Thursday , May 26 2022
Breaking News

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP17 Sinhala Subtitles | ‌එය එසේ ආරම්භ විය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 11 votes.
Please wait...

ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක, කිව්වා වගේම Attack on Titan Season 04 Part 02 එකට තමයි මේ Subtitles ගෙනාවේ. 😘

මුලින්ම කියන්න ඕනේ MAPPA Studio එක Season 4 එකේ Part 01 වලින් වෙච්ච වැරදි ටිකත් බොහෝදුරට හදාගෙන අපිට ගැම්මට රසවිඳින්න පුළුවන් වෙන විදිහට මේක Animate කරලා තියෙනවා. Part 01 වලදි ගොඩක් අය Complaint කරා එරන්ගේ CGI Usage එක වැඩී කියලා. ඒ වගේම තව එකක් තමයි මිකසගේ තිබ්බ අවුල් ගතිය.

Attack on Titan S04 Part 02 ගත්තොත්, Creators ලා මේකට ඕනවටත් වඩා සාධාරණයක් කළා කියලයි මටනම් හිතෙන්නේ. CGI Accuracy එක ගාණට Use කරලා තිබ්බා. ඒ වගේම Character Designs බොහෝ දුරට Adjust කරගෙන තිබ්බා. අනිත් විශේෂ දේ තමයි Opening and Ending Themes දෙක. 🔥 මං දැක්කා ලංකාවේ ගොඩක් අය SIM ලගේ Opening එකට Metallic ගතිය වැඩි නිසා කැමති නෑ. ඒත් ඒකේ තියෙන Lyrics ගත්තාම වෙනම Meaning එකක් තියෙනවා. හැබැයි වෙන රටවල් ගත්තාම එයාලා මේ opening එක ගොඩක් enjoy කරනවා. ඔයාලා youtube එහෙම ගිහින් සර්ච් පාරක් දාලා බලන්නකෝ බොරුද කියන්නේ කියලා. ඒ වගේම තමයි AOT Fans ලා වැඩියෙන්ම කතා වෙන Ending එකේ Meaning එක. 🥺❤️🔥👌

මාන්ගා එක කියවපු කෙනෙක්නම් අනිවා ඔයා මෙතනදි අවුල් යනවා. 💔 ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ… කොහොමහරි ඉතින් මාත් පෞද්ගලිකවම ending එකේ song එකට කැමති නිසා මං ඒකටත් උපසිරැසි කලා. ඔයාලම බලල කියන්නකෝ හොඳයිද කියලා. 😉👍

හරි එහෙනම්, අද Episode එකේ නම තමයි “විනිශ්චය.” එල්ඩියාවේ අනාගතය විනිශ්චය වෙන්නේ මේ යුද්ධෙන්. මේ කතාව පටන් ගන්නකොටම Eren vs Reiner and Galliard ගේ හිරිඟඩු පිපෙන Size එකේ Epic Battles තියෙනවා. 🔥 ඒ වගේම මිකසා ඇතුලු අනිත් සිරකරුවන්ට මොකද වෙන්නේ කියලත් ඔයාලට අද බලා ගන්න පුලුවන්.

හරි එහෙනම්, Part 02 එකේ පලවෙනි එපිසෝඩ් එක රසවිඳින්න කියලා ආරධනා කරන ගමන් මං අදට ඔයාලට සමුදෙනවා.👋 අඩුපාඩු තිබ්බොත් යට තියෙන Comments වල දාන්න අමතක කරන්න එපා. 🙏

Shinzou wo Sasageyo! ✊

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

හයිකියු!! [S01 : E20] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. තෑන්කස් බොසා

  3. සබ් එකට ස්තූතියි සහෝ…

  4. Chamikara bandara

    Ado supiri bn

  5. පට්ට බන් ස්තුතියි….සබ් දෙනකම්ම බලන් හිටියේ

  6. සිංහල උපසිරැසියට ස්තූතියි

  7. සබ් මැශිම..
    සුපිරි බන් උඹ.

  8. Ado sub ekanam aye na supiriyak oi

  9. oyanm supiri brooo thank you very much aaa

  10. Thank You bother !

  11. Thank You bother !

  12. Aadarei aa <3

  13. සබ් එකට ස්තූතියි

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

error: Alert: Content is protected !!