Wednesday , February 8 2023

බීස්ට් (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]

Rating: 4.6/10. From 170 votes.
Please wait...

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු ඉදිරිපත් කිරිම සඳහා යොමු වෙනවා.

තලපති විජේගේ Action සහ Comedy වර්ගීකරණයට අයත් 65 සිනමාපටය වන බීස්ට් 2022 චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් මස 13 වන දා සිට ලොවපුරා තිරගත කිරිම ආරම්භ කල අතර, පලමු දිනයෙදි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 35 ක් ලෙසින් වාර්තා වෙනවා. පලමු දින තුන ඇතුලත දී ශ්‍රීලංකාවේ පවා වාර්තාගත ආදායමක් ඉපයීමට බීස්ට් 2022 සිනමාපටය සමත් වුණා.

සිනමාපටයේ කතා රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Nelson Dilipkumar විසිනි. මෙය ඔහුගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර Kolamavu Kokila 2018 සහ Doctor 2021 ඔහුගේ ප්‍රථම හා දෙවන සිනමා අධ්‍යක්ෂණයන් වේ. මෙහි නිෂ්පාදනය Sun Tv හි Sun Pictures හි Kalanithi Maran විසින් සිදුකර තිබෙනවා. සංගීත අධ්‍යක්ෂණය Anirudh විසින් සපයා ඇති අතර සෙසු චරිතයන් Selvaraghavan, Pooja Hegde, VTV Ganesh, Yogi Babu ඇතුලු නළු නිලියන් විසින් රඟ දක්වනවා.

වෙළඳ සංකීර්ණයක් හයිජැක් කරනා ත්‍රස්ථවාදීන් පිරිසක් හා සටන් කරන හිටපු ඉන්දීය ඔත්තු සේවා නිලධාරියෙකු වටා ගෙතුන කතාවකින් සමන්විත Action සහ Comedy වර්ගීකරණයට විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස බීස්ට් 2022 හැදින්විය හැකියි. එසේ නම් තවත් චිත්‍රපටයේ කතාව පිළිබඳව සඳහන් නොකරන අතර තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Tamil Proper HQ HDRip / HC – HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි සහෝ……

  4. Mixtape 2021 film eke subtitles danna puluwanda

  5. Thank you

  6. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට NTR සහෝදරයා..ජයෙන් ජයම වේවා !!

  7. උපසිරැසියට තෑන්ක්ස්.
    Film ඒකනම් තනිකරම කොමඩියක් මම ආසම කොමඩි කෑල්ල තමයි අර දොරවල් දෙකක් අල්ලගෙන ඉද්දි මැදේදෙන් පැනල වෙඩි තියන ඒක මට හිනාව නවත්තගන්නත් බැරි උනා ඒක දැක්කම

  8. උපසිරැසියට තෑන්ක්ස්.
    Film ඒකනම් තනිකරම කොඩියක් මම ආසම කොමඩි කෑල්ල තමයි අර දොරවල් දෙකක් අල්ලගෙන ඉද්දි මැදේදෙන් පැනල වෙඩි තියන ඒක මට හිනාව නවත්තගන්නත් බැරි උනා ඒක දැක්කම

  9. Sinhala sub eka thanks mchn. Movie ekanm bn jarawak.

  10. බොහොම ස්තුතියි සබ් එකට ❤

  11. Thnx for the sub❤️

  12. beast nm guuu hattawai….vijayge bokama film ekak 2022 unama mita wada hodata tiyenna ona….director nelson gen mita wada deyak karanna tibuna….

  13. Original update ekata thanks
    Jaya wewa brother

  14. Ubdate එක ඉක්මනට ඔනේ

  15. ස්තුතියි උපසිරසියට

  16. Plz update original

  17. tamil proper hd (original) copy awith thynne bro
    update ekak demu ada dwasa athule

  18. vijay ge kalin set eka taran gathi na kyla tmai aranchiya
    khomawunth thanks saho
    original copytath update ekak demu

  19. තෑම්ක්ස් බොම්ක❤️

  20. Heta original enwa
    Update krnna aniwa mcho

  21. sub eka maru,patta thanks …..

  22. sub eka maru,patta thanks …..

  23. තෑන්ක්ස් සහෝ සබ් එකට
    # අරගලයට ජය වේවා !

  24. Thanks baiscope

  25. Original awma update karanna
    Ajith kumar ge Valimai eketh original awta update kare na
    Mekatawath update karanna plz

  26. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  27. thanks sahodharayaa….

  28. Buddhika laKMal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  29. Idunil Weerasinghe

    Thanks brother

  30. උපසිරසියට ස්තුතියි

  31. තෑන්ක්ස් වේවා

  32. උපසිරසියට ස්තුතියි

  33. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  34. නියමයි හැම වචනයක්ම හරි

  35. thanks..

  36. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  37. Sonic the hedgehog 2 sub denna puluwanda

  38. #අන්නා යාරු තලපති❤

  39. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  40. Thanks brother ..good luck baiscope ..keep going ..

  41. Thanks for sub
    Original awma aniwa update karanna

  42. උපසිරසියට තුති

  43. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  44. Sadeepa lakshan

    The bad guys ekata sub one

  45. පට්ට අවුරුදු ගානක් තිස්සේ පටන් ගත්තු සයිට් එකක් තාම සබ් කරන කස්ටිය ගැම්මේ එකට ඉන්නවා ජය වේවා..
    මේ වගේ තෙළිඟු, මලයාලම් දන්න අයගෙනුත් සබ් ඕනේ ඈ ❤

    • මේකත් අර kgf වගෙ අරෙහෙම් මෙහෙම් සද්දෙ ඇහෙනවද

  46. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  47. i’m waiting ❤️

  48. රවිදු හේෂාන් පෙරේරා

    බොහොම ස්තූති අයියේ සබ් එකට, තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්‍යය ලෑබේවා

  49. Thank you very much brother ….jaysma wewa…

  50. පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ් පිං

  51. බොහෝමත්ම ස්තුතියි

  52. Sub akta thanks

  53. Original neweida me??

  54. තෑන්ක්ස් සබ් එකට.
    11 වෙනිදාට HD රිලීස් වෙනවා. එතකොට අප්ඩේට් එකක් දෙන්න.

  55. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මේක ඔයා දෙයි කියලා හිතුවා.
    උපසිරසියට බොහෝම ස්තූතියි තරිඳු අයියා.

error: Alert: Content is protected !!