You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / 12 Rounds: Reloaded (2013) | පළිගැනීමේ ක්‍රීඩාව…. [සිංහල උපසිරසි සමඟ]

12 Rounds: Reloaded (2013) | පළිගැනීමේ ක්‍රීඩාව…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

12 Rounds Reloaded (2013)

Snitch (2013) සිහල උපසිරැස අවසානයේ පොරොන්දු වුනා වගේම ඔන්න තවත් WWE සුපිරි තරුවක් රගන සිනමා සිත්තමක් ඔබ වෙත සිංහල උපසිරැසි සමග රැගෙන ආව. WWE ආයතනය ඇමරිකානු මල්ලවපොර වගේම චිත්‍රපට කර්මාන්තයටත් අත ගැහුවෙ අද ඊයෙක නෙමෙයි නොව. 2009 වසරේ තිරගත වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන 12 Rounds හි දෙවැන්නක් ලෙස දොරට වැඩෙන මෙය මුල් චිත්‍රපටය කිසිදු චරිතමයි හෝ අවස්ථාමය සම්බන්ධකම්ක් නැහැ. IMDB ලකුණු ගාන නම් කියන්න වෙන්නෙ නැහැ, ඔයාලට මොකද තවම මේක නිළ වශයෙන් නිකුත් වෙලා නැහැ. නිකුත් වෙන්න නියමිත වෙන්නෙ 2013 ජූනි 4 වැනිද. අධ්‍යක්ෂණය Roel Reiné ඔහු ගැන කියනව නම් ඉතින් නම නොදන්නව වුනත් ඔහුගේ Death Race 2 (2010), Death Race: Inferno (2012), The Marine 2 වගේ නිර්මාණ බයිස්කෝප් ප්‍රේක්ෂකයන් දන්නව ඇතිනේ. පිටපත් රචකයා නමින් David Benullo ඔහු මිට පෙර Ra.One (2011), Around the World in 80 Days (2004) වගේ චිත්‍රපට වලට පිටපත් රචනයෙන් දායක වෙලා තියනව. ප්‍රධාන නළුව තමයි මේ අයගෙන් ප්‍රසිද්ධම කෙනා. ඒ තමයි තුන්වන පරම්පරාවෙ ඇමරිකානු  මල්ලවපොර ශූරයෙකු වන Randy Orton. ඔහු ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ කියල මම් හිතන්නෙ. ඒ තරම්ම ඔහු ප්‍රසිද්ධයි හා දක්ෂයි. මේ චිත්‍රපටය බැලුවම නම් මට හිතුවෙ ඔහු ඇත්තටම හොද නළුවෙක් කියලයි.

එහෙනම් හැරෙමු අපේ කතාව පැත්තට, නික් මැලෝයි කියන්නෙ හදීසි වෛද්‍ය තාක්ෂණික ශිල්පියෙක් එහෙම නැතිනම් ඔය EMT කෙනෙක් කියන්නෙ. ඔහු තමන්ගේ මිත්‍රයා එක්ක රාජකාරියෙ නිරත එලා ඉන්නකොට පණිවුඩයක් ලෙබෙනව පාරේ අසනීප තත්වයේ ඉන්න තරුණයෙක් ගැන. මොවුන් දෙන්න වහාම ගිලන් රථයෙන් එතනට යනව. ඒ තාරුණය හොයා ගන්නව ඔහු බොහොම අමාරු තත්වයාක ඉන්නෙ. ඔහුගේ උදරය තුල යම් කිසි විදිහක පෙට්ටියක් තියනව පේන්න. ඒත් එක්කම ජංගම දුරකතනයක් නාද වෙනව. නමුත් මේ රෝගියා මෙහෙම දාල යන්න නික්ගේ බලාපොරොත්තුවක් නැහැ. ඔහු ඒක දුරකතනයේ එහා අන්තයේ ඉන්න පුද්ගලයට කිව්වම ඔහුගේ උත්තරය වෙන්නෙ “එහෙනම් සේරා මැරේවි”, කියන එකයි. මේ එක්කම නික්හට ඔහු විදාන නිකුත් කරන්න පටන් ගන්නව. සුළු කතාවක් ඇති වෙනව ඔහුගේ තරජන ඇත්තක් කියල පෙන්වන්න ඒ මොහොතේම ඔහු ගිලන් රථය පුපුරා හරිනව. අර තරුණයාගේ උදරයේ තිබී තියෙන්නෙ C4 පුපුරන ද්‍රව්‍ය. නික්ගේ මිතුරා යන්තම් පන කෙන්ද බේරා ගන්නව. ඒත් ඔහුට අසාධ්‍යයි.

