Thursday , May 26 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP15 Sinhala Subtitles | ‌ජීක්ගේ අතීතාවර්ජනය [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

“Mikasa I’ve Always Hated You!”

පහුගිය කොටස ගත්තොත්, එරන්ගේ පැමිණීමත් එක්ක Shock වුන ආර්මින්, මිකසා ඩබල එරන් එක්ක කතා කරන කොටසක් තිබ්බා. ඒකෙදි මිකසගේ අකර්මන් පවුලෙන් ආපු ලේවල තිබ්බ රහසක් එළිකරනවා. ඒ තමා අකර්මන්ලගේ Awakening Power එක මතු කරන කෙනාව තමා මෙයාලා Protect කරන්නේ කියන එක. ඒ වගේම ඒ ආරක්ශා කරන කෙනාට විරුද්ධව හිතන්න ගියොත් අර අකර්මන් ලේවල තියෙන Power එකත් එක්ක හැප්පිලා හිසරදයට එනවා. ඒකනිසා අකර්මන්ලගේ Free will එක ගොඩක් අඩුයි. තව ගත්තොත් එරන් ආර්මින්ට නම් නැගිටින්න බැරිවෙන්න Shot එක දුන්නා. Levi vs Jeke ගත්තොත් Levi නම් සෑහෙන්න Rage එකකින් හිටියේ එයාගේ Subordinates ලව ටයිටන් කරපු එකට. “Yo Beardo”😂.

අද කොටස ගත්තොත්, සම්පූර්ණ Episode එකම තියෙන්නේ ජීක්ගේ දෘශ්ටිකෝණයෙන්. ඒ කියන්නේ එයාගේ මතක. කතාවක් තියෙනවනෙ මැරෙන්න ඉද්දි පරණ මතක ඇස් දෙක ඉස්සරහින් මැවිල පේනව කියලා. ඒක නිසා වෙන්න ඇති😂. ජීක් ඇයි එයාගේ දෙමව්පියන්ව අහුකරේ කියලා Season 3 එකේදි අහපු ප්‍රශ්නෙට ඔන්න අද තමා උත්තරේ දෙන්නෙ. ඒ වගේම ජීක්ගේ ඔලුව ඇතුලේ මෙච්චරකල් වැඩකරපු Enthusiasm Plan (දයාණුකම්පිත සැලැස්ම) එක පළවෙනි පාරට එළිකරනවා. ඒක ගැන දැනගන්න මේ Episode එක බලන්න.

අදට සමුගන්නවා එහෙනම්. අවසන් කොටසින් හම්බෙමු. 👋

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

හයිකියු!! [S01 : E20] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. thanks bro

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි…

  4. සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

error: Alert: Content is protected !!