Saturday , April 1 2023

පිනොකියෝ 19 කොටස – ඉර, සුළග සහ සංචාරකයා…

Rating: 10.0/10. From 1 vote.
Please wait...

19වෙනි කොටස කියන්නේ අන්තිම කොටසට කලින් කොටස. අද කොටස හරිම රසවත් විදියට ගලා ගෙන යනවා. වැඩියෙන්ම මේකේ මුල් ටිකේදිම සභාපති පාර්ක්ට නියම නියම වැඩ ටිකක් වෙනවා. අහ්න් චන් සෝ අපහාස නඩුවක් ඇම්මනේ කි හා මියුන්ග් ගේ කීමට. මේකෙන්වත් සභාපතිගේ ඇත්ත එළියට එයිද බලමු.

දන්නවනේ කොයි තරම් සභාපතිව කොටු කර ගන්න හැදුවත් එයා කොහෙන්හරි ගැලවෙන බව. ඉතින් කතාවෙ අන්තිමේදි ටිකක් දුක හිතෙන් දෙයක් වෙනවා. ටිකක් නෙවෙයි, බොම් ජා ට කැමති අයට නම් ඒක ගොඩක් වෙන්නත් පුලුවන්. බොම් ජා ට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඉර,සුළ්ග සහ සංචාරකයා..ඒකනේ අද කොටසෙ නම. හොදට බැලුවොත් කවුද ඉර,කවුද සුළග,එතකොට සංචාරකයා කවුද තේරෙයි.

එහෙනම් අන්තිම කොටස අරන් එන්නම්.

සුබ දවසක්!

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Sita Ramam (2022) Sinhala Subtitles | යුද්ධයකින් ලියවුනු ප්‍රේම කතාව ! [සිංහල උපසිරසි]

  ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. 2022 වසරේ අති සාර්ථකම ඉන්දියානු චිත්‍රපටයක් මෙන්ම ලස්සන ආදර කතාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

One comment

  1. Thanks 1st Comment

error: Alert: Content is protected !!