Saturday , December 5 2020
Breaking News

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E07] Sinhala Subtitles | මායා බිත්තිය (II කොටස) [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද?
ශක්තිය..?
කඩවසම් පෙනුම..?
දක්ෂතාව..?
අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..!

තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් ඇති කරන බව ඔබට පෙනෙයි.

පසුගිය කොටසින් දකින්න ඇති බැම්ගේ වෛරය නිසා හිතුවෙවත් නැති දේවල් වෙන්න ගත්තා. අවසානේ මිනීමැරුමකුත් සිද්ධ වුනා. දැන්වත් බැම්ගේ හිත වෙනස් වෙයිද? එහෙමත් නැත්නම් තත්ත්වෙ තවත් නරක් වෙයිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Lingering (2020) Aka Hotel Leikeu Sinhala Subtitles | නොමියන සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු …

Leave a Reply to Suranjan Cancel reply

Your email address will not be published.

7 comments

  1. Sub ekata thanx

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි

  4. Thanks jayawewa…….!

  5. thank u

  6. Sorry වැරදි සිරියස් එක

  7. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!