Wednesday , November 30 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP08 Sinhala Subtitles | ‌නොසිතූ වියෝව [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 18 votes.
Please wait...

පසු ගිය කොටස්වලින්, බොහෝ දුරට සර්වේ කෝස්ලා මාර්ලිවලට ආවේ මාර්ලිලගේ යුධ නැවකින් වෙන්න ඕනේ. Season 4 Episode 02 එකේදී ජීක් කියනවා, “පැරඩයිස් වලට ගියපු එක නැවක්වත් ආපහු ආවේ නෑ” කියලා. ඔයාලා මාන්ගා එක ඉස්සරහට කියෙව්වනම් මේකට සම්බන්ධ තව කොටසක් පෙන්නනවා.

එරන් ජෝව් ටයිටන්ගේ බලය පාවිච්චි කරලා ලාරා ටයිබර්; වෝර්හැමර් ව කනවා. එරන්ට අන්තිමට ආර්මඩ් ටයිටන් එක්ක හැප්පෙන්න වෙනවා👌 එරන්ගේ Titan ගේ Evil ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න රයිනර්ගේ Titan ගේ Human ගතිය වැඩී කියලා බැලූබැල්මට පේනවා. එරන් එකපාරින් ආර්මඩ්ගේ හක්ක කුඩුවෙන්න ගහනවා. එරන් එතනදි පුදුමත් වෙනවා රයිනර් ඒ වෙනකොට එරන් එක්ක ගහගන්න නෙමේ හිටියේ කියන එකට.
පස්සෙ වෝර් එක ඉවර කරලා මෙයාලා ගුවන් යානෙකින් පිටත් වෙන්න හදනවා.

අද කොටස වෙන Assassin’s Bullet කියන Episode එකෙන් සාර්ථක විදිහට මාර්ලි, එල්ඩියා දෙපාර්ශවේම කැපකිරීම්, මරණ, වැළපීම් නියමෙට නිරූපණය කරනවා.👌 ගොඩක් AOT රසික රසිකාවියන්ට දුක්බර වුණු කොටසක් වෙයි මේක 💔 එහෙනම්, අදට සමුගන්නවා. සුභ දවසක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

චේන්ෂෝ මෑන් [S01 : E07] Sinhala Subtitles | හිමෙනෝගෙන් තෑග්ගක්…… [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. “චේන්සෝ මෑන්” 7වෙනි එපියටත් සබ් අරගෙන ආවා. ඉක්මනටම කතාවට එමු …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. මේ එපියෙත් සබ් එකට ගොඩක් ස්තූතියි…

  3. niyamai machoooo!!!!

  4. Madhawa mihiranga

    Tʜᴀɴᴋ ʏᴏᴜ sᴜʙ ᴡᴀʟᴀᴛᴀ..ᴇᴘɪsᴏᴅᴇ 9 ᴇᴋᴇ sᴜʙ ᴏɴᴇ..

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සිංහල උපසිරැසියට ස්තූතියි

  7. තඇන්ක් යු ♥️

error: Alert: Content is protected !!