You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , May 26 2020
Breaking News

13 Reasons Why [S01 : E09] with Sinhala Subtitles | කවුද ඇත්ත කියන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 25 votes.
Please wait...

එහෙනම් මමත් ඉඳලා ඉඳලා මේ කතා මාලාවට සම්බන්ධ උනා. ඇත්තටම මටත් මුලදි කරකවලා අතහැරියා වගේ උනා. ඒත් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඉතින් තේරුම් ගියේ. හරි මේ ගෙනාවේ 13 Reasons Why කතා මාලාවේ 9 වෙනි කොටස. ඉතින් මේ කොටසෙදි හැනාගේ මරණයට සම්බන්ධ දේවල් ටිකක් එළියට එනවා. ඒත් ඒ දේවල් ක්ලේට ඔප්පු කරගන්න බැරි මට්මමට එනවා. ඉතින් වැඩි කතා ඕන නෑ. එහෙනම් බාගෙනම බලන්න.

ජය වේවා…!!!

ප.ලි. – මාත් ගොඩක් කාර්යබහුල වෙලාවක තමයි මේකට හවුල් උනේ. මේ උපසිරැසියට තවත් කෙනෙක් උදව් කරා. නම කියන්න එපා කියපු නිසා සඳහන් කරන්නේ නෑ. එයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. නැත්නම් ගුටිකන්න තමයි වෙන්නේ.

ජයවේවා….!!!

 

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E09.720p.WEBRiP.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Fringe [S03 : E22] Sinhala Subtitles | අපි මැරුන දවස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. thanks ……………..good luck …………………[email protected]}–@-}–@-}–@-}–@-}–

  2. Thanks …………………..

  3. Thanks ………………good luck ………………………..

  4. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  5. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  8. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. thanks bro

  11. thankz broWwW… ❗
    Ikmanata series 1 complete karamu needa ❓

    Wediya balan inna be browWw… 😉

  12. thnx bro…

  13. Gathsara Umesh Kumara

    Khm hri aub ek genawane…bobom sthithiy ayyee

  14. Thanks..
    Good Luck..

  15. Bohoma thanq wewa oyatai yaluwatai.

  16. thank u very much

  17. thank you bro

  18. elama saho thanks

  19. උපසිරසට ස්තුතියි

  20. නිරෝෂ්

    ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !

  21. sense8 eke anith sinhala sub danne nadda bn

  22. thanks machoo. ubala nathnam api komei balanne

  23. thank you very much sahoooo

error: Alert: Content is protected !!