Sunday , January 23 2022
Breaking News

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 20 votes.
Please wait...

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් Joju George, Dileesh Pothan, සහ Indrans දායක වෙනවා. මුලින්ම ෆහද් ගෙ චරිතයට තෝරගෙන හිටියෙ දුල්කර් සල්මාන්. ඔහු මේ චිත්‍රපටිය ප්‍රතික්ශේප කර වෙනත් චිත්‍රපටියක් බාර ගැනීම නිසා, පසුව ෆහද් ට එය හිමි වෙනවා. ඒ වගේම විචාරකයින් විසින් ඔහුගේ චරිතය ගෝඩ් ෆාදර් චරිතයට සහ, 1987 වර්ශයේ තිරගත වුන නායකන් චිත්‍රපටියෙ කමල් හසන් රඟ පෑ චරිතයට සමාන යැයි පවසනවා. මෙහිදී ෆහද් ට අවුරුදු 21 සිට අවුරුදු 58 දක්වා වයස නිරූපනය කිරීමට සිදු වුනා. ඒ වෙනුවෙන් ඔහු මැදි වියේ චරිතය නිරූපනය කිරීමට ඔහුගේම සීයාගේ පෙනුම අධ්‍යයනය කර තිබෙනවා. ඒ වගේම තරුණ විය නිරූපනය කිරීමට ඔහුගේ බර කිලෝ දහයක් පහලොවක්ම අඩු කරගැනීමටද සිදු වී තිබෙනවා.

චිත්‍රපටිය පටන් ගන්නෙ මහලු වියේ පසු වෙන සුලෙයිමාන් හෙවත් අලි ඉක්කාගෙන්. මේ සුලෙයිමාන් ජීවත් වෙන ප්‍රදේශයෙ ජතතාව අතරෙ බොහොම ගෞරවයට ලක් වුනු නායකයෙක්. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ අසාධාරනය වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. ඔහුට විරුද්දව ත්‍රස්තවාදී චෝදනා එල්ල කර ඔහුව අත් අඩංගුවට ගන්නවා. එතැන් පටන් මේ කතාව පුරාම තේමාව වෙන්නෙ ‘සුලෙයිමාන්ව මරන්න ඕනෙ.’ කියන එක. ඒ අතරෙ ඔහුගේ අතීත කතාව පෙන්වනවා. ඒ අතරෙ පොලිසියෙන් සුලෙයිමාන් ව මරන්න අයෙක් ව බන්ධනාගාරයටද යවනවා. ඉතින් ඒ උත්සහය ඇත්තටම සාර්ථක වෙයිද, කාගෙ උවමනාවටද සුලෙයිමාන්ව මරන්නෙ? කියල කතාව බලලම දැනගමු. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Sohan Jayasooriya

    sub ekata thanks akke

  3. Kuruthi(2021) sub plz

  4. Navarasa(2021) series ekta sub denna baiscope
    Supirima set ekak inne

  5. ෆහාඩ් ගේ ඇක්ටින් නම් මරු
    සබත් එලටම තිබුනා අක්කේ තෑන්ක්ස් හොදෙයි

  6. hindi walin malayalam walata bahala wage
    awlak na mekath supiri filuma,kalin bluwa
    puluwn nm tamilmv eke thyna aluthin aapu south indian set ekatath sub denna blnna

  7. Thanks akke
    18 hours malayalam movie ekatath sub denna puluwn nm

  8. පල්ලෙහා කමෙන්ට් ඔක්කොම දැම්මෙ මම තමා.පහුගිය කාලෙ ආපු හැම මලයාලම් ෆිලුමකටම මම කමෙන්ට් 30 කට වඩා එක එක නම් වලින් කමෙන්ට් කරෙත් මම.ඒ වගේම එකම සබ් එක 500 පාරක් විතර ඩව්න්ලෝඩ් කරෙත් මම.උපසිරැසිකරුවො ගොඩක් රැවටෙන්න ඇති.මට ඒකට සමාවෙන්න.ඒ වගේම හොලිවුඩ් ෆිල්ම් වලට පහුගිය ටිකේ බැන්නෙත් මම.මම අදටත් බලන්නෙ මලයාලම් විතරයි..ඒ බැදීමට එරෙහි වෙන ඕනම කෙනෙක්ව විනාස කරනවා මම.බයිස්කෝප් කට්ටියට දැන් කතාව පැහැදිලි ඇතිනෙ.ඉස්සරහට එන හැම මලයාලම් ෆිල්ම් එකකටම කමෙන්ට් දානවා.පුලුවන්නම් නවත්තන්න.

  9. Vp සහෝගෙන් පස්සේ ඔක්කොම කමෙන්ට් දාලා තියෙන්නේ අර අවජාතකයා
    දැන් පැහැදිලිනේ බයිස්කෝප් වැඩේ
    යකෝ දැන්වත් අනුන්ගේ රසවින්දනයට ගරුකරන්න ඉගෙනගනින් ඔහොම කාලකන්නි වැඩ නොකර
    උබ ඉංග්‍රිසි විතරක් බලන මලයාලම්,හින්දි,තෙලුගු,දෙමල ඒවා පෙන්නන්න බැරි එකෙක් බව කවුරුත් දන්නෝ දැන්
    මේටිකේම මේ බලුවැඩේ කරේ මූ දැන් මේකටත් රිප්ලයි දාවි වෙන නම් වලින්

  10. mewwane film. niyamai

  11. thank you so much sis

  12. ආදරෙයි අක්කෙ.මේව තව දෙමු.මාර ෆිලුම >3

  13. මගේ ජීවිතේටම බලපු හොඳම ෆිල්ම් එක.

  14. thaank

  15. thank u

  16. thank you

  17. thanks

  18. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය
    පුලුවන්නම් සීරීස් එකකටත් අතගහමු

  19. Thanks akke❤

  20. thanks …good movie …keep going

  21. Thanks sister

  22. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  23. Thanks wewa

  24. උපසිරසියට බොහොම ස්තුතියි

  25. Too late sis
    Anyway thanks

  26. Thanks you sister

  27. සබ් එකට ස්තුතියි සහෝදරි

  28. සිංහල උපසිරසියට ස්තුතියි

  29. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  30. Tanku tanku

  31. තෑන්ක්ස් සබ් එකට

  32. Thanks for sub sister

  33. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා..!!

  34. Sub ekata thanks! 14 Phere (2021) Hindi film ekatath sub denna

  35. bohoma isthuthi <3

  36. Fahadh lokkage film kyak enwda bn awruddakta
    Ela ela

  37. Thanks sister
    Keep it up

  38. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  39. උපසිරසියට තුති

  40. thnkz sis

  41. Thanks sister

  42. තැන්කු වේවා

  43. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ….. !!

  44. sasanka sathyajith

    Thanks for the sub

  45. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  46. sub akta thanks

  47. සුභාෂිණී මල්ලව ආරච්චි

    උපසිරැසියට ස්තූතියි. උපසිරැසිය එනකල් බලන් හිටියේ

  48. Aii bn SARPATTA PARAMBARAI ekata sub hadanne natte..meka nm balala godak kal..kohmahari sub 1ta thanks..aluth film walata ikmanin sub karamu….jaya wewa..

  49. hodatama parakkune,,, araken baluwa

  50. Thanks sister

  51. Parakku wuna nm wadi
    Awlak na eth baluwe na
    Baiscope denkan hitye

  52. Thanks Sis

error: Alert: Content is protected !!