You dont have javascript enabled! Please download Google Chrome!
Monday , October 21 2019
Breaking News
Home / All / 13 Reasons Why [S01 : E04] with Sinhala Subtitles | අපි හැමෝටම රහසක් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

13 Reasons Why [S01 : E04] with Sinhala Subtitles | අපි හැමෝටම රහසක් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 30 votes.
Please wait...

ඔන්න එහෙනම් හතරවෙනි කොටස භාර වුණේ මට.ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මගේ කැමතිම එකක්.හිතුවේ නැහැ කොටසක් කරන්න හම්බවෙයි කියලා.ඉතින් මට මේක බාරදුන්නු අනුරුද්ධ අයියට මේ අවස්ථාවාදී ස්තුතීවන්ත වෙනවා.කතාව පැත්තට හැරුණොත්, අද හැනා කැසට් පටයෙන් කියවෙන්නේ එයාගේ ජීවිතයට බලපාපු තවත් හේතුවක්.ඒ ටයිලර්.ටයිලර් කියන්නේ උසස් පාසලේ සිටින ජයාරූප ශිලියෙක්.ඉතින් කවුරුත් දන්නවනේ මේ වගේ අයගේ වැඩ හොර රහසේ ගිහින් අනුන්ගේ ජයාරූප අරගන්න එක කියලා.ඉතින් මෙයා හැනාගේ පස්සෙනුත් යනවා.එයාගේ පෞද්ගලිකත්වයට එයා හිංසා කරනවා. ඉතින් වැඩි හරියක්ම ටයිලර් ගැන තමයි කියවෙන්න.එහෙනම් ඉතින් ඔයාලට කතාව බාරයි. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E04.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

31 comments

  1. Thanks ……………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  2. උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි

  3. Thanks ………………..good luck ……………………

  4. දසිත චාමික

    උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
    ජය

  5. අයිනේ ඔයාවත් ඉක්මනින් 13 reasons why 8ep එක දාන්න plz ane

  6. subata thankx!!! sahooo

  7. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Thanks sub ekt…. anith ewath ikmnt onaa….

  10. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  11. Admin…. apita riverdale ekt sub oone
    plz….mn hthnne dn ek lankaawe goda denek blnw…
    eth sub nathi eka thama awla

  12. වෙබ් අඩවිය යාවත්කාලින කිරීම හේතුවෙන් නැවත පලකල උපසිරසි අතරින් තෙවන කතාංගය වන මෙම කතාංගය මගහැරී මෙහි සිව්වන කතාංගය පලවී ඇත, ඒ පිලිබඳ බලවත් කනගාටුව. ~ ඇඩ්මින් ~

  13. “2 Broke Girls” ekata sub danta puluwnda…

  14. elama saho thanks
    03 epi eka oyalata magaharila
    ikmanata eka niwardi karanna

  15. බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ඒත් 3 වෙනි එපිය කෝ?

  16. තුන්වෙනි එපියට සබ දුන්නෙ නැනෙ..

  17. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මචං 3 වෙනි එපියට සබ දුන්නද?
    ~~බුදුසරණයි..ජය වේවා~~

  18. niyamai machan alama

  19. E03 sub kooooo……………. plzzzzzzz eka denna bro

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. 3 weni ep eka nane

error: Alert: Content is protected !!