You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 7 2019
Breaking News
Home / All / හොටෙල් ඩෙ’ලුනා E07 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

හොටෙල් ඩෙ’ලුනා E07 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 10 votes.
Please wait...

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

7 කොටස

මී රා කියන්නේ චන්ග් සොන්ග් ගෙ පෙම්වතිය කිව්වට හැබැහි චන්ග් සොන්ග් සහ මී රා අතර ඒ තරම් ලෙංගතු ඇසුරක් නම් පෙන්නන්නෙ නැහැ. ඒත් මේ ගැන මන් වුල්ට නම් පොඩි දුකක් ඇතිවෙනවා. කලින් දවසක චන්ග් සොන්ග්ව පිස්සු වට්ටන්න හදද්දි හෝටලෙන් පැනලා ගිය වෛරය පිරුණ ආත්මය දැන් මිනිස්සු මරමින් තැන තැන යනවා. ඉතිං මේ ආත්මය හොයාගෙන එයාගෙ වෛරයට පිලියම් යොදන්න තමයි මේ වතාවේ හෝටලේ අය සූදානම් වෙන්නේ. මේ අතර මන්වුල්ට තමන්ගේ ඉස්සර ජීවිතේ හිටපු කෙනෙක්ව ආයෙමත් හමුවෙනවා…..

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

22 comments

  1. rashmika_jayasundara

    Thank u

  2. Thanks sis

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. good job….sis….

  5. Anith tikath ekmanata awannkoo..plzzz…

  6. උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    ඉතිරි කොටස් ටිකත් පුළුවන් ඉක්මනට දෙන්න ❤️❤️

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  8. සබ් එකට ස්තූතියි …

  9. බොහොම ස්තුතියි

  10. Thank you sub ekata… Jaya wewa!! BS!!!

  11. Thanks a Lot godak lassana story ekak

  12. Chamika madushan

    Thanx sis

  13. සබ් එකට ස්තූතියි…

  14. අද නම් ඉක්මනටම දීලා බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  15. බොහොම ස්තූතියි

  16. vihanga induwara

    Thank you so much akkiyo. ..

  17. Opal Pravishka

    thx akke
    good luck!

  18. සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Thx for sub sis digata sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

error: Alert: Content is protected !!