Thursday , May 26 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP09 Sinhala Subtitles | ‌ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා.

එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳන් තමා එරන්ට තවත් අකමැති වෙන්න ගත්තේ. දෙවෙනි එක ජීක්ව මැරුණයි කියල පෙන්නුවට ජීකුයි, එරනුයි තමා මේ හැම දෙයක්ම සැලසුම් කරලා තිබිලා තියෙන්නෙ. ජීක් පැරඩිස් වල ස්කවුට්ලගෙන් බාගෙට බාගයක් මැරුවා වුනත් එයත් දැන් ඉන්නේ පැරඩයිස් පැත්තේ. ඒකනම් ගොඩක් අයට විශ්වාස කරන්න බැහැ. හැමෝම ජීක් දිහා සැකෙන් බලන්නේ.

අද කොටස ගත්තොත් බොහෝදුරට තියෙන්නේ ආර්මින්ගේ කතාවක්. අවුරුදු තුනකට කලින් සීන් එකක් ගැන තමා කියන්නේ. එ කියන්නේ රයිනර් පැරඩයිස් වලින් ආවට පස්සේ වුණු සීන් එකක් ගැන.

ජීක්ගේ සැලසුම් මොනාද, හිස්ටොරියාට මොනා වෙයිද, එරන් හිතන්නේ මොනාද, එල්ඩියාවට මාර්ලි තාක්ශනය හම්බුනේ කොහොමද කියලා දැනගන්නනම් මේ Episode එක බලලම ඉන්න වෙනවා👌.

අදට එහෙනම් යන්නම්. පරිස්සමින් ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

හයිකියු!! [S01 : E21] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සබ් එකේ සමහර ලයින් ටිකක් වැදිලා තිබ්බේ නෑ.ඒක ඉන්ග්ලිෂ් සබ් එකේ අවුලක් වෙන්න ඕනේ මන් හිතන්නේ.ඉදිරියට සබ් එක කරද්දී ලයින් ඔක්කොම වගේ තියෙන්න කරනවනම් කොලිටිය ගොඩක් හොදා මොනා උනත් සබ් එකට ගොඩක් ස්තූතියි…

  3. සිංහල උපසිරැසියට ස්තූතියි

  4. jambu maniyangema pihita labenna one.

  5. ane ikmanatama sound argument epi ekatath sub dhenna.sthuthi hadhawathinma watila thibba me kathawa aye nagittawanna katayuthu karata.godak pin.ikmanatama apita anith epiwalata sub one.thbx

  6. මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්

  7. මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්

  8. Spy x Family anime series එක අප්‍රේල් වල relese venava පුලුවන්නම් sub denna

  9. Thanks u soo much man keep it up bn <3 next epi tika tath denkn balan inne

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. සබ් එකට ස්තූතියි සහෝ
    ඉතුරු ටිකටත් මේවගේම ඉක්මනට ඕන

error: Alert: Content is protected !!