Thursday , May 26 2022
Breaking News

ලව් හොස්ටල් (2022) Sinhala subtitles | ප්‍රේම ඝාතකයා [සිංහල උපසිරසි]

Rating: 4.4/10. From 39 votes.
Please wait...

පහුගිය පෙබරවාරි 25, සී 5 චැනලය ඔස්සේ මුදා හැරුණු ලව් හොස්ටල් හින්දි චිත්‍රපටිය මේ පාර අරගෙන ආවේ, මේක අධ්‍යක්ෂණය කරන්නේ ශංකර් රාමන් විසින්,

A Death In The Gunj (2017), Haseen Dillruba (2021) වගේ චිත්‍රපටිවල රඟපාපු වික්‍රාන්ත් මැසේ එක්ක Dangal (2016), Pataakha (2018), Ludo (2020) වගේ චිත්‍රපටවල රඟපාපු සාන්‍යා මල්හෝත්‍රා තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. වත්මන් හින්දි සිනමාවේ නැඟී ඇවිත් ස්ථාවරත්වයක් හදාගත්ත දෙන්නෙක් තමා මේ යුවළ.. හින්දි පුරුදු ඇයට මේ දෙන්නාව අමතක වෙන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටයේ තවත් එක සුවිශේෂී චරිතයක් කරනවා බොබී ඩියෝල් විසින්. බොබීව නම් කවුද නොදන්නේ. ඒත් මේකේ ඉන්නේ වෙනස්ම බොබී කෙනෙක්. මුහුණුවරින් වගේම රංගනයෙනුත් වෙනස්ම කෙනෙක්. අපි අර වෙනදා දැකලා පුරුදු මිනිහා නම් නෙවෙයි.

කතාව කෙටියෙන් කිව්වොත් ආෂූ සහ ජ්‍යෝති කියන යුවළ ගෙදර අකමැත්තෙන් විවාහ වෙනවා. එහෙම විවාහ වෙන අයව ගෙදරින් උසාවියට ඇවිල්ලා ඒ සම්බන්ධයට කැමැත්ත දෙනකන් ආරක්‍ෂිත නිවාසයකට දානවා. අන්න ඔතනින් තමා කතාව පටන් ගන්නේ. එතකොට බොබී ඩියෝල් නැත්තම් කතාවේ හැටියට දාගර් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් බලාගන්න.

මේක ෂාරුක්ගේ රෙඩ් චිලීස් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ගෞරි ඛාන්ගේ නිපැයුමක්. පැය එකහමාරක් විතර දිවෙන එක දවසක මේ කතාන්දරය බලන්න. එහෙනම් ගිහින් එන්නම්.

ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

හයිකියු!! [S01 : E21] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Film eka gane kohomada kiyanna

  2. Film eka download karanne kohomada

  3. The fame game 2022 ekatath sinhala sub dennako

  4. බොහොම ස්තුතියි සුද්දා සබ් එකට

  5. thanks..

  6. ස්තූතී කොල්ලෝ

  7. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  8. Thanks for sub

  9. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  10. තෑම්ක්ස් බොම්ක❤️

  11. Ajay devgan ge rudra series ekata sub dyn mchn

  12. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  13. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  14. Thanks brother

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. උපසිරසියට ස්තුතියි

  17. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  18. The fame game
    The great indian murder tv series walatath sub dennako

  19. උපසිරසියට ස්තුතියි

  20. Thanks wewa

  21. Thnkz bro

  22. Thanks brother

  23. The Fame Game(2022)
    The Great Indian Murder(2022) සීරීස් 2කටත් සබ් දෙන්නකෝ

  24. සිංහල උපසිරසියට ස්තුතියි

  25. උපසිරසියට තුති

  26. ස්තුතියි !

  27. Sub akta thanks

  28. සුපිරි සහෝ
    ඉක්මනින්ම සබ දීලා

  29. අඩෝ ගින්දර වගේ. තෑන්ක්ක්ස්ස්ස්ස් බූ

  30. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

error: Alert: Content is protected !!