අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

13 Reasons Why [S01 : E13] with Sinhala Subtitles | බිඳුණු තැන හදවත-මිතුරු විය මරණය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 55 votes.
Please wait...

හැනා බේකර්. ලිබටි උසස් පාසලේ සුරංගනාවිය. බිඳුණු විට සියලු දෑ ඈ දෙපාමුල විසඳුම විය මරණය.එසේනම් මේ 13 Reasons Why කතාවෙහි අවසන් කොටසයි..

ජීවිතය යනු බාධකයන් රැසකගෙන් ගහන වූ තැනකි.උපන්දා පටන් මියෙන තුරු අපි එකිනෙකා හා අන්‍යොන්‍ය බැඳීමක් ඇති කරන්නේ හුදකලා වූ අපට කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි.එසේනම් බැඳීම් මත ජිවත් වන අප මේ සියලු බැඳීම් නැතිව ගියහොත් කෙසේනම් එය දරාගන්න ද?ඔව් හැනා බේකර්ට සිදු වුයේත් ඒ හා සමාන ඉරණමක්මයි.තමන් විශ්වාස කළ අය තමන්ට එරෙහි වුවා…මිතුරන් සතුරන් වුවා.ඇතැමෙක් ඇය දෙස බැලුවේ ගණිකාවක් දෙස බලන අයුරින්.ඒ නිසාම ඇය කෙනෙකුගේ තාවකාලික තෘප්තිය උදෙසා බිල්ලක් බවට පත් වුවා.සියලු දේ නැති වුන තැන පිහිට පතා ගිය මුත් ඔහුද ඇයට සරණක් වන්නට මැලිකමක් දැක්වුවා..එසේනම් බිඳුණු තැන සියලු අදිටන් ,තෝරාගත් දේ මරණයයි.දෙමාපියන්ට තම එකම දරුවා අහිමි වුවා.හදවතින් පෙම් කළ පෙම්වතා හුදකලා වුනා.මේ සියල්ලටම හේතුව කාරුණික දෑතක් දිගුකිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාවෙන්ය.නමුත් මරණය විසඳුමක් නොවන බව මතක තියා ගන්න.

කිසි දිනෙක ඔබ ජස්ටින් ෆෝලි කෙනෙකුන් නොවන්න. ජෙසිකා ඩේවිස්, ඇලෙක්ස්, ටයිලර්, මාකස්, සැක්, රයන්, කොට්නි, ෂෙරී හෝ කෙවින් පෝටර් කෙනෙක් නොවන්න. කිසිවිටෙක කිසිවෙකුගේ ගරුත්වය වනසන්න උත්සහ නොකරන්න.කිසිවෙක්ගේ පෞද්ගලිකත්යට බාධාවක් නොවන්න.තවෙකුගේ සතුට පැහැර නොගන්න.කෙනෙක් ඔබව තදින් විශ්වාස කරයිනම් එය ආරක්ෂා කරන්න.සරණ සොයා ඔබ වෙත ආ කෙනාට පිහිටක් වන්නට උත්සහ කරන්න.එමෙන්ම කිසි දා හැනා බේකර් කෙනෙක් ද නොවන්න.ලැබූ මිනිසත්කම නිකරුනේ විනාශ නොකරන්න.සමාජය ඔබට කෙතරම් ගැරහුවත්,ඔබව කෙතරම් පිළිකුල් කලත් ඔබ වෙනුවෙන් කෙනෙකුන් ඉන්න බව වටහා ගන්න.ඒ ඔබමයි.”සියදිවි හානිකර ගන්නේ දුර්වලයෝය”ඔබත් දුර්වලයෙක් නොවන්න.කෙතරම් වැටුනත් ඔබ නැගිටිනු තුරා ඔබ ජයග්‍රාහකයෙක්.ජිවිතේ ජයගන්න.ආදරයම නොව ජීවිතය.මිතුරම්ම නොව ජීවිතය.එතනින් එහා ගිය දිගු ගමනක් තමා ජීවිතය කියන්න.ඒ ජීවිතය විඳින්න.එවිට ඔබට රිදවන සියල්ලෝ ඔබ හා එක් වේවි.උපන්දා පටන් ඔබ හා සිටි දෙමාපියන් ඔබ නිසා නොහඩාවි.කිසිවෙක් නොමැති මුත් ඔවුන් ඔබ වෙනුවෙන් සිටීවි.දෙව්දත් මවට මැනවි’ කිව්වේ එනිසාය.එසේනම් දුර්වලයෙක් නොවී ශක්තිවන්තයෙකු වන්න.ඔබව වට්ටන සියල්ලන්ටම පෙනන්නේ ඔබ නැගී සිට පෙන්වන්න ඔබව වට්ටා පරාජය කළ නොහැකි බව.එයයි ඔබේ ජයග්‍රණය.එයයි ශක්තිවන්ත්යාගේ ලක්ෂණය.

