Thursday , May 26 2022
Breaking News

පුතම් පුදු කාලෙයි: විඩියාධා [S01] Complete Season Sinhala Subtitles | අලුත් උදාවක් උදාවේවිදෝ? [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

“පාළු පාර මැද රාජකාරියේ යෙදිලා හිටි මුරුගා
හිත නම් කිව්වේ එකෙක්වත් පාරට එන්නෙපා කියලා
ඒ තරමට මේ රාජකාරිය වදයක් වෙලා තිබ්බා
හැබැයි මුරුගාගේ ඇස් දෙක නම් ඇත්තටම කෙනෙක්ව බලාපොරොත්තු වුණා
මොකද, ඒ තරමටම ඒ කෙනා මුරුගාට රසඳුනක් වුණා
කුයිල්ස්…
ලොකු ඇස් වලින් හිනා වේගන
මුකුත් නොකියා හැමදේම කියන ඒ බැල්ම
මාස්ක් එකකට පුළුවන්ද මේ හැමදේම වහන්න..
ඒ අච්චාරුව ඇය බෙදපු ලෙංගතුකම
ඇගේ අල බැදුමේ රස
ආවර්ජනය අතරින් මුරුගාගේ අතරමන් වෙද්දි
යතුරුපැදි සද්දයක් එයාට ඇහෙන්න ගත්තා…“

“රට වහපු කාලේ පුරාවටම කොඳුර කොඳුර හිටියේ ඌ එක්කද?
මට තේරෙන්නේ නෑ අර්ජුන්. කොහොමද? කොල්ලෙක් එක්ක..

අම්මේ! ඔයාලට රට වහලා තියෙද්දි ගෙදර හිර වෙලා ඉන්න එක කොච්චර නීරසද?
මගේ ජීවිතේ හැමදාම අගුළු දාලා වගේ තමා.
ඔයාලට ඕනේ විදියට ජීවත් වෙන්න මං මුළු ජීවිතේම වෙස්මූණක් දාන් ඉන්නවා. “

“ශෝබි ඔයාට කවදා හරි දැනිලා තියෙනවද, ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාගෙන් ඈතට යනවා වගේ හැඟීමක්?
සමහර වෙලාවට අපි ඕනාවට වඩා හිතන්න ගිහින් අපිවම අවුල් කරගන්නවා.
අපේ මතක ලස්සන වෙලා තියන්නේ අපි ඒවා මතක තියාගන්න විදිහටයි! අපේ අතීතය අපි ගාවින්ම තියාගෙන ඉන්නවා වගේ දෙයක් ඒ…

කවුරුවත් අපිව දාලා යන්නෙත් නැහැ. කවුරුවත් අපිව අතහැරලා දාන්නෙත් නැහැ,
මතකවල හැමදෙනාම හැමදාමත් අපිත් එක්කම ඉන්නවා ”

එක එක වෙලාවට… එක එක මූඩ් එකට.. එක එක ෆීල් එකට හරියනම… එක එක කතාන්දර පහක්..
හැඩකාර අයිශ්වර්යා! වැඩකාර ජෝජු ජෝර්ජ්! පෙරළිකාර අර්ජුන් දාස්!
එක එක කතාන්දරයට ගැළපෙනම චරිත…
මේ ජනවාරියේ එළිය දැකපු තවත් ඇන්තොලොජි හැඟීම් පහක්…
වැඩිපුර කතාවක් ඕනෙනෑ,
බලලම ඉතිරි කතාන්දර කියවන්න,
සමහර කතාන්දර අස්සේ මේ මොහොතෙ අපිව මුණගැහෙයිද දන්නෑ,
පරිස්සමෙන්!

මයුර සුරාජ්, සුභාෂිණී මල්ලවආරච්චි සමඟින් කවිනු වීරක්කොඩි උපසිරැසි ගැන්වීමක්..
ඒ විතරක් යැ,
උපරිමයෙන්ම උපකාර කරපු MBR නවීන් සහෝදරයාවත් මතක් නොකරම බැහැ!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි” සොහොයුරියට සහ “කවිනු වීරක්කොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

12th මෑන් (2022) Sinhala Subtitles | දොලොස්වෙනි ආගන්තුකයා [සිංහල උපසිරසි]

මෝහන්ලාල් – ජිතූ ජෝසප් නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… විශේෂත්වයක් නැහැ! ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. Thnx kellane..

  4. Thanks guyz

  5. සබ් එකට ස්තූතියි සහෝ

    3% අන්තිම සීසන් එකටත් සබ් දෙනවද

  6. බොහෝම ස්තූතියි….

  7. තෑන්ක්ස් වේවා

  8. සිංහල උපසිරසියට ස්තුතියි තිදෙනාටම ..!!

  9. Sub akta thanks

  10. thanks..

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. එල! එල! පට්ට!

  13. එල! එල!

  14. Thanks for sub

error: Alert: Content is protected !!