“නික්, පළමු වටය ඔබ පරාද වුනා මේ දැන්

මම ඔබ නම් පොලීසියේ දහසක් ප්‍රශන වලට උත්තර දෙන්න ඉන්නේ නැහැ

මොකද දෙවන වටය දැනටමත් පටන් ගෙන හමාරයි….”

එසේනම් නික් මැලෝයි සමහ වට 12 පුරා ජීවිත හා මරණ අතර ජීවිතය දෝලනය කරන ක්‍රීඩාවේ යෙදෙන්න ඔබට බාරයි. මේ සිනමා පටය අවසානයේ ඇයි නික් හට මෙහෙම වුනේ, මේ හා සම්බන්ධ වන අනෙකුත් චරිත මේ සිදුවීම් සමුදායට බැදෙන්නෙ කොහොමද. මේ සියල්ල පසු පස තියන බලාපොරොත්තුව මොකද්ද…! වගේ එකි නොකී ප්‍රශන ගොන්නකට උත්තර ඔයාලට බලාගන්න පිලුවන් වේවි.

තවත් කාරණයක් තියනව මම මේ ටිකේම දුන්න උපසිරැස වල කිහිප දෙනෙක් අදහස් පළ කරල තියනව දැක්ක “උපසිරැස හරියට වැඩ, මේව බොරු, කිසිම රහක් නැහැ, තව කොටසක් තියනව නේද…….(ඉතිරිය මට කීමට නොහැකි තරම් අශෝබනයි.)” වගේ අනුවන කතා ටිකක්. මුල් අදහස් දෙක තුනට නම් තියෙන්නෙ තාක්ෂණික ගැටලුවක් බොහෝ විට. ඒ ගැටලු විසදා ගැනීමට මේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න. අනෙක් එක ගැන නම් කියන්න දෙයක් නැහැ, ඉතින් ඒක ලිව්ව කෙනා තමන්ගේ මෝඩ කම පෙන්නුව එක නොව. ඔය වගේ සිල්ලර වැඩ කරල බයිස්කෝප් අඩවිය වට්ටන්න උත්සාහ කරන්න එපා ඔබේ කාලය අපරාධෙ. මේ චිත්‍රපටයට උපසිරැස කිරීමේදී මට උදව් වුන නුවන් හසන්ක මගේ මිතුරාටත් ස්තුතියි වන්ත වෙන ගමන් එහෙනම් තවත් උපසිරැසක් තුලින් හමු වෙමු.

 

 

cf73a6bad1105d4cd2014b53c15b13ab5a3bfb49
4e90696ede69a95c4086faa621c277244bd15b63
49ca9534c99e2c55b25a4b4c72d6b37dbd4a1fe9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

92 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. Sahan Ranasinghe

    කවුද යකෝ baiscope එකේ කොල්ලන්ට අනන් මනන් tokes දාන්නෙ…. සිංහල සබ් එපා නම් පාඩුවෙ බලපන් ඉන්ගිරීසියෙන්…නිකන් දෙන දේක වත් හොදක් දකින්න බැරි හැත්ත……
    උබල ඔව ගනන් ගන්න එපා….ලන්කාවෙ විතරයි ඔහොම කියන පොන්නයො ඉන්නෙ…..

  3. Hiran Sharanga

    Thanks bro..

  4. Mcn 12 Rounds 2009 sub nadda ?

  5. Thanks……………wish you all the best….

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    Thanks..

  8. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    තැන්ක්යූ

  9. රාම් රාජ්

    සමීර ස්තූතියි.නමුත් මේ රෙස්ලින් කාරයින්ට මම නම් කැමති නෑ.

  10. නියමයි මචෝ……….

  11. susantha pradeep

    thnxxxxxxx

  12. patta film ekak machan thanks…

  13. machan, mamath hema ub ekakatama comment karana kenek nownath mekata podi komment parak danna hithuna.mekai yaluwa.. oyala me karana wede age nokeruwata comment nodemmata sadda nethuwa inna loku pirisak innawa. a ayath hemadamath baiscope ekka hemadama innawa.. ithin me thiyena comment walin penenawane mona tharam pirisak oyata hadissiyakata innawada kiyala.. hariyata spartacusta wage… ithin selenne nethuwa praweenayangen upadeuth aragena digatama gamana yamu. api oba samagai….!

  14. machan kauru monava keeavath uba vade karagena palayan
    anika machan hamadeema 100%k karanta amarui kenekta.varadeem unath nathath oyalage vadee godak hodai.
    digatama karagena yanna.api oaylata ekenma innava.thanks machan sub ekata.

