Monday , November 28 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP04 Sinhala Subtitles | ‌ලෙබෙරියෝ හි උත්සවය. [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 15 votes.
Please wait...

ඔන්න එහෙනම් හතරවෙනි Episode එකටත් Subtitles ගෙනාවා 🙏 කලින් කොටසේදි වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

රයිනර් ඇයි රණශූරයෙක් වෙන්න මෙච්චර දැඟලුවේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙයාලා Paradise වලට ගියාම යුමිරේගෙ Pure Titan පොර්කෝගෙ අයියා, මර්සෙල්ව කාලා දානවා. ඊළගට එයාල Wall Maria එක කඩලා හොරෙන් ඇතුලට යනවා. Wall Maria ඇතුලෙදි මේ තුන්දෙනාට ගොවියෙක් හම්බෙනවා, එයා එයාගේ කතාව අර තුන්දෙනාට කියනවා. ඊට පස්සෙ ඇනී අගනුවරට ගිහින් මිලිටරි පොලීසියට සම්බන්ධ කෙනෙක්ව හොයනවා, එයා මාර්ගයෙන් රජු ගැන දැනගන්න. ඇනීට කෙනීව හම්බෙනව. එයා කෙනී කියන්නෙ කව්ද කියල හරියටම දන්නේ නැතත් Military වල කෙනෙක් කියල දන්නවා. ඇනී බොරුවක් කියනව ඇනී කියන්නේ කෙනීගෙ දුව කියලා. ඒත් කෙනීට මේක මීටර් වෙනවා. පස්සෙ ඉස්පිරිතාලෙදි ෆැල්කෝට කෙනෙක් හම්බෙනවා. අපේ Main Character එක Officially Enter වෙන්නේ මෙතනදියී. 😉 එතනදි කියන කතාව 🔥

ඉතින් අද කොටසින් එරන් ෆැල්කෝට කරන්න කියන්නේ මොකක්ද, ෆැල්කෝ ඇයි ගබීව පරද්දන්න හදන්නේ, Leberio වල උත්සවේට හේතුව, ටයිබර් ගේ අරමුණ මොකක්ද, අන්තිමට රයිනර්ට මූණ දෙන්න වෙන්නේ කාටද කියන එක, අද Episode එක බලලාම දැනගන්නකෝ. 🙏

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සබ් එකට ස්තූතියි සහෝ…

  3. අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam subtitles sudu pata nisa balanna puluwan una.

  4. බොහෝම ස්තුති සහෝදරයා ..මෙකට sub දුන්නට
    ජයෙන් ජය….

  5. සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Shehan Avishka

    Thank u

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. great job

  9. thx bn ithin ada thawa ekak dannapuluwanda

  10. Krishan Nishalya

    අඩෙ දවස් 16ක් ඉන්නද කියන්නෙ දවසට දෙකක්වත් දාන්කො..

    Thanks කොල්ලො ❤❤❤❤❤❤

error: Alert: Content is protected !!