සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ මම ආයි ඔයාලව හම්බ වෙන්න ආවා,ගොඩ දෙනෙක් බලා ගෙන හිටපු සුපිරි ෆිල්ම් එකක් අර ගෙන. 2021 ජනවාරි 14 වෙනි දින තිර ගත කෙරුන (The Power තම පව්ල වෙනුවෙන්.)
මේක මම බාර ගනිද්දි කිසිම කෙනෙක් බාර ගෙන තිබුනෙත් නැහැ,උපසිරසි ලබා දෙන කිසිම සයිට් එකක පල වෙලා තිබුනෙත් නැහැ. ඒ නිසා මම බාර ගත්තා. පලමුවෙන්ම සිසිල අයියට ස්තුති කරන්න ඕනි මට මේක කරන්න ඉඩ ලබා දුන්නට,ඉක්මනටම දෙන්න කියලත් කිව්වා,ඒත් පොඩ්ඩක් පරක්කු උනා උපසිරසිය අරන් එන්න,මොකද කිව්වොත් ගොඩක් වැඩ රාජ කාරි මැද්දෙ තමයි මේක කරන්න වෙලාව වෙන් කර ගත්තේ,ඒ නිසයි පරක්කු උනේ. දන්නවද ලයින් 2400ක් තිබුන කරන්න,ඒත් අත හැරියෙ නැහැ,
ෆිල්ම් එක ගැන කිව්වොත් පැය 2කයි විනාඩි 34ක් එක දිගට ලස්සන දිග හැරුමක් යනවා,( Action, Thriller) කියන ගනයට තමයි මේක අයිති වෙන්නේ, imdb අගය 5.7ක් අරන් තියෙනවා,ඉතින් ෆිල්ම් එකට රසිකයන්ගෙන් හොද තැනක් ලැබිල තියෙනවා, ඉතින් මේක අද්‍යක්ශනය කරල තියෙන්නේ මහේශ් මන්ජේකාර්,නිශ්පාදනය ආක්ශේ ගාදා. අපි හැමෝම ආදරය කරන සුපිරි සටන් නළුවෙක් වන විද්‍යුත් ජම්වාල් තමයි මේකෙ ප්‍රධාන චරිතය හොබ වන්නේ, ඒ වගේම ප්‍රධාන නිලිය විදිහට ස්රුතී හාසන් තමයි රග පාන්නේ.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,ඩාඩා ටාකූර් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අකමැති සහ මැර වැඩ,නීති විරෝදී වැඩ කරන පාතාල නායකයෙක්,ඔහු තමයි පාතාලයේ රජු,ඔහුගේ පුතා තමයි දේවිදාස් තාකූර් කියන්නේ,ඒ කියන්නේ කතාවෙ වීරයා, ඔය අතර ඩාඩාව මරන්න අනිත් පාතාල නායකයන් සැලසුම් කරනවා,ඒකට හේතුව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අකමැති නිසා,ඔය අතර දේවිත් ගෙදරින් තරහ වෙල යනවා,ඒකට හේතුව කතාව බලලම දැන ගන්න. දේවි හොරෙන්ම විවාහ වෙන්න යන දවසෙම එයාගෙ තාත්තට පිරිසක් වෙඩි තියනවා,තාත්ත බේරෙයිද? තමන්ගේම අය මොකද තමන්ටම වල කපන්නේ,ඇයි මේතරම් බලයට කෑදර, ඇයි පරී දේවි එක්ක තරහ වෙන්නේ,ඇයි පරී දේවිව මරන්න හදන්නේ,දේවිගෙ දරුවට මොකද වෙන්නේ,දේවිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද?. මේ හැම දේකටම උත්තර හොයන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා,ලස්සන ෆිල්ම් එකක්.
එහෙනම් හැමෝටම ජය වේවා කියල ප්‍රාර්තනා කරනවා, ආයි ලස්සන උපසිරසියකින් නැවත හමු වෙමු.ගිහිල්ල එන්නම්, එහෙනම් උපසිරසි බාගෙන පහලින් ඔයාලගෙ අදහස් දා ගෙන යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් හැමෝටම බුදුසරනයි,දෙවි පිහිටයි.
Due to copyright issues, we do not provide any torrent link.
9640 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thank you bro
Thanks !!!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thank you very much
උපසිරැසියට බොහොම ස්තූතියි.
දැන් 90 ගණන් වල හින්දි ෆිල්ම් දෙන්නේ නැද්ද?
Hero no. 1 – 1997 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවනිද?
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thank you
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Good work friend, Thanks for the sub!
උපසිරසිය සුපිරී….
ඒත් ෆිල්ම් එකනම් ජරාවක්. ගෝඩ් ෆාදර් කොපි කරන්න ගිහින් හරියට කොපි කල්ලවත් නෑ, අධ්‍යක්ශනේ, සංස්කරනය, තිර පිටපත පට්ට අවුල්…
nama kiyanna beida oyage?
Eeswaran movie ekata sub eka one
Thanks…
Sub ekata thanx
Thank you..❤️❤️❤️❤️
Ado niyamai bn 2021 2020 awrudde film hoyanna patta kattak kawe bn
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Bohoma sthuthi saho upasirasata.kalekin awa honda film ekak wage.
සබ් එකට බොහෝම ස්තූතියි මචං… ජයවේවා…
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks.. the white tiger ekatath one.
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තුතියි සබ් එකට.
තෑන්ක්ස් මචි.