  15. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. ela ela. subs walata thanks.

  17. sinhala subs wala font eka mkkda mchn

  18. ඉවරවෙනකන් එක දිගට පිස්සුවෙන් වගේ බැලුවේ .. නියමා …………………………….යි….

  19. Devinda Wishvanath

    Good film & good sub

  20. ස්තූතියි සහෝ

  21. maxxahhh film ekahhh

  22. බෝහෝම ස්තුතියි මචන් සබ් එකට.

  23. patta film 1 machan.thanks!

  24. කැලුම් ගුණසේකර

    ස්තූතියි සමීර සහෝ උපසිරැසියට. ඒ වගේ ම නුවන් හසන්ක සහෝටත් ගොඩක් ස්තුතියි අපේ සමීරට උදව් කලාට.

  25. Thanks !!!!!!!!!!!!!

  26. bohoma stuti saho…
    meka denakanma tama hitiye…

  27. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

  28. pattta pata pata, THNX SAHOOOOOO. ONNA API BANNAVOOOOOO

  29. මචන් සමී,
    ඕනම හොද වැඩක් කරද්දි හදද්දි 1 support 1 දෙන ඇව්නුයි නොදෙන ඇවුනුයි කියලා දෙ ගොල්ලක් ඉන්නවා.උබලා සත 5ක් වත් ගන්නෙ නැතුව කට්ට කාගෙන නිකන් sub දලා දුන්නහම 1 නිකන් අරන් යන්නෙ නැතුව 1 වල කපන එවුන් ඔනෙම තැනක ඉන්නවා මචො.ඒ නිසා ඔවා ගනන් ගන්න එපා.උබලගේ මහන්සිය නිසා තමා අපි තෙරෙන්න film 1ක් බලන්නෙ.හැමදාම උබලා අපිට හයියක් මචො.බුදු සරණින් උබලාට කවදවත් වරදින්නෙ නැහැ.මන් හැමදාම comments දාන 1ක් නෙවේ.එත් මේ දේ දැක්කහාම comment 1ක් නොදා යන්නෙ හිතුනේ නැහැ.මන් උබේ sub download කරා.මට නම් එවාගේ කිසිම අවුලක් තිබුනේ නැහැ.එළ තියන ගහටනේ ගල් ගහන්නේ.එ නිසා උබලා ඔවා ගනන් ගන්න එපා.අපි හැමදාමත් උබලගේ පැත්තේ.

  30. “චූටී මල්ලි”

    පොරොන්දුව ඉටු කලාට තුති සහෝ
    දෙනකම් බලන් උන්නෙ මේක
    සැලෙන්න එපා සහෝ කවුරු මොනා කිව්වත්
    නියම සිනමා රසිකයෝ
    සැමදා බයිකෝප් එක්ක ඉන්නෙ
    ඔබට ජය………..

  31. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  32. thank u machoo..digatama sub deepan.anika modayo kiyana karana dewal ganan ganna epa ..kawada hari untama therei..un karapu dewal..jaya wewa..

  33. නලින්

    නියමයි සමීර සහෝ..

    ජය වේවා!

  34. thanks bro.dont worry keep it up.

  35. Tamanta beri dewal walata erisiya nokara karanna puluwan ekawa dirimat karannai one.. Uba owata selenna epa macho…

  36. ela machan thnx

  37. thank you saho… i ll waiting for next movie 🙂 😀

  38. දිනුක මධුශාන්

    මරුනේ.. අපේ සමීර සහෝ මෙදා පාර ගෙනල්ලා තියෙන්නේ පට්ටම ෆිල්ම් එකක්නේ. හෝල් එකට එන්නත් කලින්ම උස්සලා. ඒ මොනවා කලත් ඉතින් අපි වෙනුවෙන්නේ.ඒකට බොහොම ස්තුතියි සහෝ!
    කතාවනම් ඇත්ත සහෝ..මේ ලෝකේ එක එක විදිහේ ඇය ඉන්නවනේ. නිකන් දෙන එකේ අගයක් නැහැ, අපි දන්නවනේ සහෝ කලින් දුන්න ඒවා කරන්න වුනු කැපවීම.ගොඩක් ඒවා කරලා තිබුනේ ඉංග්‍රීසි උපසිරසි සටහනක්වත් නොමැතිව අසා ලිවීම්. ඒ කරපු කැපවීම වචනයෙන් නිම කරන්න බැහැ. උපසිරසි දෙන හැමෝම මාරම කට්ටක් කාල තමයි හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නේ. ඕව ගනන්ගන්න එපා සහෝ..
    බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නේ නැහැනේ.. 😉

  39. අඩේ මේක තාම ඇවිල්ලත් නෑනේ. කොහොම හරි සමීර සහෝ පොරොන්දු උන විදිහටම WWE එකක් ගෙනාවනේ. ඊලඟට දාන ෆිල්ම් එක ගැනත් මට පොඩි ඉඟියක් ලැබුනා. ඉතින් සහෝ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පොඩි කොපියකුත් දීපු එක හොඳයි.

