Friday , January 15 2021
Breaking News

අ සිම්පල් මර්ඩර් [S01 : E03] Sinhala Subtitles | කළ කළ දේ ඵල ඵල දේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඔන්න එහෙනම් මං තුන්වෙනි කොටස අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ කතාව නෙහ්? පණ්ඩිත් ඇත්තටම මිනීමැරුම් කොන්ත්‍රාත් එක බාර‌ දෙන්න හිටපු ඇත්තම ඝාතකයා ආවේ කලින් කොටසෙදි. දෙන්නම දැනගත්තා ඒ කියන්නෙ වැඩේ ගැස්සිලා .තියෙන්න කියලා වෙන කෙනෙක්ට කොන්ත්‍රාත් එක දීපු නිසා. ඒ විතරක්යෑ පණ්ඩිත්ගෙ ආයුධෙත් මනිෂ් ළඟනේ. මනිෂ් යූ‌ටියුබ් වීඩියෝ බලලා පුරුදු වෙනවා පිස්තෝලෙකින් වෙඩි තියන හැටි. එහෙම පුරුදු වෙලා ගිය මනිෂ් මරන්න ඕනි කෙල්ලව හොයද්දි මිනිහට ගේ හොයාගන්න බෑ හරියටම. කොහොමහරි බලද්දි ගෙවල් දෙකේම ඉන්නෙත් කර්ල් කොණ්ඩ තියෙන කෙල්ලෝ. ඒත් මනිෂ් කොහොමහරි කෙල්ලව මැරුවනේ. ඒ මැරුවේ මධූව. ඒ කිව්වෙ සන්තෝෂ්ගෙයි, රාහුල්ගෙයි දෙන්නගෙම සුරතලීව. කොහොමහරි අන්තිමේදි රිචා මනිෂ්ව ගොනා කරලා සල්ලිත් අරන් පැනලා ගියා. ඔහොමනේ කලින් කොටස ඉවර වුනේ.

ඉතින් අද එහෙනම් එතන ඉඳන් මොකද වෙන්නේ? රිචාව හොයාගන්න පුළුවන් වෙයිද? මධූගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කොහොම වෙයිද? මධූගේ මරණේ නිසා සන්තෝෂ් මොනව කරයිද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ හොඳ කොමඩි සීරීස් එකකට සබ් කරන්න මාව එකතු කරගත්තු මයුර අයියට ස්තූතියි කියන ගමන්ම Gremlins(1984) ෆිල්ම් එකේ සබ් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Peaky Blinders [S04 : E03] Sinhala Subtitles | උණ්ඩයේ නීතීය [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ස්තූතියි මල්ලි.

  3. Ituru tiketh sub danakoo

  4. තෑන්ක්ස් සහෝ

  5. thank you සබ් එකට 🙂 🙂

  6. -චානක ඉඳුනිල්-

    සබ් එකට තෑන්ක්ස් මලේ!

  7. සුපිරි
    සබට තුති අයියා ❤️

  8. සබට බොහොමත්ම ස්තූතියි මචෝ

error: Alert: Content is protected !!