You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , October 19 2019
Breaking News
Home / All / 13 Reasons Why [S01 : E05] with Sinhala Subtitles | පාවාදුන් මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

13 Reasons Why [S01 : E05] with Sinhala Subtitles | පාවාදුන් මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 25 votes.
Please wait...

මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම  කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වුනාම ඒ කාර්යට තරමක් වෙලාව යනවා.ඊට අමතරව  ලොකු නිවාඩුවකට පස්සෙනේ මේ කාලේ ගත වෙන්නේ.ඒ නිසා පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත් කාර්ය බහුල කාලයක්.ඒ මදිවට උදේ හවස  නැතුව වහිනවා.මේ සේරමත් එක්ක තමා උපසිරසත් කරන්නේ.ඒ කෙසේ වෙතත් ඉතිරි කොටස් 08 සතියකින් හෝ දෙකකින් අනිවා දෙනවා.මොකද මේ මාසෙම මේක ඉවර කරන්න ඕනේ.ලබන මාසේ වෙන දෙයක් සිද්ධ වෙන නිසා…එහෙනම් හෙට අනිත් කොටසින්…හ්ම්ම්.. නෑ නෑ අනිත් කතාවෙන් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී.

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E05.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

20 comments

  1. Thanks ………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  2. Thanks ……………..good luck ……………………….

  3. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  4. sabata thankx !!! sahooo

  5. නිරෝෂ්

    ස්තුතියි අනුරුද්ධ සහෝ.ජයවේවා!

  6. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. Ko ada ep eka.oyata ikman suwaya patanawa!

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. sub ekata thanks saho..

  10. ealaam saho thanks
    aluth series ekath me wagema hoda ekak wenna athi kyala hithanwa
    ikmana suwaya labewa!!!

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝ..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  13. බොහොම ස්තුතියි සහෝ උපසිරසට. දිගටම කරගෙන යමු. එල. Good Luck…

  14. බොහොම ස්තුතියි අනුරුද්ධ… මේක දෙනකල් තමයි බලන් උන්නේ…

  15. Thank You Brother Very Much…. <3

  16. thankyou sahoo e mkakda affe

error: Alert: Content is protected !!