Wednesday , November 25 2020
Breaking News

පිනොකියෝ 13 කොටස – නත්තල් තෑග්ග…

No votes yet.
Please wait...


13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්.

සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා කියන්නෙ නෑ ඔන්න. අද කතාවෙ තව සිද්ධියක් තියනවා. ඒ තමයි නත්තල් තෑග්ග. මොකක්ද් මේ නත්තල් තෑග්ගෙ කතාව..! බොම් ජා ගේ අම්ම කොහොම කෙනෙක්ද කියාල ඔන්න දැන් ගන්න අවස්ථාවක් ඇවිත්.

එහෙනම් අදට ඇති.ආයිත් හමුවෙමු.

සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

මිඩ්ල් ක්ලාස් මෙලඩීස් (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න …

Leave a Reply

Your email address will not be published.

One comment

  1. Thanks 1st Comment

error: Alert: Content is protected !!