එසේනම් මේ කතාව සඳහා උපසිරස කිරීමට ලබා දුන් ආසිරි සහොටත්,උපසිරස සඳහා සහය දුන් රවිඳු රුක්ෂාන්,චාමර සම්පත්,කළිඳු වසුක,ලහිරු චානක,දිල්ෂාන් සචින්ත,සුදීර මාලන් යන සහෝලා හැමෝටමත් බොහොම ස්තුතියි.උපසිරස කරන්න අවසර නිකුත් කලාම දැනුම් දුන් තිසර නියෝ සහොටත්,කමෙන්ට් එකකින් හෝ සහය දක්වපු හැමෝටමත් ජය වේවා කියලා පතන ගමන් සමුගන්නවා.හැමෝටම බුදු සරණයි.දෙවි පිහිටයි.

 

ඔබ කතාව බලා අවසන් වූ විට තවකෙක්ට මේ කතාව ලබා දෙන්න.

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E13.WEBRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

71 thoughts on “13 Reasons Why [S01 : E13] with Sinhala Subtitles | බිඳුණු තැන හදවත-මිතුරු විය මරණය. [සිංහල උපසිරැසි සමඟ]

  • අයියේ ඩවුන්ලෝඩ් වෙන්නේ epi 12 සබ් එකනේ

    Reply
  • Thanks for the sub
    Nice writing,heart-touching❤️

    Reply
  • කමෙන්ට් දැම්මේ නැති වුනාට බයිස්කෝප් එකට ගොඩක් ❤
    ඒ වුනාට අද කමෙන්ට් එකක් දාන්නම හිතුනා.
    ලිපිය ගොඩක් හිතට වැදුනා.
    ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් කතාවක්.
    බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • පලවෙනි season එක සම්පූර්ණ කරලා තමයි මේ comment එක එකතු කරන්නේ.ඉතින් මේ වගේ හරවත්,ඉතාමත් වටිනා කතාවකට උපසිරසි ලබා දුන් හැමෝටම ගොඩක් ස්තූතියි.දෙවෙනි season එකත් ඉතා ඉක්මනින් නරඹන්න පටන් ගන්නවා.ඉතින් ඉදිරියටත් මේ වගේ කතාමාලා සදහා උපසිරසි ලබා දෙන්න.එ වගේම ලිපියටත් බොහෝම ස්තූතියි.හැමෝටම ජය වේවා!!!

    Reply
  • Supiri bn.puluwannm okkoma tv series subs all episodes widihata denna

    Reply
  • තෑන්ක්ස් මචන්ලා ඔක්කොටම

    Reply
  • 13 download kalama 12 enne අයියෝ 13 dennako plz thanks sub leyapu ayata

    Reply
  • Season ekt sub dunna hamotam tnz

    Reply
  • Thanks …………….good luck ………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Kathawata subtitles laba dunnata බොහොම ස්තූතියි

    Reply
  • Thanks machanla sub walata.niyana wadak..:):):)

    Reply
  • Machan 2nd season ekatat sub dennooooooooooo

    Reply
    • Sry bn dala tiyenawa dakke na

      Reply
  • Thanks saho sub ekata

    Reply
  • heart touching story. thank you for subtitles…

    Reply
  • niyamai machan patta kathawa patta sub tika. thanks me subtiles hadana nikanma apita balanna denawata. me kathawe season 2 ekath awa me lagadi.. pluwan nam eke sutitles tikath danna. thanks macho

    Reply
  • Thank you , every one must watch this tv series

    Reply
  • මෙච්චර දවස් බැලුවට කමෙන්ට් කලේ නෑ..ලාස්ට් එපිය නිසා කියන්න හිතුන….බොහොම ස්තූතීය් සහෝදරයා..දිගටම කරමු..

