Thursday , May 26 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP11 Sinhala Subtitles | ‌සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම පැරඩයිස් වල තියෙන අවේණික ස්වාභාවික සම්පත් නිසා. අසුමාබිතෝ කියන්නේ ඒ වගේ කෙනෙක්.

ජීක් හිතන විදිහට එල්ඩියාව බේරගන්න තියෙන්නේ ක්‍රම තුනයි.

1. Rumbling එකේ සාම්පල් එකක් ලෝකයාට පෙන්නලා මේකෙන් වෙන විනාසේ හැමොටම තේරුම්කරලා දෙන එක.

2. හීසුරු මැදිහත්වෙලා පැරඩයිස් වල ආර්මි එක ගොඩක් Devolop කරලා, රාජකීය ලේ තියෙන ටයිටන් කෙනෙකුයි ප්‍රාරම්භක ටයිටන්වයි එකතු කරන එක.

3. රාජකීය ලේ තියෙන කෙනෙක්ට බීස්ට් ටයිටන්ව දීලා එයාගේ අවුරුදු දහ තුන සම්පූර්ණ වෙනකන් පුළුවන් තරම් ළමයි හදන එක.( මේකට හේතුව පස්සෙ කියන්නම්. Spoil කරන්න ඕනෙ නෑනෙ )

මේ විකල්ප තුනම තිබ්බත් ඉදිරියෙන් ඉන්නේ Rumbling එකේ ව්‍යසනකාරී කමයි.

අපි අද කතාව පැත්තට හැරෙමු. අද කතාව හිරෙන් පැන්න කට්ටියක් ගැන. කොහොමහරි මේ හැම ජරමරයක්ම අස්සේම ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නේ හන්ජියී. ලොකුම වගකීම තියෙන්නේ එයාටයි. ඒ ගමන එල්ඩියානු සාමාන්‍ය මිනිස්සු අතරේ ලොකු කැරැල්ලක් ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද, ඒක කරන්නේ කවුද, ආර්මින්ගේ අන්තිම විසඳුම මොකක්ද කියලා දැනගන්න මේ Episode එක බලලා ඉන්න ඕනේ. එහෙනම් අදට සමුදෙනවා, සතුටෙන් සනීපෙන් ඉන්න කස්ටියම🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

හයිකියු!! [S01 : E21] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. ස්තූතියි සබ් එකට…

  3. thank you

  4. thank you for the sub

  5. සිංහල උපසිරැසියට ස්තූතියි

  6. patta kollo thanks

  7. Me wge fast sub denna bosa. Part 2 k wenknma guna busa kep it up <3 much lv

  8. Supiri mchn.. ube sub wala kolitiya nam patta aa.. niyameta feel wenawa kathawa

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

error: Alert: Content is protected !!