Wednesday , October 28 2020
Breaking News

ද ගර්ල් හූ සීස් ස්මෙල්ස් [E09] with Sinhala Subtitles | ක්වොන් ජේ හී ට රතු එළියක්..! [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

නවවෙනි කොටසටත් ආවා. අද කොටසෙන් බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස, බාර්කෝඩ් මිනීමරුව ව කොටු කරගන්න දරන වෑයම. එයාලා ඇමක් දාලනේ තියෙන්නේ මිනීමරුවව කොටු කරගන්න. බලන්නකෝ ක්වොන් ජේ හී ඒ ඇමට අහු වෙයිද කියලා..මතක ඇතිනේ, චෝ රිම් ට කෙනෙක්ව මතක් වුනා කියලා. ඉතින් චෝ රිම් හදන්නේ පොලීසියේ උදව් අරන් ඒ කවුද කියලා හොයාගන්න.ඒ අතරේ චෝ රිම්ට අවස්ථාවක් ලැබෙනවා, ක්වොන් ජේ හී එක්ක රූපවාහිනී වැඩසටහනක් කරන්න.

අද කොටසේ වෙන හොඳම දේ තමයි…. ඔයාලම ඒ මොකක්ද කියලා බලන්නකෝ.

දහය අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

error: Alert: Content is protected !!