    Reply
  • supiri.. sub ekata thanks.. jaya wewa!!

    Reply
  • Onna machn math ehenm sub eka gatta.. Thanx. Digatama sub daapan.

    Reply
  • බොහෝම ස්තූතියි සියළු දෙනාටම මහන්සි වෙලා කතාවට උපසිරැසි ලබා දුන්නට.. ජය වේවා..

    Reply
  • සුපිරි වැඩක් . American gods tv series එකට පුළුවන් nam subtitles danna

    Reply
    • ELa ma,supiri wedak

      Reply
  • Ty malli Sub Ekata….Gdk Pin…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thx bro ගොඩ කාලෙකින් බලපු සුපිරි කතාවක් මේක

    Reply
  • suppa bn.mara lassana katawak.ikmnta sub dunnata pin bn.fargo s03 ake itiri tikata ane kawru hari innawanam sub dennako.

    Reply
  • Suprm gnyt wetn kthwk..bohoom sthuthiy anurudd shoo…2weni season ekn hmuwemoo…

    Reply
  • ලබා දුන් හැම උපසිරැසියකටම ස්තූතියි සහෝ.. ජය!

    Reply
  • Man balapu supirima tv crz 1k.
    Aththatama laxanai. A wageema sub 1th.
    Mn wadiya lipiya kiyawanne nee kisima sub 1ka. Mkada lipiya kathaawa tikak hari xplain krana nzaa. Bt mn mee tv crz 1 nglsh sub walin blala tyena nzaa lipiya kiyewwa. Mn kiyawapu supirima lipiya. A wageema mee tv crz 1nm puluwan hema kenektama blanna dennama ooni.

    Reply
  • Ikmanta sub dunnata thanks, Patta lassana kathawak

    Reply
  • thnx bro langakadi dakka sirama tv series eka fantacy,superherosla,sy-fy nathi…

    Reply
  • forevar tv season ekata passe balapu fatta tv season eka meka tama bro.sub nam supiri bn.mewage fatta tv hari film ekakin hari newatha api munagehemu.jayawewa machan……..

    Reply
  • සුපිරි කතා මාලාවක්..
    ඇත්තටම ගොඩ දෙනෙක්ට
    ලොකු අත්දැකීම් රාශීයක් ලබා දෙන
    කතා මාලාවක්..
    හැම කෙනෙක්ම බලන්න ව⁣ටින කතාවක්
    ස්තූති සබට….

    Reply
  • Tawa illiimak oyage pic ekakut daana.apita sub dena oyawa dakinnat site waasiin kamatyi.

    Reply
  • Godakma stutiwantha wenawa mama mea wage jiwitayata wadagath katawak sub karanna dayaka wunu Liyo aiya atulu sub diipu hamotama. Ada kaaleta niyametama galapena mewage wadagat kata maalawak mea site ekatat watinawa.mula idalama mama balan hitiya sub tika enakan.email kiipayakuth ewwa katawa illala. Oyagollo hamotama tawa tawat shakthiya labewa kiyala patanawanext season ekatat sub eka balaporoththu wenawa.2nd season eka unusumwama denna apita

    Reply
  • ඔක්කොම බැලුවා…පට්ටම කතාවක්…උපසිරැසි ඔක්කොටම ගොඩක් ස්තුති බ්‍රෝ ….ජය..!

    Reply
  • :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:
    අම්බෝ…. :!!!:
    ඉවරවෙන්නම දුන්න නෙහ්… ❓
    තෑක්ස් වේවා ලියෝ ඇතුළු හැමෝටම ඒනම්… <3 :star:
    ජයින් ජය… 😎
    :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:

    Reply
  • ෂා මාරු ලිපිය හොදේ..
    ලස්සන කතාවක්.
    හැනාට නම් ටිකක් පිස්සු වගේ.
    එයාට උන දේවල් වලට ඇයත් වග කිව යුතුය..
    ජිවිතේට හොද පාඩම් ටිකක් කියලා දෙනවා.
    මේකට සබ දුන්න හැම කෙනෙක්ටම ස්තුතියි.
    අනිත් season එනකම් මග බලන් ඉන්නවා…
    ජය වේවා!!

