Thursday , November 26 2020
Breaking News

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E02 Sinhala Subtitles | ඔබ යන්න සූදානම් විය යුතුය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. 

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

( 2 වෙනි කොටස)

සමාරම්භක උලේල දී මි රේ හැමොගෙම අවදානය දිනා ගන්නවා. කවදාවත් මේ වගේ හැගිමක් දැනුනේ නැති මි රේට එ නිසා ගොඩක් සතුටු හිතෙනවා.

දෙවනි කොටස පටන් ගන්නෙ කියුං-සුක් මි-රේගෙන් අහනවා එයා ඔහුත් එක්ක එකම මධ්‍යම පාසලට ගිය කෙනාද කියලා. ඇත්තටම ඇයට හිතා ගන්න බැහැ ඔහුට මොකක්ද කියන්නෙ කියලා. කියුං-සුක් මධ්‍ය මහා විද්‍යාලයෙ කොච්චර ජනප්‍රියද කියලා මි -රේට මතක් වෙනවා. පාසලේ හැමදෙනාම එයාගෙ නම දන්නවා වගේම එයා කරන හැම දෙයක්ම අනුගමනය කලා. මි -රේට නම් කවදාවත්ම එයාව අමතක වුනේ නැහැ. එ මධ්‍යම පාසල් කාලයේදි මි -රේ සහ කියුං-සුක් අතර බස් නැවතුම්පොලේ දී සිද්ද වුන සිද්දිය නිසයි. අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Check Also

අෆ්සෝස් [S01 : E07 & E08] Sinhala Subtitles | මට මැරෙන්න දීපල්ලා!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Thanks subata.budusaranayi

  2. බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට සිංහල උපසිරසියට ස්තුතියි

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Chamodvishwantha

    බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට.අනිත් එපිවලටත් ඉක්මනට සබ් එක දෙමු.ජය වේවා

  5. chathushka hasaranda

    Thanks you sub walata ela ekata thiyenawa

  6. බොහොම ස්තුතියි දෙනකම් ගොඩාක් ආසාවෙන් හිටියේ .

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 ..
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
    ජය වේවා.!

  9. sthuthiya yaluwa…digatama yamu…
    jaya weva….

  10. තැන්ක්ස් බොක්ක සබ් එකට…ආදරේයි…ගැම්මට දෙමු

error: Alert: Content is protected !!