Thursday , May 19 2022
Breaking News

අ තර්ස්ඩේ (2022) Sinhala subtitles | උන්මත්තකාවියකට නතු වූ බ්‍රහස්පතින්දාව… [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත..

ඇයගේ ඉල්ලීම වුණේ මගේ ගෝලයෙක් වුණු ජාවේද් ඛාන් එක්ක කතා කරන්න ඕනේ කියන එක… හොයලා බලනකොට ඇය මේ පෙර පාසලේ ගුරුවරිය… ළමයි 16ක්ව ඇය ප්‍රාණ ඇපයට අරන්.. ඇය ඉතා හොඳ කරුණාවන්ත ගුරුවරියක් කියලයි අසල්වාසියෝ කියන්නේ, මේක විශ්වාස කරන්නත් අමාරුයි කියලා තමා හැමෝම කියන්නේ… ඇය ටික ටික අමුතු ඉල්ලීම් තමා ඉල්ලන්න ගත්තේ… ඇයගේ මේ ඉල්ලීම්වල අරමුණ මොකක්ද??

මේ අවුරුද්දේ ඩිස්නි හොට්ස්ටාර් ප්ලස් වලින් මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටය වුණු අ තර්ස්ඩේ චිත්‍රපටයේ මූලික කතාව තමා ඕක…

තර්ස්ඩේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බෙහ්සාද් ඛම්බටා විසින්, තිර රචනයටත් ඔහු දායක වෙනවා… නෛනා ජෛස්වාල් කියන ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Vicky Donor, Sanam Re, Kaabil, Baala, Bhooth Police වගේ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ යාමී ගෞතම්…ඇයට අමතව නේහා දූපියා, අතුල් කුල්කර්ණි, ඩිම්පල් කපාඩියා වගේ දක්ෂ නළු නිළියන් සහය රංගනයෙන් දායක වෙනවා.

IMDb දර්ශකයේ 8.3ක අගයක් මේ වන විට මේ චිත්‍රපටය ලබාගෙන තියෙනවා.. මේ වනවිට හතර වටින්ම විචාරක පැසසුම් ලබන අ තර්ස්ඩේ ත්‍රිලර් ශානරයේ මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා.

එහෙනම් ගිහින් එන්නම්…. ආ මේක ඉක්මණට ගේන්න උපසිරැසි ලයින්වලින් භාගයක් බොහොම ඉක්මණින් යුහුසුළුව කරලා දුන්නු අපේ හින්දි ඔස්තාර් ෆීනික්ස් උතුමාණන්‍ට මම මේ මොහොතේ බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා…

එහෙනම් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට සහ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  3. ව්නාඩි 20 කට සැරයක් ගැහැනියක් දූෂනය කරන රටක උන්ට මාර ඇම්මක් තියෙන්නේ අපේ ආමි එක යුද්ධ කාලේ කරපු ඒවා ගැන

  4. සුපිරිම ෆිලුමක්.. තෑන්ක්ස්..

  5. Superb movie

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  8. Dineth de silva

    Thanks brother

  9. Bohoma sthuthiyi sahola dennatama
    Digtma aluth film demu

  10. thanks bro

  11. Thanks..

  12. niyamai bro

  13. Nightmare Alley sub plz

  14. සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

  15. Moview එක නැහැනෙ…. පුළුවන් නම් movie name එක දානකොට ඒක english වලින් දාන්නකො හොයාගන්න පුළුවන් වෙන්න වෙන තැනකින් වත්….

  16. Move eka nahane

  17. සබට තුති දෙන්නටම, ජය ❤️

  18. Supiryak wage

  19. සිංහල උපසිරසියට ස්තුතියි

  20. Thanks both

  21. දිල්කී බාත්

    දෙන්නටම ගොඩක්ම ස්තුතියි
    පුළුවන් නම් කෝටා ෆැක්ටරි සබ් දෙන්නකෝ.

  22. බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  24. තැන්කු වේවා

  25. SCREAM (2022) filumatath sub genna..

  26. සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  27. දහරා මුතු අමා

    දෙන්නටම ස්තූතියි උපසිරැසියට.

  28. Thanks for sub

  29. උපසිරසියට තුති

  30. Sub akta thanks

  31. නියමයි බයිස්කෝප්
    ඉක්මනින්ම සබ් දුන්න නෙහ්
    එල එල
    දිගටම මේ ගැම්මෙන්ම යමු

  32. Thanxxxx

error: Alert: Content is protected !!