Sunday , October 24 2021
Breaking News

හොටෙල් ඩෙ’ලුනා E15 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 20 votes.
Please wait...

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

15 කොටස

මන් වුල් එන්න පරක්කු වුනාම චන්ග් සොන්ග් ඒ ගැන ගොඩක් දුක් වෙනවා. ඉතිං මේ චන්ග් සොන්ග් ගැන දුක් වෙන මා ගෝ චන්ග් සොන්ග්ට අවස්ථාවක් දෙනවා අවුරුදු 200ක් අතීතෙට ගිහින් ඒ කාලෙ හිටපු මන් වුල්ව හමුවෙන්න. ඒත් යන්න කලින් මා ගෝ උපදෙසක් දෙනවා සන්චෙස්ට එහෙ තියෙන කෑම බීම කිසි දෙයක් කන්න බොන්න එපා කියලා. ඒත් අතීතෙට ගියාට පස්සේ චන්ග් සොන්ග්ට අතීතයේ ඉන්න මන්වුල් යෝජනාවක් කරනවා එයාගෙ 85 වෙනි ආවතේවකාරයා වෙන්න කියලා. ඒ  වගේම මන්වුල් චන්ග් සොන්ග්ට බීම එකකුත් පිලිගන්නනවා. චන්ග් සොන්ග්ගේ තේරීම කොහොම වෙයිද…

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Check Also

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. rashmika_jayasundara

    Thank u

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya….

  5. Apoi mama hituwe iwarai kiyalaaaa tawa tiyanawaaa ne thanks sub ekata digatama karanna

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Thank you

  8. ස්තූතියි

  9. “Come Back Mister ” ekatath sub denna akke. Godakalayak balan hitiya kauruth sub dunne ne. Puluwannam mekatath sub denna

  10. thankz akke…

  11. Sahan Sulakkhana

    sub ekata godak sthuthiyi sahodaraiya

  12. ස්තූතියි සබ් එකට

  13. thanujamilandi

    Thank you sub ekata… aluth kathawak denna hode aye… Jaya wewa!! BS!!!

  14. thank for sub

  15. සිංහල උපසිරැසියට ස්තූතියි

    • හැකි නම් Arthdal Chronicles සීරීස් එකටත් සබ් දෙන්න…

  16. Ammo sub eka denakan bala bala hitiye. Thanks for sub sis. Ikmanata anith ekak denna. Good luck.

  17. vihanga induwara

    Thank you sis…

  18. බොහොම ස්තුතියි සහෝදරි මේක දෙනකම් ඉවසිල්ලක් නතුව හිටියේ

  19. thank you soo much dr…

  20. Sub ekata godak thanxx.. sub eka enakam balagena hitiye..

  21. Chamika madushan

    Thnx akke kill it drama ekatath sub denna plwnm

error: Alert: Content is protected !!