Tuesday , December 7 2021
Breaking News

කාමාතිපුර (2021-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ දෙවඟන [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 8 votes.
Please wait...

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.

පහුගිය කොටසෙදි,

සියළු ඝාතනයන් සිදුකළ දාම ඝාතකයාගේ සුලමුල දුරකථන හා ඇමතුම් විස්තර වලින් ටිකෙන් ටික හෙළි වෙද්දි, ප්‍රහාර් තමන් වෙනුවෙන් සේවය කරපු අසීෆ් මේ සිද්ධි වලට සම්බන්ධ ඇති කියලා අදිතිට දන්වනවා.

අද කොටසෙන්

අද කොටසෙන් මොකක් වෙයිද? ඒක ගැන මං නොකියා ඉන්නම්. මොකද අද කොටසෙන් යුක්තිය ඉටුවෙනවා. ඒ යුක්තිය ඉටු වෙන්නේ කාටද කියලා බලලම දැන ගන්න.

මේ කතා මාලාව එක්ක එකතු උන හැමෝටම ස්තූතියි‍. තවත් උපසිරැසියකින් හම්බ වෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Arcane (2021-) [S01 : E09] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් කොටස් නවයක් පුරාවට සබ් ගෙනාපු Arcane කතා මාලාවෙ අවසාන කොටසයි …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Series 1katama sub dunnata thanks nangi.
    Jayen jayama wewa obata..!!!

  3. Thanks…..jayawewa….!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් මේ කතාවට සබ් ගෙනාවට

  5. සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝදරී !!

  6. Thanks sister
    Meken nwatwnne nthuwa thwa supiri series demu hodai

  7. Sub akta thanks

  8. බොහොම ස්තුතියි සහොදරි
    ඉදිරියටත් මෙවැනි හින්දි කතාමාලා වලින් හමුවෙමු

  9. සීරීස් එකට සබ් දුන්නට ස්තූතියි අක්කේ. කතාව නම් හොඳයි.
    ඇක්ටින් අවුල් උනාට. තව සීරීස් කරන්න ඉඩ ලැබේවා..

  10. සිංහල උපසිරැසියට ස්තූතියි

  11. තැන්කු තැන්කු
    තව මෙව්වා ඕන

  12. Thanks akke
    Thwa hindi series demu

  13. Chandima Prasad

    Thanks Subhashini Sub Ekata………

error: Alert: Content is protected !!