eke podi aulak tiyenawa.. kiyana deta wada vinadi dekakata withara kalin thami sinhala sub eka yanne.. puluwannam hadala denna..

  37. meke sub file eka weda karanne.. extract karanna be.. demage wela kiyanawa.. ane puluwannam ikmanata hadala denta.. loku udawuwak..

  38. ptta film eka

  39. පට්ට ආ…….

  40. yip man 3 ta sub hoya hoya inne.ekath ikmanata dennako. yip man 1,2 nam ela machan.thanks!!!!!!!!!!!!

  41. Chathura madusanka

    thanks machan me film ekata sub dala tibunata

  42. ela wadak tamai itin

  43. අයියේ මේකෙ එක ලින්ක් එකක් වත් වැඩ කරන්නෙ නෑ. පොඩ්ඩක් බලනවද
    කොහොම උනත් වැඩේ නම් නියමයි

  44. me, links weda kranne ne !!!

  45. machan wade nan maru wena moka nathath man umbalath ekka innawa meka atha arinna epa full publisitiyak man deegena yanne me dawaswala

  46. Great job 🙂
    Good luck !!!

  47. machan may link 1 wada na bt sub 1 ta thanks

  48. Me link eka wada na ne!

  49. meka mama bagena baluwa comment parak danna bari una sorry saho… mama samaawa illanawa.meka nam super film series ekak

  50. ela ela thanx

  51. wow……. me mm uganwana satan kalawa.. me mg great grand masterg jiwitha kathawa.. hemom balanna godakma watina film 1k

  52. Shashi Fernando

    1 cha wage danuna nisa mekat balanna hita dun naha itin, any way sub walata istutui, balana kata hari aka watinawane, ath oyala godak meta wada watina films sub natuwa ath arala dala tiyenawa, aka kanagatuwata kaaranawak. 🙁

  53. me karana wedetanam bohoma pin on kiwwa

  54. ඉසුරු චතුරංග

    එල කිරි මචන්…පට්ට ෆිල්ම් එක

  55. Mekanam maru thanks a lot

  56. subtitel walatai post ekatai thankz

  57. ela machan math banava…

  58. IP Man ge vada kiyala vadak na itin pissu hadenava godak pin sinahala sub danavata

  59. මේකේ පලමු එක නම් බැලුවා.

  60. patta ban siraa film ekaa

  61. උප සිරසිනම් බාගත්තා.ෆිල්ම් එක නම් බාගන්න බෑහෑ. ලින්ක් එක තහනම් කරල තියෙන්නෙ මෙහෙ. මෙ තියෙන්නෙ එ ෆිල්ම් එකම වෙන්න ඔනා.(Ip_Man_2_2010_DVDRip_XviD-GiNJi)ප්‍රමානයනම් වෙනස්.උපසිරසි හරියට වෑඩ කරාවිද? මට ඉස්සෙල්ල ෆිල්ම් එකෙ නම දෑනගන්න පුලුවන්ද?

  62. නියම film එක…thanks macha…

  63. ela ela bro
    good work

  64. machan films 5k vithara banawa..mkv damma math..elamakiri..thanx

  65. Maxxa film 1. Thnkz bro……..

  66. thanx machan………

  67. බොහොම ස්තුතියි.දැනුයි තෙරුනේ:)
    අයියෙ The Legend Is Born Ip Man එහෙම කොහොමද දන්නෑ නේද?ඒක දාන්න අදහසක් නැද්ද?

  68. මොන ලිපියෙද?එක the legend is born නේද

    • අපි මේකේ දීලා තියෙන්නේ Yip Man (2008) සහ Yip Man 2 (2010) කියන ෆිල්ම් දෙක සහෝ…ඒ දෙකේ ඇතුලත් වෙන්නේ Yip Man ගේ තරුණ කාලෙන් පස්සේ සිදුවීම්… ඒ චිත්‍රපටි පෙළ වෙනම යන්නේ…

      ඔයා කියන The Legend Is Born Ip Man (2010) එක ඊට පස්සේ නිකුත් වෙච්ච වෙනම එකක්…හැබැයි ඒකේ යන්නෙ නම් එයාගේ ළමා කාලය තමා… හරි නම් සහෝ කියන විදියටම 1,2,3 වෙන්න ඕනා පස්සෙම ආපු එක ඉස්සරලාම ආවට පස්සේ තමා…. 😀 😀

  69. @ishara,
    ඒක අපි දීලා තියනවා සහෝ….මේ ලිපියෙත් ඒක සඳහන් වෙනවනේ…

  70. එතකොට එක මොකද්ද?

  71. Yip man 3 එකත් ඇවිල්ලා.හොද කොපියක් ආව ගමන් එකත් Sinhala subtitle එක්ක දාන්න.ලොකු උදව්වක්.

  72. meka 1 eka godak hodai mama hothanawa meke 2 eka e wagema hoda wei kiyala ogalanta thanx sinhala sub denawata

  73. Me film eka part 1 beluwe iiye..Godak aasawen beluwa..Eth Eke Sub file ekanam weda kale nehe..Puluwannam check karanawada?Godak sthuthii dan me film 1kth balanna oone ikmaninma

  74. bohom isthuthyi chami & Roily saho
    api comments dannam wade digatama karagena yanna

  75. Niyamai
    maxxa film eka.
    mama palaweni kotasath baluwa sinhala subtitle tikath maxxa
    thax u vry much
    puluwan nam Iron man 2 film ekath add karanna
    mata thama hoda ekak hamba une ne

  76. banoooooooooooooo…………. 😛 🙂

  77. niyamai maccan. mama 1st eka baluwa baiscope ekenma eka niyama film eka. mekath ehema wenna ati kiyala hitenawa. sinhala sub dana eka godak hodai. mokada api wage ayata film balanna asa hitenawa……….. thanks……… ela kiri…….