    Reply
  • මේ කථාව මට අහම්බෙන් සෙට් වුණේ. මේක බලන් නැතිව මිස් වුණා නම් අපරාදේ. උපසිරසි කරන බොහෝ දෙනෙක් සොම්බි, අවතාර, කාටුන් කථා වල හිරවෙලා ඉද්දි මේ වගේ ජිවිතයට වැදගත් වන ඉතාම උසස් කථාවක් අපි වෙත ගෙන ආවට ඔබට බොහොමත්ම ස්තුතියි. සිංහල උපසිරැසි නැතිවුණා නම් කවදාවත්ම මේ වගේ කථාවක් බැලවෙන්නේ නෑ. මේ වගේ හොද කථා මාලාවකින් ඉදිරියේත් ඔබව හමුවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • thanks macho enakn hitiye

    Reply
  • Thank u bro.supiri kathawak.jaya wewa

    Reply
  • බොහොම ස්තුතියි එහෙමනම් අවසන් වතාවටත් මේ උපසිරසට අනුරුද්ධ සහෝ ඒ වගේම අනිත් කොටස් දුන්න අයටත් ස්තුති කරන්නම ඕනේ…
    බොහොම ආසාවෙන් බලන් හිටියේ මේක අවසාන කරනකල්…
    දැන් ඉතින් ඔක්කොම බලන්න පුලුවන්…

    Reply
  • thanks sub ekta bro.athtma meka supri kthwak..

    Reply
  • Machan meke watenne zip rename eka 12 weni episode eka kiyalane ban poddak balanna

    Reply
  • Lipiyanam supiriyata thibba ikmanata sub eka dunnata okkotama thnxx balapu wenasma kthaawak thamaa meeka kiyanna wachaana ithin thaxx

    Reply
  • නියමයි කොල්ලෝ. අන්තිම එපි ටිකේ සබ් ටික වෙඩි වගේ දීලා නොවෑ. සුපිරි සුපිරි. වටිනා කියන කතාවක්නේ ඉතින් දන්නෝ දනිති ඒ ගැන.

    Reply
  • ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    Season එක ඉවර වෙනකම් අඩුපාඩුවක් නොකර ලස්සනට සබ් දුන්නට බොහොම පිං සහෝලා ඔක්කොටම.. දෙවනි season එකත් කට්ටියත් එක්කම කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම සහෝ තව පොඩි ඉල්ලීමක් තියේ.. පුලුවන්නම් Bat Man Lego Movie එකට සබ් එක දෙන්න. BR පිටපත ඇවිත් දැන් ටික දවසක් වෙනවා..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • pin machan ubalata. ubala nathnam mevage supiri kathavak
    balanna venne naa. avagema ikmanatama dunna kiyala vaadak naa
    kathava gana kiwvoth mata therena vidihata anith hamotama vada
    varadi hana bekarma thama. ai ban brayasge vada gana danagena
    ugema asse ringanava passe kavo kavo kiyanava. thanks machan ubala hamotama

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා..! අන්තිම එපියෙ sub එක එනකන් නොඉවසිල්ලෙන් හිටියේ,ඉක්මනටම දීපු එක ගැනනම් ලොකු සතුටක් තියෙන්නේ.එකියන්නේ පට්ට එකෙත් හොදම එක,ඔබට ජයෙන් ජය….. හැමදාම අපි ඔබත් එක්ක…..

    Reply
  • ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    එනකම් මග බලාගෙන හිටියේ (දන්නවනේ ඒ ගැන ☺)
    බොහොම ස්තුතියි
    මොනවා වෙන කියන්නද
    පුළුවන් නම් Riverdale එකට සිංහල උපසිරැසි දෙන්න …
    Good Luck ……..!
    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

    (`’·.¸ (`’·.¸*¤* ¸.·’´)¸.·’)
    ♥ *** THANKYOU *** ♥
    (¸.·’´(¸.·’´* :* `’·.¸)`’·.)

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    Reply

Leave a Reply to Pradeep Anuruddha Dissanayake Cancel reply

Your email address will not be published. Required fields are marked *