Friday , October 30 2020
Breaking News

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E07] Sinhala Subtitles | ලෝක දෙකක ඝට්ටනය.. [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 20 votes.
Please wait...

මේ කොටස වෙද්දී කතාවේ ඔබට තිබ්බ ගැටළු එකින් එක නිරාකරණය වෙමින් තියෙන්නේ, ලෝක දෙක හා කව්රුන් හෝ ගමන් කරද්දී කාලය මොහොතකට නවතිනවා, දැන් මේ ගැන ලී ගොන් රජු වගේම, ලී ලිම් කුමාරයත් දන්නවා. දැන් ඔන්න නැවතත් ලී ගොන් රජු කොරියානු ජනරජයේ, මෙවර ඔහු යන්නේ යොන්ග් සමඟයි, ඒත් කොරියාවේ ඉන්න එයුන්-සෝ දැකලා දෙන්නම කලබල වෙනවා, කොහොමහරි එකටත් විසඳුමක් ඔවුන් හොයාගන්නවා. ඒ වගේම රජුට දැන් සහතිකයි ද්‍රෝහී ලී ලිම් කුමරු ඉන්නේ කොරියාවේ බව, ඔහුට බියෝන්ග් කුමරු ලබාදෙන මරණ වාර්තාවත් එක්කයි ඔහු කොරියාවට එන්නේ.

ඔහු එය ටේ-වුල්ට දෙනවා, ඒවගේම ටේ-වුල් කෝර්යා රාජධානියට අයත් හඬපටයක්, කොරියාවෙන් සොයාගන්නවා, ඒවගේම ලී ගොන් රජුගේ කොරියානු ජනරජයේ ඉන්න ද්විත්ව කාය එහෙමත් නැත්නම් ඔහු වගේම සිටින අනිත් කෙනා කුඩා කලදීම මියගොස් ඇති බව ටේ-වුල් දැනගන්නවා. ඒවගේම ද්‍රෝහී ලී ලිම් කුමරු අවරුදු 24 පුරාවටම ලෝක දෙකේ මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු මරා දමමින් ඔහුගේ සේවකයෙකු ලෙස අනෙක් ලෝකයේ සිටින ඒ රූපකායම ඇති පුද්ගලයන් යොදවනවා. ඔහු හොර රහසේ කෝර්යානු රාජධානියේ ඉහල පෙලේ සේවකයන් මරා ඔහුගේ වහලුන් ලෙස එකින් එක කොරියානු ජනරජයේ මිනිසුන් රැගෙන යනවා. එහෙනම් රසවිඳින්න.

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Mirzapur [S02 : E01] Sinhala Subtitles | පරාජිත ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. sub eka weda karanne nene…

  2. Thanks akke.

  3. Shakila Edirisinghe

    ilaga ekath ikmanata one

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. LahiruRanawaka

    Thanks

  6. Thanks for the subtitle…බලන පලවෙනි korean කතාව සබ් එක එනකම් බලන් හිටියෙ

  7. Series eke LINK denna puluwanda.

    • Fb search karanna oyata oni episode no. eka dala ‘the king the eternal monarch kdrama episode 8’ kiyala habai online balanna witharai puluwan.

    • Kissasian eke balanna. onnam idm eka haraha download karannath puluuwan.

  8. බොහොම ස්තූතියි …ඉක්මනට 8,9,10 ත් දාන්න …

  9. Lahiru Chinthaka

    When the Weather Is Fine එකටත් සබ් දෙන්නකො

  10. සොයුරිය, ඔය එක එක ඒවා කියන උන්ට රිදෙන්න 8,9,10 එකපාර දවස් තුනකින් දාන්න බලන්න. 😀

  11. THANKS, ALOT

  12. ස්තූතියි! ගයේෂා ස. වී.. ජය!

  13. Kavindu12345desilva

    sub ekata thanks
    jayen jaya

  14. Pradeep Hashan Kumara

    sub ekata thank you

  15. සිංහල උපසිරැසියට ස්තූතියි

  16. බොහොම ස්තූතියි උපසිරැසියට…

  17. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට 🙂

  18. සබ් එකට ගොඩාක් ස්තුතියි !!!!!!!!!
    එනකන් මඟබලන් හිටියේ…
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ….

  19. බොහොම ස්තුතියි

  20. සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!

  21. බොහොම ස්තුතියි සබ් එකට…

  22. Shakila Edirisinghe

    thanks akka..

  23. නියමයි…අනිත් ඒකටත් ඉක්මටම දෙන්න…කතාව ලස්සනයි..❤️

error: Alert: Content is protected !!