  78. ela machan ela…thawa sub tiyanawanam daapan..

  79. ela kollo ela…..

  80. harendra prasad

    pls mata kiyanna me film download karaganna ona torrent valin vitharamada kiyala. internet download manager valin berida download karanna…

    YIP man 2 download karaganna kauru hari udau karannako..

    [email protected]
    0772070552
    thanx..
    prasad

  81. IP Man Subs ටික ගත්තා. වන් එකෙයි ටූ එකෙයි දෙකේම. තාම ෆිල්ම් එක නම් බැලුවේ නෑ. බලලම කියන්නම් කො වැඩේ ගැන. තව තවත් සිංහලයට වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා සුභ පතනවා.පුළුවන් නම් Aladin එකේ සබ් දෙනවද? බොහොම ස්තුතියි අයියා.

  82. KoK(මංගල)

    ela film eka come on man give to comments this one

  83. 400mb කොපියේ සබ් බාගන්න බැහැනේ

  84. සමීර සුජිත්

    maru maru….. thanks saho. digatama karamu. thanks a lot.

  85. ip man 3 enne kawaddha .ane ekatath sub danna hode

  86. Thank U very much saho…. math meka banna demma.. e unata mage connection eka slow.. ithin kawada balanna weida danne ne.. balalama comment ekak dannam..
    onna puluwan nam Robin hood honda copy ekak hoyala danna…….loku udawwak..

  87. mekanam maru.sinhala sub valata saha obata pin…..yip man great…..mamath a vage thama …..great…..tikak…thanks

  88. salenna epa danna digatama baiscopelk balana aya godak innawa

  89. අනේ මචෝ මට මේකෙ 1.45GB ටොරන්ට් ෆයිල් එක mail කරල එවන්න පුලුවනිද?මම ඩුබායි වල ඉන්නෙ.මුන් ඕන දේ එපා දේ අදුරන්නෙ නෑ.හෑම දේම block කරනව .ඔබට ජය

  90. thankx for giving us good films.

  91. ප්‍රියන්ත කරුණාරත්න

    ඔන්න මමත් බාන්නයි හදන්නෙ…
    මේවා මෙහෙම දෙනවට කොහොම ස්තුති කරන්නද මන්දා…..

  92. හේමජිත්

    මේ පැත්තෙනම් එන්න වෙන්නෙ කලාතුරකින්. එල කිරි වාසල සහ රොයිල් සහෝට. බාන්නනම් වෙන්නෙ නෑ. ගොඩක් දුකයි. මොනව කරන්නද. වැඩ ඉවරවුනු ගමන් සිංහල උපසිරසත් එක්ක ඉක්මනටම එන්නම්. ජය වේවා සැමටම…..!!!!!

  93. ko bola man dapu comments tika
    asawakata 1k wat nane

    100 yat pannala comments tibba fillm 1k ne meka…….what’s happen…..? roiliyo

    mama elluwa keith 2008 film 1ta sub deepalla kiyala….ath kolla man kiyana 1k ahuwe na wage………….kamak na…, ohoma yankooooooooooooooooooo………….

  94. ammoo ena kan hitiye,elaaaaaaaa

  95. නියමයි! ඔන්න මමත් බාන්න දැම්මා

  96. ධනුශ්ක

    පට්ටම පට්ට ‍ෆිල්ම් එක. මම එක හුස්මට බලල ඉවර කරා. තෑන්කු

  97. එල එල සයිට් එක ඊයෙ පෙරේදා හ‍්රියට වෑඩ කලේ නෑහෑ නේද???

  98. ela bamoo
    site ekata mokada wela tibune?
    baye hitiye block karalado kiyala

  99. thanx machanla mahansiwela sinhala subs ekkama dunnata 🙂

  100. ආයිමත් අපේ බයිස්කෝප් සයි‍ටි එක වැඩ නේ……..
    සතු‍‍ෙට බැ.යිප් මැන්ගේන්ම වැඩ පටන් ගමු.
    සිංහල සබි දැමිම අපේ සාහෝලා දෙන්නට පින්… ‍

  101. නියමයි එනකම් මග බලාගෙන හිටියේ
    තැන්ක්ස්
    1 එක නම් නියමයි

  102. DCD Weerawardhana

    Ela film 1. Thanx for sinhala sub.

  103. මලිත්

    ගින්දර බොස්……. මමත් බෑවා….. මරු… 😀 😀

  104. YIP Man 1 නම් මරු මේකත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා… සබ් වලට තැන්ක්ස්

  105. yip man 1 maxxa…mekath a wagema athi…onna mamath beva…thanks……

  106. ayyo ekasiyaa gaanak comment thibba post eka… dan 6yi

  107. wow…….patta film eka.good quality.
    ip man 1 balanne natuwa ip man 2 balana kota echchara gatiyak naaa. but maru film eka

  108. මේ වගෙ ෆිල්ම් වලට මම ගොඩක් කැමති.හැම එක්කටම මේ වගේ උපසිරස දාන්න.ඒක ෆිල්ම එක ගොඩක් රසවත් කරනවා.ගොඩක් Thanxx… 😀

  109. අනුරාධ

    සටන් ජවනිකා ඉතාම තාත්විකයි, විශිෂ්ඨයෙක් පිලිබඳ ඉතාම හොඳ නිර්මාණයක්

  110. mokada me davas wala venne. davas 2kata passe thamai enna puluvan une,
    site eke mokak hahi aulakda?
    comments pava nethivelane..