Monday , October 19 2020
Breaking News

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E07] Sinhala Subtitles | ආදරය නිසා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 14 votes.
Please wait...

“අපි ආයෙමත් මුණ ගැහෙන එකක් නැද්ද? ඒත් මං හිතුවෙ, ඔයා මාව ගුවන් තොටුපලට ඇරලවන්නවත් එයි කියලා. මං හිතන්නෙ මට ඔයා නැතුව පාලු හිතෙයි. මට ඔයාව කාලෙන් කාලෙට මතක් වෙයි. නෑ. මට ඔයාව නිතරම මතක් වෙයි. ඒත් අපි මොනව කරනවද කියලවත් අපි එකිනෙකාට අහන්න විදියක් නෑ. ඒක තමයි හිතට දුක.”

එක දවසක්දා අහසින් වැටුනා, දකුණු කොරියානු කිරිල්ලියක්. ඒ කිරිල්ලි හව්හරණක් නැතුව පය තිබ්බෙ උතුරු කොරියාවට. දෛවය කොයි තරම් පුදුමද? එදා ඒ කිරිල්ලිගෙ උදව්වට ආවේ උතුරු කොරියානුවෙක්. ඇය සේරි. ඔහු කැප්ටන් රි ජෙයෝන්ග් හ්‍යොක්. දවස් ගත වෙද්දී මේ දෙන්නාට දෙන්නා ආදරේ කරන්න ගන්නවා. ඒත් කියාගන්න බෑ. මොකද, උතුරයි, දකුණයි කියන සීමාව නිසා. ඉතින් ඒ කිරිල්ලි සමුගෙන යන්න කලින් කියපු වචන වලට කැප්ටන් රි ගෙන් උත්තරේ ලැබුනෙ මේ විදියට.

“ඔයා මෙහෙන් යන නිසා, මේ තැනයි, මාවයි අමතක කරයි කියලා මං හිතනවා. ඔයා මෙච්චර දවසක් ජීවත් වුන විදියට එහේ ගිහින් ජීවත් වෙන්න, සනීපෙන් ඉන්න. මේ සේරම ඔයා දැක්ක නපුරු හීනයක් කියලා හිතාගන්න.” 

සේරි, කැප්ටන් රි.. මේ දෙන්නගෙ ඉරණම කොහොම තීරණය වෙයිද? ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ඔපරේෂන් පරින්දි (2020) with Sinhala Subtitles | පරින්දි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  2. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  3. Prabuddha Kulatunga

    supiri <3 😀 😀

  4. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  5. සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  6. Imantha Hashara

    Sweet Revenge season 02 ekata sub hadala denna puluwanda akke

  7. Thank you for the sub akka. i am so impatiently waiting to watch all the episodes soon.

  8. Tnx .. 🙂 🙂

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. thanks for the sub

  11. thanx

  12. Pradeep Hashan Kumara

    Sub ekata thanks akke

  13. enakan balan inne hamadaama

  14. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  15. බොහොම ස්තූතියි ජය වේවා!

  16. ස්තූතියි උපසිරැසියට

  17. rmlr rathnayaka

    බොහොම ස්තූතියි සබ් එකට ..ඊලඟ එපියත් ඉක්මනින් දේවි කියලා බලාපොරොත්තු වෙනවා ❤

  18. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!