  40. වට 12 දෙන්න එක්ක එකතු වෙලා ඉවරයක් කරලා එහෙනම්.සමීරට ටාගට් දුන්නු හසන්ක සහොටත් ස්තුතියි එහෙනම්.

  41. baiscope akata jaya!

  42. ‘පළමු වටය පරාද වුනා
    දෙවන වටය පටන් ගෙන හමාරයි…. ”
    ඉතින් ඊට පස්සෙ මොනා වෙයිද…?
    අනේ අපිනම් දන්නෙ නෑ

    බාගෙනම බලමුකො එහෙනම් 😉
    උපසිරසියට බොහොම තුති
    ජය සමීරයො! 😀

  43. thanks bro…elazzzzzzzzzzzzz

  44. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා සමීර සහෝ….ස්නිච් එකත් බාලා තියෙන්නේ..තාම බලන්න නම් බැරි උනා…අද හෙටම බලනවා…
    අනික මටනම් ඔය රෙස්ලින් සෙල්ලම් හරි යන්නේ නැහැ….අපේ ගමේ උන් පිස්සෝ වගේ ඔය ගහමරා ගන්න එව්වා බලන්නේ….
    ඒත් මේක ඉතින් ෆිල්ම් එකක් නේ, ඒ වගේම පට්ටම කතාවක් නිසා අනිවා බලනවා…ජය වේවා!!!!

  45. rakitha ranathunga

    suppa film ekak
    thaaw denna aiye

  46. wow. kiuwa wagema me dila thiyenne sub 1…… katha 2k na oya genawoth ithin film 1k maxxama thama……sub 1ta thanx…. obata jaya………!!!!!!!!!

  47. rusuru | රුසිරු

    මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ ඔන්න මාත් බාන්න දැම්ම. ජය

  48. jaya wewa sameera

  49. thilina araliya

    ara udinkiyala thibba comment eke delete karada.sub nam hodai.thankas

  50. Sr1 lanka No1 site Biacope.lk 😛
    waiting this film tz so much.

  51. සිංහලයා

    ලොවෙත් මේ සයිට් එක වට්ටන බෑ ඔය 2. 50 ජෝක් දාලා. අපි සැමදා ඔයාලත් එක්ක,

    ජයම වේවා බයිස්කෝප් !

  52. Niyamai sameera digatama sub demuuu.jaya weewa!!

  53. ela ela machan patta meka denakan unne meke 1 ekath puluvannam denda balanda

  54. මාත් බානවා දැන් ඔන්න.
    තුති

  55. ඕවා ගනන් ගන්න එපා සමීර සහෝ…මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ සිංහල සබ් නම් කියන්න දේයක් නෑ ෆට්ටම විදියට තියනවා…

    මම නම් කියන්නේ ඕවා ගනන් ගන්නේ නැතුව ඉදිරියටත් සබ් දෙන්නේ කියලයි 🙂

    උපසිරැසියට ස්තුතියි සහෝ,ජය වේවා!

  56. thnxxxxxxxxxxxxxxxxx

  57. ලොවෙත් නෑ මේක නම් නියම පහරක් වගේ., බොහොම ස්තූතී

  58. සුපිරි සුපිරි සුපිරි

    බලනවා අද රෑට…

    ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!

  59. good films. thx baiscope.lk
    all the best 😀

  60. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර…….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  61. අඩේ මේක දෙනකම් උන්නේ . නියමයි කොල්ලෝ.

  62. මමත් බාන්න දැම්ම. බොහොම තුති සමීර.

  63. තෑන්ක්ස් වේවා!

  64. bohoma thanks sahota

  65. maxxa txz 😀

  66. පට්ට සමීර.. නියම කතාවක් වගේ. අනිවා බලනව. බොහොම පින්

  67. නියමයි සහෝ… දිගටම සබ් දෙමු

  68. එල මේක එනකම් උන්නේ. ජය!

  69. ජය වේවවා යාලුවා

  70. one of the wwe favorite superstar THANK U

  71. elaaaaaaaaa machan …………………

error: Alert: Content is protected !!