Monday , November 30 2020
Breaking News

12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

12 monkeys (2015) SE1

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා.

පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම අර උස මනුස්සයයි ඔහුගේ කල්ලියයි එතෙන්ට අවිල්ලා කෝල්වයි රයිලිවයි අල්ලගත්තා. කලුවර කාමරයට ඇතුල්වෙන්න කෝඩ් එක දන්න එකම කෙනා වෙච්ච ජෙනිෆර් වත් අල්ලගෙන ඇවිත් ඇයගෙන් කෝඩ් එක ගන්න ඔවුන් උත්සහාකලා. ඒත් ඇය ඒ වෙලාවෙදි පිස්සු නට නට හිටියා. ඒත් ඔවුන් උපායක් හොයං ඇයට කියලා ඒක කොහොමහරි අරිනවා. යොදන උපාය ඉතිං කොටස බලපු අයට මතක ඇතිනේ.

ඒත් ඉතිං දොර ඇරියට ඔවුන්ට වෛරසයේ මූලිකය ගන්න ඉස්සෙල්ලා කෝලුයි රයිලියි ඒක විනාශ කරනවා වගේ එකක් කලා. ඒත් අවසානෙට රයිලිව පැහැරගෙන යනවත් පෙන්නුවා. ඊට පස්සේ කෝල් 2043 ට යද්දී එහේ අමුතුම වෙනස්කමක් දකිනවා. තව ඉතිං දොස්තරව මරලා තියෙන්නෙත් කෝල් කියලා රයිලි දැනගන්නවා.

වෛරසය ඇත්තටම විනාශ උනාද? පැහැරගෙනගිය රයිලිට මොකද වෙන්නේ ? 2043 දි මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මේවා දැනගන්න මේ කොටසත් බලන්න.

 

12 Monkeys (2014– ) on IMDb

 

 

238 MB කොපිය මෙතනින් බාගන්න

02C389FEBD76CB6764200FCC5A942E46E131ABD9

346 MB කොපිය මෙතනින් බාගන්න

126198A268067453B4F4B1B694EFE6E62EB14774
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Check Also

Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ]

Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

  2. Thanks Bro !!!

  3. Udara Damith B\K

    🙂 🙂 🙂 (: (: බොහොම ස්තූතියි

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  5. thnx saho 😀


  6. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  7. බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. එල ඈ..
    ටිකක් පරක්කු උනත් කමක් නැ දිගටම දෙන එකයි වටින්නෙ.
    ජය වේවා. !

  9. niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අශේන්
    දිගටම දෙමු

  11. tnx මචෝ sub එකට ,,දිගටම ඕනෙ……………..

  12. අම්මෝ… බල බලා හිටියේ කොයි වෙළෙද දෙන්නේ කියල
    බොහොම ස්තුති සහෝ
    ඊළඟ පාර ඉක්මනට සබ දෙන්න හැකි වේවා!!

error: Alert: Content is protected !!