Tuesday , August 16 2022
Breaking News

චෝරි (2021) Sinhala Subtitles | උක් යායක සැඟවුනු අබිරහස… [සිංහල උපසිරසි]

Rating: 7.5/10. From 23 votes.
Please wait...

ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්…
සාක්ශි සහ හේමන්ත්.
සාක්ශි මාස අටක ගැබිනියක්.
ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන්
ඔහුගේ ගමට ගොසින්
මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන
පාලු ගෙයක හැංගෙනවා.
මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ.
කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ.
දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,
එයාගේ තනියට රියදුරු ගේ නෝනා
භන්නෝ දෙවි ව තියලා
හේමන්ත් නගරෙට යනවා.
තනියම ඉන්න සාක්ශිට උක් වත්තේ
සැරිසරන ළමුන් තුන් දෙනෙක් මුන ගැහෙනවා.
ළමයින්ට ගොඩක්ම ආදරේ කරන සාක්ශි
ඔවුන් හා කතා කරන්නට ගියත්,
භන්නෝ දේවි එයට ඉඩ දෙන්නේ නෑ.

එතනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. හැබැයි අන්තිමේදි කොහොමවත් හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ද වෙන්නේ.

නොවැම්බර් 26 වෙනිදා Amazon Prime Video හරහා තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Vishal Furia. 2017 වසරේ ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු Lapachhapi කියන මරාති චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. රංගනයෙන් Nushrratt Bharuccha, Mita Vashisht, Rajesh Jais සහ Saurabh Goyal දායක වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB DL පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks for the subtitle. Keep it up the good work.

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සාරංග ජේ. ලියනගම

    Thanks

  5. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. Thanks dear

  7. කතා තේමාව නම් හොඳයි නමුත් තව ටිකක් horror පැත්තට බරවෙන විදියට තිබ්බ නම් හොඳයි.උපසිරැසියට ස්තූතියි සහෝදරී.දිගටම සබ් දෙමු!!

  8. Thanks sister
    Keep it up

  9. සිංහල උපසිරසියට ස්තුතියි

  10. අන්තිම වෙනකන්ම කතාවේ කුතුහලය තිබුනා
    මෙවැනි වෙනස් ෆිල්ම් තව දෙන්න බලන්න
    ඉන්දියන් පාවෙන ෆයිටුයි, හොලිවුඩ් ෆැන්ටසියි බලලා ඇතිවෙලා තියෙන්නේ
    ස්තුතියි උපසිරසියට දහරා සහෝදරිය

  11. Niyamai sis

  12. සබ් එකට බොහොම ස්තූතියි….!

  13. සිසිල්

    බොහෝමත්ම ස්තුතියි සහෝදරිය
    Sooryavanshi ෆිලුමත් ආපු ගමන් දෙමු
    ජය වේවා✌️

  14. Thanks sister

  15. තෑන්ක්ස් අක්කේ
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු

  16. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  17. සබට තුති වේවා❤

  18. Thanks sister

  19. තෑම්ක්ස් බොම්කි

  20. තෑන්ක්ස් සබ් එකට

  21. අචින්ත

    මේකත් බැලුව කියල පාඩුවක් වුණේ නම් නැත නැත.
    සබ් එකට බොහෝම ස්තුතියි අක්කේ..

  22. ඉක්මනින්ම සබ් එක දීල .. නියමයි

  23. Sub ekata thanks!

  24. Thanks akke
    Digtma aluth film demu

  25. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  26. බොහොම ස්තුතියි

  27. උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.

  28. thanks sis

  29. උපසිරසියට තුති

  30. Thanks for sub

  31. Sub akta thanks

error: Alert: Content is protected !!