Monday , September 21 2020
Breaking News

12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

12 monkeys (2015) SE1

ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම මේ කතාව බලපු කෙනෙක් නෙවේ.ඒ නිසා පොඩ්ඩක් පැටලිලි සහගතයි. හැබැයි බය වෙන්න එපා.සබ් එක එලටම ඇති.මට මේක ලැබුනට පස්සේ මට පුලුවන් ඉක්මණට තමා දුන්නේ. ඊලග කොටසේ ඉදන් විස්තරයක් කරන්නම්.

කතාව පටන් ගද්දිම කෝල් ව චේච්න්යා වල හිර වෙලා ඉද්දි එයාව ඇමරිකානු හමුදාව විසින් හොයාගන්නවා. තව කැට් ඇවිත් ජොනතන් ව මරනවා. තව ජොනතන් හැමදෙයක්ම දැනගනිවිද? කැසි මැරෙයිද ? නැත්තම් ජිවත් වෙයිද? ප්‍රතිනාශක බෙහෙත් හොයාගනියිද? තව ඉතින් ගොඩක් දේවල් බලන්න පුලුවෙන් වෙයි ඔයාලට මේ කොටස බැලුවම….
 
එහෙනම් ඊලග කොටසත් අරන් ඉක්මණින් ඔයාලවම මුණ හැගෙන්නම්. සතුටින් ඉන්න. ජයවේවා..!!

12 Monkeys (2014– ) on IMDb

 

 

129 MB කොපිය මෙතනින් බාගන්න

08e3bd8c2c74e52bbb406d1f6bafc723475d8e2d

300 MB කොපිය මෙතනින් බාගන්න

804fe2e0fa536a67e843d64373947ca537b2700a
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

  2. සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  3. Thanks Bro !!!

  4. Udara Damith B\K

    (y)

  5. Udara Damith B\K

    සබ් එකට බොහොම ස්තුතියි

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  7. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

  8. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ambooo thnx saho 😀

  10. Chamara Sampath

    දැන් සබ් එක ගන්ඩ .දැන් වැඩ…….. 😀

  11. බොහෝම ස්තුතියි මග නැවතුන වැඩේ ආයිත් පටන් ගත්තට.
    ඉක්මනින් ඉවරයක්ම කරලා දාමු. 🙂
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. =D
    ජය වේවා. !

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. Niyamay machoo sub denakan maga balan unne 😀 😀 😀

  14. machanla ‘Strike Back’ wage super series ekak dendako…..

  15. Haiyooooooooooooooo Ko Sub ekaaaaaaaaaaaaaaaaaaaaaaa……………. apoooooooooooooooooooooooo

  16. Ko ban sub naane???????????????

  17. මධුකප්‍රිය පෙරේරා

    ඔය කොලේ වැඩක් මාස ගානක් ගියාට පස්සෙ දීපු සබත් බාන්න බැරියෝ

  18. Niyamai…thanks CHAMARA saho sub ekata..digatama sub demu.jaya wewa….

  19. සුපුන් බුදිධික

    ඉවසිමෙන් සැනසීම ලැබෙයි කියන්නේ නිකන්ද?
    මේ දිලා තියෙන්නේ එහෙනම්..
    සබ් එක පොඩ්ඩක් බලන්න ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ සහෝ..
    දිගටම සබ් දෙන්න..

    ජය වේවා !!!

  20. [Download id not defined]

  21. mata sub banna pennenne nanee bnzz

  22. ane thanks saho.. maga balan unne saho meke sub enakan. okkoma dwn krla tyenne. sub netiwa unne. thank u. meke sub parakkui kyala msg,email krapu kenek thama mamath.
    tnx.,

error: Alert: Content is protected !!